Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Singhagiri eke danna lokkek nadda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහගිරි නම් දැන් මල ජරාව ගෙන්නන්නේ.

අපේ අයියා ගත්තා ඕකෙන් godrej fridge එකක් අපි එපා කියද්දි. ඒ දවස් වල budget option එකකට ඒක තමයි තිබ්බේ. ඒත් 110,000 ක්. Samsung , LG laksha 2ta kittu nisa.

ගිය අවුරුද්දේ අප්‍රේල් ගත්තේ. මාස 3යි ගියේ. Compressor වැඩ කරන්නේ නෑ. ටෙක්නීශියන් කෙනෙක් සතියකින් විතර ආවා. පොර සුපිරි ඩයල් එකක්. ඇයි මහත්තයා මේ බ්‍රෑන්ඩ් එක ගත්තේ කියලා ඇහුවා. ගෙනාපු shipment එකේ ඔක්කොම වගේ repair ආවලු. Fridge වල price වැඩි නිසා, කස්ටමර් ලා තියා ගන්න ඕන නිසාලු කිසිම test එකක් වත් කරන්නැතිවලු ගෙනත් තියෙන්නේ. පස්සේ අපි net එකේ search කරලා බැලුවා. ඉන්දියා වල fail product එකක්. Factory fault එකක් බැලුවහම.

මෑන්ස් කිව්වා parts එන එකක් sure කරන්න බෑ කිව්වා. Full Refund එකක් දාලා දෙන්නම් කිව්වා.  සතියකින් cash refund කරලා තිබුනා. හොද ටෙක්නීශියන් කෙනෙක් ආපු නිසා වැඩේ ගොඩ. නැත්තම් singer,abans,singhagiri එවුන්ගෙන් refund ගන්න එක ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ.

[QUOTE="chande, post: 28631819, member: 535901"] සිංහගිරි නම් දැන් මල ජරාව ගෙන්නන්නේ. අපේ අයියා ගත්තා ඕකෙන් godrej fridge එකක් අපි එපා කියද්දි. ඒ දවස් වල budget option එකකට ඒක තමයි තිබ්බේ. ඒත් 110,000 ක්. Samsung , LG laksha 2ta kittu nisa.🥲 ගිය අවුරුද්දේ අප්‍රේල් ගත්තේ. මාස 3යි ගියේ. Compressor වැඩ කරන්නේ නෑ. ටෙක්නීශියන් කෙනෙක් සතියකින් විතර ආවා. පොර සුපිරි ඩයල් එකක්. ඇයි මහත්තයා මේ බ්‍රෑන්ඩ් එක ගත්තේ කියලා ඇහුවා. ගෙනාපු shipment එකේ ඔක්කොම වගේ repair ආවලු. Fridge වල price වැඩි නිසා, කස්ටමර් ලා තියා ගන්න ඕන නිසාලු කිසිම test එකක් වත් කරන්නැතිවලු ගෙනත් තියෙන්නේ. පස්සේ අපි net එකේ search කරලා බැලුවා. ඉන්දියා වල fail product එකක්. Factory fault එකක් බැලුවහම.😮 මෑන්ස් කිව්වා parts එන එකක් sure කරන්න බෑ කිව්වා. Full Refund එකක් දාලා දෙන්නම් කිව්වා. 😇 සතියකින් cash refund කරලා තිබුනා. හොද ටෙක්නීශියන් කෙනෙක් ආපු නිසා වැඩේ ගොඩ. නැත්තම් singer,abans,singhagiri එවුන්ගෙන් refund ගන්න එක ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ. 😂 [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom