Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
SINGLISH වලින් Wijesekara Sinhala Fonts (DL/FM Fonts) type කරන්න අළුත් Software එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

SINGLISH වලින් Wijesekara Sinhala Fonts (DL/FM Fonts) type කරන්න අළුත් Software එක

මීට කලින් internet වල Sinhala භාවිතා කරන අය වෙනුවෙන් නිර්මාණය කරපු SinhalaUnicoder.com ගැන thread එකක් (Sinhala Unicode-English දෙකම type කරන්න හදපු අලුත්ම Website එක.) එළකිරි එකේ හැම දෙනාත් එක්කම බෙදා හදාගත්තා.

Website වල Sinhala Unicode භාවිතා කලත් Sinhala Unicode මගින් Microsoft Word, Adobe Photoshop වගේ මෘදුකාංග වල සිංහල භාවිතා කිරීමේ ගැටලු වලට මුහුණ දෙන්න සිදුවෙනවා. මීට අමතරව Sinhala Unicode විදිහට type කරපු සිංහල වචන වල Font වෙනස් කිරීමේ හැකියාවක් නෑ.

මේ ප්‍රශ්න වලට විසඳුමක් ලෙස නිර්මාණය කල Wijesekara keyboard fonts (DL/FM Fonts) typing Software එකක් තමා SINHALA WORD..

Sinhala Word මෘදුකාංගය භාවිතා කරන ආකාරය සම්පුර්ණයෙන්ම මේ YouTube video එකක් තියෙනවා.

[YOUTUBE]nJm-n3hC_u8[/YOUTUBE]

සාමානයයෙන් Wijesekara Keyboard එක පාවිච්චි කරලා ම්, මි වගේ අකුරු වලදි ටයිප් කරන කොට පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ හේතුව හින්දා... ගොඩ දෙනෙක් Keyman software එකක් ටයිප් කරන කොට පාවිච්චි කරනවා. ඒත් මේ Software එකත් එක්කම Keyman එකක ක්‍රියාකාරිත්වය ඇතුලත් කරලා තියෙන නිසා... Keyman වෙනමම පාවිච්චි කරන්න අවශය වෙන්නේ නෑ.

Wijesekara Keyboard එක ගැන හොඳ දැනුමක් නැති කෙනෙක්ට Wijesekara Keyboard Layout එකත් අධයනය කරලා Sinhala ටයිප් කරන එක අමාරු වැඩක්. මේ software එකේ තියෙන තවත් එක් වාසියක් තමා පහසුවෙන් Wijesekara font වලින් යුත් සිංහල වචන type කරන්න පුලුවන් වීම. SinhalaUnicoder.com වල වගේම අපි හැමෝටම පුරුදු UCSC Unicode Real Time Font Conversion Utility එකේ සිංගිල්ෂ් අකුරු Standard එක තමා මේ මෘදුකාංගයට පාවිච්චි කලේ.

මේ හින්දම SinhalaUnicoder.com එකේ type කරපු Singlish text එක copy කරල මේ Sinhala Word Software එකේ paste කලාම මීට අදාල Wijesekara Fonts වලින් යුතු Sinhala වචන ලබා ගන්න පුලුවන්.

මේ සියල්ලත් එක්කම Software එකට Wijesekara Character Map එකකුත් මම ඇතුලත් කලා. ඒකෙන් සිංග්ලිෂ් අකුරු පාවිච්චි වෙන විදිහ බලා ගන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය නම්.. එක පාවිච්චි කරලා උනත් වචන ටයිප් කරගන්න පුලුවන්.

තමන් type කරපු දේවල් Save කර ගන්න.. ආපහු Open කර ගන්න.. ඒ දේවල් වලටත් මේකේ පහසුකම් සලසලා තියෙන්නේ. Sinhala Word මෘදුකාංගයෙන්ම අලුත් version updates ගැන දැන ගන්න පුලුවන්.

මේකේ තියෙන Fonts වලින් ටයිප් කරලා ඒක Word Document එකක හරි Paste කරලා තමන්ට ඕන Font එකක් උනත් දාගන්න පුලුවන්.. මොකද මේකේදි Wijesekara Keyboard Layout එක පාවිච්චි වෙන නිසා.

Sinhala Word මෘදුකාංගය 100% නොමිලේ Download කර ගන්න පුලුවන්. පහල තියෙන්නේ Direct Download link එක.

http://www.slmerc7.com/2017/02/sinhala-word.html

යෝජනා... අදහස් මේ Thread එකේ දාන්න... ඊලඟ සංස්කරණ වලදි මම ඒ ගැන සලකා බලන්නම්.

[QUOTE="slmerc7, post: 21287478, member: 528414"] [b]SINGLISH වලින් Wijesekara Sinhala Fonts (DL/FM Fonts) type කරන්න අළුත් Software එක[/b] [B][SIZE="3"][COLOR="Navy"]මීට කලින් internet වල Sinhala භාවිතා කරන අය වෙනුවෙන් නිර්මාණය කරපු SinhalaUnicoder.com ගැන thread එකක් ([URL="http://www.elakiri.com/forum/showthread.php?t=1780738"]Sinhala Unicode-English දෙකම type කරන්න හදපු අලුත්ම Website එක[/URL].) එළකිරි එකේ හැම දෙනාත් එක්කම බෙදා හදාගත්තා. Website වල Sinhala Unicode භාවිතා කලත් Sinhala Unicode මගින් Microsoft Word, Adobe Photoshop වගේ මෘදුකාංග වල සිංහල භාවිතා කිරීමේ ගැටලු වලට මුහුණ දෙන්න සිදුවෙනවා. මීට අමතරව Sinhala Unicode විදිහට type කරපු සිංහල වචන වල Font වෙනස් කිරීමේ හැකියාවක් නෑ. මේ ප්‍රශ්න වලට විසඳුමක් ලෙස නිර්මාණය කල Wijesekara keyboard fonts (DL/FM Fonts) typing Software එකක් තමා [B]SINHALA WORD..[/B] [IMG]https://c1.staticflickr.com/4/3828/33122907925_489dd4b1e4.jpg[/IMG] Sinhala Word මෘදුකාංගය භාවිතා කරන ආකාරය සම්පුර්ණයෙන්ම මේ YouTube video එකක් තියෙනවා. [YOUTUBE]nJm-n3hC_u8[/YOUTUBE] සාමානයයෙන් Wijesekara Keyboard එක පාවිච්චි කරලා ම්, මි වගේ අකුරු වලදි ටයිප් කරන කොට පොඩි ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. මේ හේතුව හින්දා... ගොඩ දෙනෙක් Keyman software එකක් ටයිප් කරන කොට පාවිච්චි කරනවා. ඒත් මේ Software එකත් එක්කම Keyman එකක ක්‍රියාකාරිත්වය ඇතුලත් කරලා තියෙන නිසා... Keyman වෙනමම පාවිච්චි කරන්න අවශය වෙන්නේ නෑ. Wijesekara Keyboard එක ගැන හොඳ දැනුමක් නැති කෙනෙක්ට Wijesekara Keyboard Layout එකත් අධයනය කරලා Sinhala ටයිප් කරන එක අමාරු වැඩක්. මේ software එකේ තියෙන තවත් එක් වාසියක් තමා පහසුවෙන් Wijesekara font වලින් යුත් සිංහල වචන type කරන්න පුලුවන් වීම. SinhalaUnicoder.com වල වගේම අපි හැමෝටම පුරුදු UCSC Unicode Real Time Font Conversion Utility එකේ සිංගිල්ෂ් අකුරු Standard එක තමා මේ මෘදුකාංගයට පාවිච්චි කලේ. මේ හින්දම SinhalaUnicoder.com එකේ type කරපු Singlish text එක copy කරල මේ Sinhala Word Software එකේ paste කලාම මීට අදාල Wijesekara Fonts වලින් යුතු Sinhala වචන ලබා ගන්න පුලුවන්. මේ සියල්ලත් එක්කම Software එකට Wijesekara Character Map එකකුත් මම ඇතුලත් කලා. ඒකෙන් සිංග්ලිෂ් අකුරු පාවිච්චි වෙන විදිහ බලා ගන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය නම්.. එක පාවිච්චි කරලා උනත් වචන ටයිප් කරගන්න පුලුවන්. තමන් type කරපු දේවල් Save කර ගන්න.. ආපහු Open කර ගන්න.. ඒ දේවල් වලටත් මේකේ පහසුකම් සලසලා තියෙන්නේ. Sinhala Word මෘදුකාංගයෙන්ම අලුත් version updates ගැන දැන ගන්න පුලුවන්. මේකේ තියෙන Fonts වලින් ටයිප් කරලා ඒක Word Document එකක හරි Paste කරලා තමන්ට ඕන Font එකක් උනත් දාගන්න පුලුවන්.. මොකද මේකේදි Wijesekara Keyboard Layout එක පාවිච්චි වෙන නිසා. Sinhala Word මෘදුකාංගය 100% නොමිලේ Download කර ගන්න පුලුවන්. පහල තියෙන්නේ Direct Download link එක. [url]http://www.slmerc7.com/2017/02/sinhala-word.html[/url] යෝජනා... අදහස් මේ Thread එකේ දාන්න... ඊලඟ සංස්කරණ වලදි මම ඒ ගැන සලකා බලන්නම්. --------------------------------------------------------------------------[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom