Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Sinhala baashawa rajya baashawa kirime warada kumakdha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ වරද කුමක්ද

මේ ලිපිය සම්පුර්නයෙන් කියවා repy කරන්න

මහචාර්ය නලින් ද සිල්ව

දිවයින 2009/06/ 07

http://www.divaina.com/2009/06/07/feature12.html

දෙමළ ත්‍රස්තවාදය පරදවනූ ලැබූවේ මෙරට සිංහල ජාතික මතවාදය විසින් බව බොහෝ දෙනාට විශේෂයෙන්ම ඇතැම් ඇමැතිවරුන්ට අමතක වීම පූදුමයක් නො වෙයි. මේ ඇමැතිවරු බොහෝමයක් බොරු සමාජවාදියෝ වෙති. තම කඳට සරිලන හිසක් ඔවූන්ට නොමැති වීම ඔවූන්ගේ නොව ජාතියේ අවාසනාවකි. ආණ්ඩූව පවතින්නේ ඔවූන් නිසා නොව ඔවූන් පවතින්නේ ආණ්ඩූව නිසා බව මොවූහූ නො දනිති. මේ අයගෙන් ඇතැම්හූ ජනාධිපතිවරණ සමයෙහි දී පිටරට වාසය කළහ. තවත් අය මහින්ද රාජපකෂ මහතාට කිසිම සහායක් නො දුන්හ. තවත් පිරිසක් චන්ද්‍රිකා මතවාදය හිසින් ගෙන රාජපකෂ මහතාට විරුද්ධව වැඩ කළහ. ශ්‍රී ලංකා නිදහස් පකෂයේ ජාතිකවාදී මතවාදය වෙනස් කිරීමට කසිකබල් සතිඅන්ත පත්තරයක කතුවරයකු සමඟ එකතු වූ මොවූහූ විවිධ විජාතික මතවාද අදහති. ඒ ඇදහිල්ලක් මිස අන් කිසිවක් නොවන්නේ තමන් ලත් සූළු බටහිර අධ්‍යාපනයෙන් වූවත් කැඩීමට ඔවූන්ට විචාර බූද්ධියක් නොමැති වීම නිසාය. ඔවූන් කෙසේ වෙතත් ජාතික මතවාදයේ ශක්තිය තේරුම් ගත් මහින්ද රාජපකෂ මහතා බොහෝවිට කියා ඇත්තේ තමන්ට බටහිරයන්ට නොනැමී සිටීමට ශක්තිය ලබාදුන්නේ මෙරට ජනතාව බවය. ජනතාව එතැනට ගෙනගියේ ජාතික මතවාද විසිනි. අවසානයේ දී මහින්ද රාජපකෂ මහතා දෙමළ ත්රස්තවාදයට එරෙහි සටනට නිවැරැදි දේශපාලන නායකත්වය ලබා දුන්නේය. ඒ දේශපාලන නායකත්වය ඔස්සේ ආරකෂක ලේකම්තුමා ද ත්‍රිවිධ හමූදාපතිවරු ද සටන් මෙහෙය වූහ. වීරෝදාර රණවිරුවන්ගේ සටනින් දෙමළ ත්‍රස්තවාදය පරාජය විය. එහෙත් දෙමළ ජාතිවාදය තවමත් පරාජය වී නැත. අද බිරිතානිය පූමූඛ ඇතැම් බටහිර රටවල දෙමළ ජාතිවාදය ඒ රටවල ආණ්ඩූ හා විසිරුණූ දෙමළ ජනයා මඟින් ක්‍රියාත්මක වෙයි.

අද ලෝකයේ ක්‍රියාත්මක වන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදයට එරෙහිව ඇඟිල්ලක් එසවීමට කසිකබල් මාක්ස්වාදීන්ට නොහැකිය. කතෝලික චින්තනය මත පදනම් වූ මාක්ස්වාදයට එක් කලෙක බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අභියෝග කිරීමට හැකිවූවත් අද කතෝලික චින්තනය බටහිර ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය හමූවේ මූළුමනින්ම පැරැදී ඇත. කස්ත්‍රෝ ජාතිකවාදියකු මිස මාක්ස්වාදියකු නොවන බව පැහැදිලිය. ඔහූ කියූබානූ විප්ලවයෙන් පසූ එකල පැවැති ලෝක බල තුලනය විසින් මාක්ස්වාදය දෙසට තල්ලු කරන ලදී. හැට ගණන්වල හා හැත්තෑ ගණන්වල ට්රොටිස්කිවාදීන්ට තිබූ විශාල ගැටළුවක් වූයේ කියූබානූ රාජ්‍යය කුමක් දැයි විග්රහ කිරීමය. මහින්ද රාජපකෂ මහතා ද ජාතිකවාදියකු මිස බොරු සමාජවාදියකු නොවන බව අපි දනිමූ. 1989 දී මා පළමූ බණ්ඩාරනායක සමරු දේශනය පැවැත්වූයේ එවකට බණ්ඩාරනායක සමරු කමිටූවේ සංවිධායක ව සිටි මහින්ද රාජපකෂ මහතාගේ ආරාධනයෙනි(නලින් ද සිල්වාට ජාතිවාදි කියන අයට මෙතන පිලිතුරක් ඇත,නලින් ද සිල්වා ජතිවාදි නම් මහින්දත් ජතිවාදි විය යුතුය-තරින්ද). මගේ දේශනයේ මාතෘකාව වූයේ "පනස්හයේ දරුවෝ" යන්නය. මහින්ද රාජපකෂ මහතා පනස්හයේ ප්‍රධාන දරුවා වෙයි. එහෙත් එතුමාගේ කැබිනටි මණ්ඩලයේ ඇතැම්හූ පනස්හයේ කරුමක්කාරයෝ වෙති. බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් වරදක් කෙරුවේ යැයි කියන්නෝ පනස්හයේ කරුමක්කාරයෝද වෙති. ඒ මදිවාට බණ්ඩාරනායක මහතාගේ ඊනියා වරද නිවැරැදි කිරීම පිළිබඳ මහින්ද රාජපකෂ මහතාට ප්‍රශංසා කරන්නේ සිංහල හා දෙමළ බස් රාජ්‍ය භාෂා කළේ කවූදැයි නොදන්නවූන් මෙනි. මේ බොරු සෝබන සමාජවාදී ඇමැතිවරුන් ඇමරිකාවේ ගත කරද්දී මෙරට ජාතිකවාදීන් ජනමතය සකස් කෙළේ දෙමළ ත්‍රස්තවාදය පමණක් නොව දෙමළ ජාතිවාදය ද පරාජය කිරීමේ අභිලාෂයෙනි. අද බොරු සමාජවාදීහූ බටහිරයන් පිටූපස යන ඔවූන්ට ස්තෝත්ර ගයන ඔවූන්ගේ මත ප්‍රචාරය කරන හොරණෑ බවට පත්වී සිටිති. මෙරට මාක්ස්වාදී සමාජවාදීන් යැයි කියාගන්න අය ලංකාවේ ඊනියා ජනවාර්ගික ප්රශ්නයේ දී බටහිර ලිබරල්වාදීන්ගෙන් වෙනස් නොවෙති...........

[QUOTE="tharinda07, post: 4855719, member: 21844"] [CENTER][SIZE=5][COLOR=Blue][U][B]සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමේ වරද කුමක්ද [/B][/U][/COLOR][/SIZE][SIZE=3][U][B][COLOR=Red]මේ ලිපිය සම්පුර්නයෙන් කියවා repy කරන්න[/COLOR][/B][/U][/SIZE] [/CENTER] [B]මහචාර්ය නලින් ද සිල්ව දිවයින 2009/06/ 07 [/B][URL="http://www.divaina.com/2009/06/07/feature12.html"]http://www.divaina.com/2009/06/07/feature12.html[/URL] [SIZE=3][COLOR=DarkGreen] දෙමළ ත්‍රස්තවාදය පරදවනූ ලැබූවේ මෙරට සිංහල ජාතික මතවාදය විසින් බව බොහෝ දෙනාට විශේෂයෙන්ම ඇතැම් ඇමැතිවරුන්ට අමතක වීම පූදුමයක් නො වෙයි. මේ ඇමැතිවරු බොහෝමයක් බොරු සමාජවාදියෝ වෙති. තම කඳට සරිලන හිසක් ඔවූන්ට නොමැති වීම ඔවූන්ගේ නොව ජාතියේ අවාසනාවකි. ආණ්ඩූව පවතින්නේ ඔවූන් නිසා නොව ඔවූන් පවතින්නේ ආණ්ඩූව නිසා බව මොවූහූ නො දනිති. මේ අයගෙන් ඇතැම්හූ ජනාධිපතිවරණ සමයෙහි දී පිටරට වාසය කළහ. තවත් අය මහින්ද රාජපකෂ මහතාට කිසිම සහායක් නො දුන්හ. තවත් පිරිසක් චන්ද්‍රිකා මතවාදය හිසින් ගෙන රාජපකෂ මහතාට විරුද්ධව වැඩ කළහ. ශ්‍රී ලංකා නිදහස් පකෂයේ ජාතිකවාදී මතවාදය වෙනස් කිරීමට කසිකබල් සතිඅන්ත පත්තරයක කතුවරයකු සමඟ එකතු වූ මොවූහූ විවිධ විජාතික මතවාද අදහති. ඒ ඇදහිල්ලක් මිස අන් කිසිවක් නොවන්නේ තමන් ලත් සූළු බටහිර අධ්‍යාපනයෙන් වූවත් කැඩීමට ඔවූන්ට විචාර බූද්ධියක් නොමැති වීම නිසාය. ඔවූන් කෙසේ වෙතත් ජාතික මතවාදයේ ශක්තිය තේරුම් ගත් මහින්ද රාජපකෂ මහතා බොහෝවිට කියා ඇත්තේ තමන්ට බටහිරයන්ට නොනැමී සිටීමට ශක්තිය ලබාදුන්නේ මෙරට ජනතාව බවය. ජනතාව එතැනට ගෙනගියේ ජාතික මතවාද විසිනි. අවසානයේ දී මහින්ද රාජපකෂ මහතා දෙමළ ත්රස්තවාදයට එරෙහි සටනට නිවැරැදි දේශපාලන නායකත්වය ලබා දුන්නේය. ඒ දේශපාලන නායකත්වය ඔස්සේ ආරකෂක ලේකම්තුමා ද ත්‍රිවිධ හමූදාපතිවරු ද සටන් මෙහෙය වූහ. වීරෝදාර රණවිරුවන්ගේ සටනින් දෙමළ ත්‍රස්තවාදය පරාජය විය. එහෙත් දෙමළ ජාතිවාදය තවමත් පරාජය වී නැත. අද බිරිතානිය පූමූඛ ඇතැම් බටහිර රටවල දෙමළ ජාතිවාදය ඒ රටවල ආණ්ඩූ හා විසිරුණූ දෙමළ ජනයා මඟින් ක්‍රියාත්මක වෙයි. අද ලෝකයේ ක්‍රියාත්මක වන බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ යටත්විජිතවාදයට එරෙහිව ඇඟිල්ලක් එසවීමට කසිකබල් මාක්ස්වාදීන්ට නොහැකිය. කතෝලික චින්තනය මත පදනම් වූ මාක්ස්වාදයට එක් කලෙක බටහිර ක්‍රිස්තියානි නූතනත්වයට අභියෝග කිරීමට හැකිවූවත් අද කතෝලික චින්තනය බටහිර ග්‍රීක යූදෙව් ක්‍රිස්තියානි චින්තනය හමූවේ මූළුමනින්ම පැරැදී ඇත. කස්ත්‍රෝ ජාතිකවාදියකු මිස මාක්ස්වාදියකු නොවන බව පැහැදිලිය. ඔහූ කියූබානූ විප්ලවයෙන් පසූ එකල පැවැති ලෝක බල තුලනය විසින් මාක්ස්වාදය දෙසට තල්ලු කරන ලදී. හැට ගණන්වල හා හැත්තෑ ගණන්වල ට්රොටිස්කිවාදීන්ට තිබූ විශාල ගැටළුවක් වූයේ කියූබානූ රාජ්‍යය කුමක් දැයි විග්රහ කිරීමය. මහින්ද රාජපකෂ මහතා ද ජාතිකවාදියකු මිස බොරු සමාජවාදියකු නොවන බව අපි දනිමූ. 1989 දී මා පළමූ බණ්ඩාරනායක සමරු දේශනය පැවැත්වූයේ එවකට බණ්ඩාරනායක සමරු කමිටූවේ සංවිධායක ව සිටි මහින්ද රාජපකෂ මහතාගේ ආරාධනයෙනි(නලින් ද සිල්වාට ජාතිවාදි කියන අයට මෙතන පිලිතුරක් ඇත,නලින් ද සිල්වා ජතිවාදි නම් මහින්දත් ජතිවාදි විය යුතුය-තරින්ද). මගේ දේශනයේ මාතෘකාව වූයේ "පනස්හයේ දරුවෝ" යන්නය. මහින්ද රාජපකෂ මහතා පනස්හයේ ප්‍රධාන දරුවා වෙයි. එහෙත් එතුමාගේ කැබිනටි මණ්ඩලයේ ඇතැම්හූ පනස්හයේ කරුමක්කාරයෝ වෙති. බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් වරදක් කෙරුවේ යැයි කියන්නෝ පනස්හයේ කරුමක්කාරයෝද වෙති. ඒ මදිවාට බණ්ඩාරනායක මහතාගේ ඊනියා වරද නිවැරැදි කිරීම පිළිබඳ මහින්ද රාජපකෂ මහතාට ප්‍රශංසා කරන්නේ සිංහල හා දෙමළ බස් රාජ්‍ය භාෂා කළේ කවූදැයි නොදන්නවූන් මෙනි. මේ බොරු සෝබන සමාජවාදී ඇමැතිවරුන් ඇමරිකාවේ ගත කරද්දී මෙරට ජාතිකවාදීන් ජනමතය සකස් කෙළේ දෙමළ ත්‍රස්තවාදය පමණක් නොව දෙමළ ජාතිවාදය ද පරාජය කිරීමේ අභිලාෂයෙනි. අද බොරු සමාජවාදීහූ බටහිරයන් පිටූපස යන ඔවූන්ට ස්තෝත්ර ගයන ඔවූන්ගේ මත ප්‍රචාරය කරන හොරණෑ බවට පත්වී සිටිති. මෙරට මාක්ස්වාදී සමාජවාදීන් යැයි කියාගන්න අය ලංකාවේ ඊනියා ජනවාර්ගික ප්රශ්නයේ දී බටහිර ලිබරල්වාදීන්ගෙන් වෙනස් නොවෙති...........[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom