SINGER/ SISIL Eken badu ganna inaa aya enno!

anchor14

Well-known member
  • Oct 26, 2017
    2,027
    1,634
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    මචන්ලා මන් ලග singer / sisil එකෙන් බඩූ ගන්න පුළුවන් Rs 4000/: voucher 2ක් තියෙනවා. ගාල්ලේ අවට ඉන්න කෙනෙක් එක්ක cash වලට exchange කරගන්න තමයි බැලුවේ. දෙකම 7500 ට දෙන්නන්. තව මේ voucher වලින් බඩු ගන්නකොට වට්ටම් නොමැති සියලුම භාණ්ඩ වලට 7.5% වට්ටමක් හා ජංගම දුරකථන වලට 5% වට්ටමක් හම්බෙනවා. මට මේ දවස්වල ගන්න දෙයක් නැති නිසා තමයි cash වලට exchange කරන්න හිතුවේ. කැමැති කව්ද ඉන්නේ?
     
    Last edited:
    • Like
    Reactions: SuperX