Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
[[ Singlish Converter for Wijesekara Keyboard Layout Fonts ]]-[[My Latest Creation]]]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචන්ලා... දැනට ගොඩක් Singlish Converters තියෙන්නේ.. iskpota, sinhala inet font කියන Fonts වලට... Wijesekara Keyboard Layout එකට ඒවා සපොට් කරන්නේ නෑ.... මම දන්න තරමින් කවුරුවත් Wijesekara Keyboard එකට Singlish Converter එකක් කවුරුත් හදලා නෑ. දැනට එහෙම එකක් තියෙනවා නම්... මෙතන දාන්න. මටත් දැනගන්න.

සාමානයයෙන් Wijesekara Keyboard එක පාවිච්චි කරලා ම්, මි වගේ අකුරු වලදි ටයිප් කරන කොට පොඩි ප්රශ්න වලට මුහුණ දෙන්න වෙනවා.  මේ හේතුව හින්දා... ගොඩ දෙනෙක් Keyman software එකක් ටයිප් කරන කොට පාවිච්චි කරනවා.

Wijesekara Keyboard එක ගැන හොඳ දැනුමක් නැති කෙනෙක්ට මේ සේරම දේවල් හොයාගෙන Wijesekara Keyboard Layout එකත් අධයනය කරලා Sinhala ටයිප් කරන එක අමාරු වැඩක්. (මමත් ඇතුළුව)

අපි හැමෝටම Sinhala ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් විදිහට තමා මම මේ මෘදුකාංගය (Software) එක නිර්මාණය කලේ. මේ Software එකත් එක්කම Keyman එකක ක්රියාකාරිත්වය ඇතුලත් කරලා තියෙන නිසා... Keyman වෙනමම පාවිච්චි කරන්න අවශය වෙන්නේ නෑ.

අපි හැමෝටම පුරුදු UCSC Unicode Real Time Font Conversion Utility එකේ සිංගිල්ෂ් අකුරු Standard එක තමා මම මේ මෘදුකාංගයට පාවිච්චි කලේ.

මේ සියල්ලත් එක්කම Software එකට Wijesekara Character Map එකකුත් මම ඇතුලත් කලා. ඒකෙන් සිංග්ලිෂ් අකුරු පාවිච්චි වෙන විදිහ බලා ගන්න.

ඔයගොල්ලන්ට ඕනේ නම්.. එක පාවිච්චි කරලා උනත් වචන ටයිප් කරගන්න පුලුවන්.

තමන් ටයිප් කරපු දේවල් Save කර ගන්න.. ආපහු Open කර ගන්න.. ඒ දේවල් වලටත් මේකේ පහසුකම් සලසලා තියෙන්නේ. අළුත් Version එකක් out කලහම ඉන්ටර්නෙට් හරහා software එක ඔයගොල්ලන්ව දැනුවත් කරයි.

මේකේ නම තමා.... ZSri Lanka Sinhala Language Pack

මේක දැන් ඔයාලට කර ගන්න පුළුවන්.... මේක Freeware එකක්. ඒක හින්දා.... අපේ කට්ටියටම Free Download කරගන්න පුළුවන්.

දැනට පහල තියෙන Fonts මම මේකට දාලා තියෙන්නේ.

- FMAbhaya

- FMArjunn

- FMBasuru

- FMBindumathi

- FMEmanee

- FMGanganee

- FMGemunu

- FMMalithi

- FMRajantha

- FMSamantha

මේකේ තියෙන Fonts වලින් ටයිප් කරලා ඒක Word Document එකක හරි Paste කරලා තමන්ට ඕන Font එකක් උනත් දාගන්න පුලුවන්.. මොකද මේකේදි Wijesekara Keyboard Layout එක පාවිච්චි වෙන නිසා.

මේක Cnet Download.com එකේ මම Publish කරලා තියෙන්නේ.. ඒක හින්දා.... සොෆ්ට්වෙයාර් එක ගැන කිසිදේකට බය වෙන්න එපා.. වයිරස්, එව්වා.. මෙව්වා මුකුත් නෑ.

මෙන්න තියෙනවා Link එක.

http://download.cnet.com/ZSri-Lanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html

මට අපේ කට්ටියගෙන් උදව් ඕනේ.. මේ වැඩේ දිගටම කරන් යන්න... ඒක හින්දා. මොනා හරි ප්රශ්න තිබ්බොත්.... මගේ සයිට් එකේ තියෙනවා මේ Software එකට Support Page එකක්... එකේ Facebook Comment box ඒකට දාන්න.

පහල තියෙන්නේ එකේ ලින්ක් එක

[PHP]http://www.zsrilanka.com/ProjZSLSLanguagePack/ZSriLankaSinhalaLanguagePack.aspx[/PHP]

එහෙනම්..... හිතේ හැටියට සිංහල කොටන්න.... ඩවුන් ලෝඩ් කරලා බලන්න...

[QUOTE="onlinesuresh, post: 12199405, member: 130847"] [SIZE="4"][COLOR="Navy"]මෙහෙමයි මචන්ලා... දැනට ගොඩක් Singlish Converters තියෙන්නේ.. iskpota, sinhala inet font කියන Fonts වලට... Wijesekara Keyboard Layout එකට ඒවා සපොට් කරන්නේ නෑ.... මම දන්න තරමින් කවුරුවත් Wijesekara Keyboard එකට Singlish Converter එකක් කවුරුත් හදලා නෑ. දැනට එහෙම එකක් තියෙනවා නම්... මෙතන දාන්න. මටත් දැනගන්න. :) සාමානයයෙන් Wijesekara Keyboard එක පාවිච්චි කරලා ම්, මි වගේ අකුරු වලදි ටයිප් කරන කොට පොඩි ප්රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. :nerd: මේ හේතුව හින්දා... ගොඩ දෙනෙක් Keyman software එකක් ටයිප් කරන කොට පාවිච්චි කරනවා. Wijesekara Keyboard එක ගැන හොඳ දැනුමක් නැති කෙනෙක්ට මේ සේරම දේවල් හොයාගෙන Wijesekara Keyboard Layout එකත් අධයනය කරලා Sinhala ටයිප් කරන එක අමාරු වැඩක්. (මමත් ඇතුළුව) :P අපි හැමෝටම Sinhala ලේසියෙන් ටයිප් කරන්න පුළුවන් විදිහට තමා මම මේ මෘදුකාංගය (Software) එක නිර්මාණය කලේ. මේ Software එකත් එක්කම Keyman එකක ක්රියාකාරිත්වය ඇතුලත් කරලා තියෙන නිසා... Keyman වෙනමම පාවිච්චි කරන්න අවශය වෙන්නේ නෑ. :) අපි හැමෝටම පුරුදු [URL="http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html"]UCSC Unicode Real Time Font Conversion Utility[/URL] එකේ සිංගිල්ෂ් අකුරු Standard එක තමා මම මේ මෘදුකාංගයට පාවිච්චි කලේ. :D මේ සියල්ලත් එක්කම Software එකට Wijesekara Character Map එකකුත් මම ඇතුලත් කලා. ඒකෙන් සිංග්ලිෂ් අකුරු පාවිච්චි වෙන විදිහ බලා ගන්න. ඔයගොල්ලන්ට ඕනේ නම්.. එක පාවිච්චි කරලා උනත් වචන ටයිප් කරගන්න පුලුවන්. තමන් ටයිප් කරපු දේවල් Save කර ගන්න.. ආපහු Open කර ගන්න.. ඒ දේවල් වලටත් මේකේ පහසුකම් සලසලා තියෙන්නේ. අළුත් Version එකක් out කලහම ඉන්ටර්නෙට් හරහා software එක ඔයගොල්ලන්ව දැනුවත් කරයි. මේකේ නම තමා.... ZSri Lanka Sinhala Language Pack :) [IMG]http://i.i.com.com/cnwk.1d/i/tim/2012/02/28/196868c07460a0e79142a9180fa2bf715d7_1image01_540x373.png[/IMG] මේක දැන් ඔයාලට කර ගන්න පුළුවන්.... මේක Freeware එකක්. ඒක හින්දා.... අපේ කට්ටියටම Free Download කරගන්න පුළුවන්. දැනට පහල තියෙන Fonts මම මේකට දාලා තියෙන්නේ. - FMAbhaya - FMArjunn - FMBasuru - FMBindumathi - FMEmanee - FMGanganee - FMGemunu - FMMalithi - FMRajantha - FMSamantha මේකේ තියෙන Fonts වලින් ටයිප් කරලා ඒක Word Document එකක හරි Paste කරලා තමන්ට ඕන Font එකක් උනත් දාගන්න පුලුවන්.. මොකද මේකේදි Wijesekara Keyboard Layout එක පාවිච්චි වෙන නිසා. මේක Cnet Download.com එකේ මම Publish කරලා තියෙන්නේ.. ඒක හින්දා.... සොෆ්ට්වෙයාර් එක ගැන කිසිදේකට බය වෙන්න එපා.. වයිරස්, එව්වා.. මෙව්වා මුකුත් නෑ. මෙන්න තියෙනවා Link එක. [url]http://download.cnet.com/ZSri-Lanka-Sinhala-Language-Pack/3000-2279_4-75677358.html[/url] මට අපේ කට්ටියගෙන් උදව් ඕනේ.. මේ වැඩේ දිගටම කරන් යන්න... ඒක හින්දා. මොනා හරි ප්රශ්න තිබ්බොත්.... මගේ සයිට් එකේ තියෙනවා මේ Software එකට Support Page එකක්... එකේ Facebook Comment box ඒකට දාන්න. පහල තියෙන්නේ එකේ ලින්ක් එක [PHP]http://www.zsrilanka.com/ProjZSLSLanguagePack/ZSriLankaSinhalaLanguagePack.aspx[/PHP] එහෙනම්..... හිතේ හැටියට සිංහල කොටන්න.... ඩවුන් ලෝඩ් කරලා බලන්න... :)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom