Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
SINHABAHU - සිංහබාහු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(මෙහි ඇති පින්තූර මනක්කල්පිත බවත් කතාවට අලංකරණයක් ලෙස යොදා ගත් බවත් කරුණාවෙන් සළකන්න . . .)

සිංහබාහු

ශ්රී ලංකාවේ ෙඑතිහාසික ලේඛනය වන මහාවංශයහි ලේඛනගත කොට ඇති ජනප්රවාදය අනුව,සිංහබාහුගේ පියා සිංහයෙක් වූ අතර ඔහුගේ මව වංග කුමාරිකාවක් වූවාය. ඔහුගේ අත් සහ පා සිංහයෙකුගේ පය මෙන් විය. ඔහුට සිංහසීවලී නමින් සොහොයුරියක් විය.

සිංහසීවලී කුමරිය සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී මෙම සිංහයා පැමිණ පිරිවර පලවා හැර කුමරිය සිය පිට මත තබා වන වැදුනු බව කියති. පසුව මෙම සිංහයා ඉමහත් ආදරයෙන් කුමරිය රැක බලා ගත් බවද ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දෙදරුවන් උපන් බවද ජනප්රවාදයන්හි කියැවේ. තම බිරියට හා දරු දෙදෙනාට ඇවැසි සියළු දේ සිංහයා විසින් සැපයූ නමුදු ඔවුන් හට සිංහ ගුහාවෙන් පිටතට යෑම තහනම් විය.සිය පුතා වැඩිමහළු වූ කල සිංහ ගුහාව විසල් ගලකින් අහුරා සිංහ තෙම කෑම සපයා ගැනීම උදෙසා පිටත්වූ බව පැවසේ.

සිංහබාහු හට වයස දහසයක් වූ කල විසල් ගල පෙරලා තම මව හා සෙහොයුරිය සමග වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ. පළමුව අතිශය දුකට පත්වූ සිංහයා පසුව වියරු වැටී ගම් නියම් ගම් පැන මිනිසුන් මරා දැමීමට පටන් ගෙන ඇත. සිංහයා මැරීමට කිසිවකු සමත් නොවූ කල සිංහබාහු ඉදිරිපත් වීළු. පුතු දුටු කල සිංහයා සෙනෙහසින් ඉදිරියට පැමිණි කල, සිංහබාහු තම දුන්නෙහි තැත මුදවා සිංහයාගේ හදවත පසාරු කලේලු.එම "වීර" ක්රියාවට වංග දේශයේ කිරුළ සිංහබාහුට පිරිනැමුනු බව කියැවේ.

මෙය නිෂ්ප්රභා කල ඔහු, තම මවගේ ජන්ම භූමිය වන ලාට රටෙහි සිංහපුර නමින් නව පුරවරයක් පිහිටුවා සිංහසීවලී ආවහ කොට ගෙන ජීවත් වීළු. ඔවුනට දරුවන් තිස් දෙදෙනෙකු ලැබුනු අතර, වැඩිමහල්ලා විජය වූ අතර සුමිත්ත දෙවැන්නා විය.

ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා

සිංහබා සිංහබා සිංහබා

මා සොදුර මා සොදුර මා සොදුර

සිංහ සීවලී මා ප්රිය දියණිය

ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා

ගොසින් සැමදෙන නැතේ කිසිවෙක්

මම දැන ගතිමි මම සැක කලෙමි

සිංහබා සිංහබා සිංහබා

ලෙන තුල නොවෙති

පෙරලා නොඑති

මම දැන ගතිමි මම සැක කලෙමි

සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය

අහර පිසන්නිය

සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය

අහර පිසන්නිය

කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය

වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය

කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය

වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය

ඈත් ගොසින්ය ඈත් ගොසින්ය

ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ

ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ

සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත

සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත

ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී

ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී

[QUOTE="hemalsilva, post: 7380669, member: 7335"] [CENTER][COLOR="Red"][B][SIZE="4"](මෙහි ඇති පින්තූර මනක්කල්පිත බවත් කතාවට අලංකරණයක් ලෙස යොදා ගත් බවත් කරුණාවෙන් සළකන්න . . .)[/SIZE][/B][/COLOR] [B][SIZE="7"][COLOR="Green"]සිංහබාහු[/COLOR][/SIZE][/B] [img]http://xs.to/image-4BBA_4BD9CD71.jpg[/img] [B][SIZE="4"]ශ්රී ලංකාවේ ෙඑතිහාසික ලේඛනය වන මහාවංශයහි ලේඛනගත කොට ඇති ජනප්රවාදය අනුව,සිංහබාහුගේ පියා සිංහයෙක් වූ අතර ඔහුගේ මව වංග කුමාරිකාවක් වූවාය. ඔහුගේ අත් සහ පා සිංහයෙකුගේ පය මෙන් විය. ඔහුට සිංහසීවලී නමින් සොහොයුරියක් විය. සිංහසීවලී කුමරිය සිය පිරිවර සමගින් වනය මැදින් ගමන් කරද්දී මෙම සිංහයා පැමිණ පිරිවර පලවා හැර කුමරිය සිය පිට මත තබා වන වැදුනු බව කියති. පසුව මෙම සිංහයා ඉමහත් ආදරයෙන් කුමරිය රැක බලා ගත් බවද ඔහුට දාව සිංහබාහු හා සිංහසීවලී යන දෙදරුවන් උපන් බවද ජනප්රවාදයන්හි කියැවේ. තම බිරියට හා දරු දෙදෙනාට ඇවැසි සියළු දේ සිංහයා විසින් සැපයූ නමුදු ඔවුන් හට සිංහ ගුහාවෙන් පිටතට යෑම තහනම් විය.සිය පුතා වැඩිමහළු වූ කල සිංහ ගුහාව විසල් ගලකින් අහුරා සිංහ තෙම කෑම සපයා ගැනීම උදෙසා පිටත්වූ බව පැවසේ. [img]http://xs.to/image-B280_4BD9CD71.jpg[/img] සිංහබාහු හට වයස දහසයක් වූ කල විසල් ගල පෙරලා තම මව හා සෙහොයුරිය සමග වංග දේශයේ අගනුවර වෙත පලා ගිය බව පැවසේ. පළමුව අතිශය දුකට පත්වූ සිංහයා පසුව වියරු වැටී ගම් නියම් ගම් පැන මිනිසුන් මරා දැමීමට පටන් ගෙන ඇත. සිංහයා මැරීමට කිසිවකු සමත් නොවූ කල සිංහබාහු ඉදිරිපත් වීළු. පුතු දුටු කල සිංහයා සෙනෙහසින් ඉදිරියට පැමිණි කල, සිංහබාහු තම දුන්නෙහි තැත මුදවා සිංහයාගේ හදවත පසාරු කලේලු.එම "වීර" ක්රියාවට වංග දේශයේ කිරුළ සිංහබාහුට පිරිනැමුනු බව කියැවේ. මෙය නිෂ්ප්රභා කල ඔහු, තම මවගේ ජන්ම භූමිය වන ලාට රටෙහි සිංහපුර නමින් නව පුරවරයක් පිහිටුවා සිංහසීවලී ආවහ කොට ගෙන ජීවත් වීළු. ඔවුනට දරුවන් තිස් දෙදෙනෙකු ලැබුනු අතර, වැඩිමහල්ලා විජය වූ අතර සුමිත්ත දෙවැන්නා විය. [img]http://xs.to/image-C7F5_4BD9CD71.jpg[/img] ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා සිංහබා සිංහබා සිංහබා මා සොදුර මා සොදුර මා සොදුර සිංහ සීවලී මා ප්රිය දියණිය ගල්ලෙන බිදලා ලෙන්දොර ඇරලා ගොසින් සැමදෙන නැතේ කිසිවෙක් මම දැන ගතිමි මම සැක කලෙමි සිංහබා සිංහබා සිංහබා ලෙන තුල නොවෙති පෙරලා නොඑති මම දැන ගතිමි මම සැක කලෙමි සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය අහර පිසන්නිය සුරතල් දියණිය මොලකැටි වදනින් මා සනසන්නිය අහර පිසන්නිය [img]http://xs.to/image-DD66_4BD9CE87.jpg[/img] කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය කවන්නිය පොවන්නිය මා ගැන බිය වන්නිය වනයේ දුකක් විද අසන්නිය සොයන්නිය [img]http://xs.to/image-93EF_4BD9CD71.jpg[/img] ඈත් ගොසින්ය ඈත් ගොසින්ය ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ ඇයි සුදු දුවනියෙ නුඹවත් නොසිටියෙ සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත සොහොයුරානම් ඔල මොල ගති ඇත නුඹ මෙන් මෘදු නැත ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී ඔහුගේ අණටද කීකරු වූයේ පෙරලා එන්නෙද ඔහුගෙන් ගැලවී[/SIZE][/B] [IMG]http://www.eliteguide.co.uk/images/sinhalese.jpg[/IMG] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom