විවෙකයක් තිබුනු වෙලාවේ,ඉයේ මෙක Youtube දාන්න හිතුනා,අන්තර්ජාලයේ සිංහබාහු සම්පුර්ණ නාට්‍යය නැ,මේක ගොඩක් පරණ පටිගත කරපු එකක්,එක නිසා Quality එක නම් අඩුයි,මා ලඟ තිබුණු මට්ටමෙන්ම තමා අඩවියට උඩුගත කලේ.
Professor Ediriweera Sarachchandra's Sinhabahu Stage Drama.
මහ ඇදුරු එදිරිවිර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නාට්‍යය.
Professor Ediriweera Sarachchandra's Sinhabahu Stage Drama.
මහ ඇදුරු එදිරිවිර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු වේදිකා නාට්‍යය.