singer spectra

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
TV වල පිල්ම් බලද්දි සිංහල subtitle file එක film එකත් එක්ක video file එකේ නමින් එකම folder එකේ දාල play කලාම ඒකෙ සිංහල subtitles පෙන්නනවද ? :confused: නැත්තං නිකං කොටු කොටුද වැටෙන්නෙ ? :confused:
 
  • Like
Reactions: sanoka

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
kotu kotu, player eke unicode nethnam , USE a HDMI cable instead

player එකක් නෙමේනෙ බං. pen එක tv එකේ පිටිපස්සට ගහලනෙ බලන්න තියෙන්නෙ. මං අහන්නෙ එහෙම බලද්දිත් කොටු කොටුද ? :confused:
 

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,825
    19,961
    113
    Panadura
    සූම් ඩොට් එල්කේ එකෙ තියෙන ටීවී වලටම තියෙන ඒවා විතරයි
    අපේ ටීවී එකෙ වැඩ කරන්නෙ නැත්නම් අනික් ඒවා ෆිල්ම් එකෙ
    නමින් රිනෙම් කලත් පෙන්නන්නේ නෑ...
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    player එකක් නෙමේනෙ බං. pen එක tv එකේ පිටිපස්සට ගහලනෙ බලන්න තියෙන්නෙ. මං අහන්නෙ එහෙම බලද්දිත් කොටු කොටුද ? :confused:
    owban TV eke player eke unicode man kivve