Singhagiri eke danna lokkek nadda?

shadowgmax

Active member
  • Jun 27, 2008
    173
    87
    43
    machan la,

    ape fridge eka kadial danata 9 month wenawa. Singhagiri eken gathe. eke technician visit ekata 4 months giya. ekath banala karala head office gihin genna gathe. dan board eka oversease walin enna thiyanawwa kiyala 3 month adda ..passe board eka dala balakota board eke newe issue eka kiyala compressor eka replace ekaranna ona kiyala 2 months withara adda. dan compressor ekath awith kiyala samung eken kiyalath mun enne naha. technician call karahama kiyalawa Singhagiri eken parts eka release karanne naha lu..
    mama 21,000 k gewalath thiyenne board eka warranty iwara nisa
    unge service departmen gihin thiyanawa 4 parak withara.. wadak naha kisima responsibility ekak naha.

    epa wela inne ..use karapu ekak ara gawath baha meka settle wei kiya kiya idala.
     
    • Like
    Reactions: EdNygma

    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    warrenty thiyenawanam

    paribogoka adikriya gihilla paniliika danna full refund eka illa ganna
    compressor ekata witharai warranty thiyenne.. eka un free karanawa kiuva. gas gahanna gewanna onalu ..ekatath 25 k withara yanawa kiyala technician kiuva.ehema unoth board eke gana refund karala gas gala dei kiyanawa


    paribogoka adikriya complain ekak dala thiyenne. thama process wela naha.
     
    • Like
    Reactions: SampathSandaruwan

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    උන්ගේ ස්ටාෆ් ගොඩක් උන් අයින් උනා දන්න තරමින්, අනික පාර්ට්ස් ගෙන්වනේ නෑ, පරන එවයින් අටවනව අවන් , ටීවි එහෙම. කලින් දන්න එකෙක් හිට්ය උත් රට ගියා.. බැනුම් අහල ඉවරයක් නැලු කස්ටම්ර්ල ගෙන්.. දැන් බොලෙ පාස් වෙන්නෙ ඔකේ..
     
    • Like
    Reactions: shadowgmax

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,631
    2,332
    113
    Singhagiri machan dn owned by Abans. oken Badu gannawa kianne hita hadaganna kiana eka tama.. issaranm SAMSUNG walata hoda support ekak dunna but dnnm melo wadak nah inna okkoma ain wela hoda aya..
     
    • Like
    Reactions: shadowgmax

    chande

    Well-known member
  • May 22, 2015
    826
    819
    113
    සිංහගිරි නම් දැන් මල ජරාව ගෙන්නන්නේ.
    අපේ අයියා ගත්තා ඕකෙන් godrej fridge එකක් අපි එපා කියද්දි. ඒ දවස් වල budget option එකකට ඒක තමයි තිබ්බේ. ඒත් 110,000 ක්. Samsung , LG laksha 2ta kittu nisa.🥲

    ගිය අවුරුද්දේ අප්‍රේල් ගත්තේ. මාස 3යි ගියේ. Compressor වැඩ කරන්නේ නෑ. ටෙක්නීශියන් කෙනෙක් සතියකින් විතර ආවා. පොර සුපිරි ඩයල් එකක්. ඇයි මහත්තයා මේ බ්‍රෑන්ඩ් එක ගත්තේ කියලා ඇහුවා. ගෙනාපු shipment එකේ ඔක්කොම වගේ repair ආවලු. Fridge වල price වැඩි නිසා, කස්ටමර් ලා තියා ගන්න ඕන නිසාලු කිසිම test එකක් වත් කරන්නැතිවලු ගෙනත් තියෙන්නේ. පස්සේ අපි net එකේ search කරලා බැලුවා. ඉන්දියා වල fail product එකක්. Factory fault එකක් බැලුවහම.😮

    මෑන්ස් කිව්වා parts එන එකක් sure කරන්න බෑ කිව්වා. Full Refund එකක් දාලා දෙන්නම් කිව්වා. 😇 සතියකින් cash refund කරලා තිබුනා. හොද ටෙක්නීශියන් කෙනෙක් ආපු නිසා වැඩේ ගොඩ. නැත්තම් singer,abans,singhagiri එවුන්ගෙන් refund ගන්න එක ඉබ්බන්ගෙන් පිහාටු ගන්නවා වගේ. 😂
     
    • Like
    Reactions: shadowgmax