Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Sinhala baashawa rajya baashawa kirime warada kumakdha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල රාජ්‍ය භාෂාව කෙරුණේ මෙරට යටත් විජිත විරෝධී අරගලයෙහි කොටසක් ලෙසය. එයට විරුද්ධවූවෝ හා අද එයට විරුද්ධවන්නෝ යටත්විජිතවාදී බටහිරයන්ගේ දීන සේවකයෝ පමණක්ම වෙති. අප බොහෝ විට සඳහන් කර ඇති පරිදි ඊනියා පාර්ලිමේන්තු පනතක්ම නැතිව වූවද අවූරුදු දහස් ගණනක් තිස්සේ මෙරට රාජ්‍ය භාෂාව වූයේ සිංහලය. ඒ වෙනස් කළෝ යූරෝපීයයෝය. විශේෂයෙන්ම ඉංග්‍රීසීහූය. දහනව වැනි සියවසේ මූල් කාර්තුවේ සිටම ඉංග්රීසීහූ මෙරට සිංහලත්වය දුර්වල කිරීමට හැකි නම් විනාශ කිරීමට දෙමළ ජාතිවාදය යොදාගත්හ. එහිදී ඔවූන් යොදාගත්තේ ඉංග්‍රිරීසි උගත් දෙමළ ජනයා ය. 1949 දක්වා ම ඉංගිරිසි උගත් දෙමළ ජනයාගේ දෙමළ ජාතිවාදය විසින් ව්‍යවස්ථාදායකයේ සහ වෙනත් කෙෂ්ත්රවල සිංහලත්වයට හිමිවිය යූතුව තිබූ තැන අහිමිකිරීමට ඉංගිරිසි උගත් දෙමළ ජනයා යොදාගත්හ. සර්වජන ඡන්දයත් සමඟ ව්‍යවස්ථාදායකයෙහි සිංහලයන් සූළුතරය කිරීමට නොහැකි බව තේරුම්ගත් චෙල්වනායගම් 1949 දී උතුර නැගෙනහිර පළාත් සිංහලයන්ට මූළුමනින්ම අහිමි කිරීම සඳහා ලංකා දෙමළ රාජ්‍ය පකෂය පිහිටූවා ගත්තේය. මිථ්‍යා රාශියක් මත පදනම් වූ දෙමළ ජාතිවාදීහූ ඉන්පසූ ඉංගිරිසි නොදත් දෙමළ ජනයා ද තම ව්‍යපාරයට එක්කරගැනීමට උත්සාහ ගත්හ. ප්රභාකරන් අවසානයේදී අවි අතට ගත්තේ සිංහලත්වයට එරෙහිවය. ප්රභාකරන්ගේ මිනීමැරුම්වලට චෙල්වනායගම් මෙන්ම ඉංගිරිසීන් ද වගකිව යූතුය. ප්රභාකරන් බිහිවූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම, විශ්ව විද්‍යාල ප්‍රවේශයෙහි දී ඊනියා ලකුණූ ප්‍රමිතිය නිසා යැයි තර්ක කරන්නෝ රාජ්‍ය භාෂාව යනූ කමක්ද යන්න හෝ ලකුණූ ප්‍රමිතිය යනූ කුමක්ද යන්න හෝ නොදත් අය වෙති. චෙල්වනායගම් තම බෙදුම්වාදී පකෂය පිහිටූවා ගත්තේ 1956 ට හා 1972 ට කලකට පෙර බව තේරුම් ගැනීමට මේ අය උත්සාහ නොගන්නේ ඔවූන් මන්ද බූද්ධිකයන් නිසා ම යැයි කිව හැකි නොවේ. ඉංගිරිසින්ගේ සිංහලත්වයට එරෙහි සටන ඉංගිරිසි කතාකරන දෙමළ ජනයාගෙන් ඉංගිරිසි නොදත් දෙමළ ජනයා අතට ගැනීම ප්රභාකරන් ඔස්සේ සිදුවිණි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසූ අද නැවතත් ඉංගිරිසි උගත් දෙමළ ජනයාට ඒ සටන තමන් අතට ගැනීමට සිදුවී ඇත. අද එංගලන්තය ප්‍රමූඛ ඇතැම් බටහිර රටවල කෙරෙන්නේ මේ සටනය.

1815 සිටම දේශප්‍රේමීහූ ඉංගිරිසීන්ට විරුද්ධ අරගලයක යෙදුණහ. 1817ඃ18, 1848 දහනව වැනි සියවස අග බෞද්ධ පූනර්ජීවනය, 1956,2005,2009 මේ අරගලයේ නොමැකෙන පියසටහන්ය. 2006ඃ2009 කාලයෙහි අප සටන් කෙළේ මූලික වශයෙන් ඉංගිරිසීන්ට එරෙහිව බවද ප්රභාකරන් යනූ ඉංගිරිසීන්ගේ නිර්මිතයක් බවද මේ වන විට සිංහලයන් විශාල පිරිසක් අවබෝධ කරගෙන ඇත. අද එංගලන්තයේ හා වෙනත් ඇතැම් බටහිර රටවල ආණ්ඩූ ප්‍රසිද්ධියේම සිංහලත්වයට එරෙහිව ඒ රටවල සිටින දෙමළ ජාතිවාදීන්ට ආධාර කරයි. එපමණක් නොවේ. සිංහලත්වයට එරෙහිව කරන සටනට ඇමැතිවරුන් ද සහභාගි කරවීමට විජාතික බලවේග ක්රියාකරනූ පෙනෙයි. කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුළු සකලවිධ විජාතික බලවේග සිංහලත්වයට එරෙහිව යොදාගැනීමට බටහිරයෝ උත්සාහයක යෙදී සිටිති. විජාතික බලවේග 1956 න් පසූ ඒකරාශි කළ ආකාරයට නැවත වරක් 2009 දී ද විජාතික බලවේග එකතු කිරීමේ වෑයමක් වෙයි. මෙවර විජාතික බලවේග මෙරට ක්‍රියාත්මක වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ සටන සමඟ එක්වෙමින් වීම හේතුවෙන් තරමක අවූල් සහගත බවක් දකින්නට ඇත. ප්රභාකරන් පැරැදවීම ගැන උදම් අනන අතරම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවන්නේ මේ පසූබිමෙහිය.

[QUOTE="tharinda07, post: 4855723, member: 21844"] [SIZE=3][COLOR=DarkGreen] සිංහල රාජ්‍ය භාෂාව කෙරුණේ මෙරට යටත් විජිත විරෝධී අරගලයෙහි කොටසක් ලෙසය. එයට විරුද්ධවූවෝ හා අද එයට විරුද්ධවන්නෝ යටත්විජිතවාදී බටහිරයන්ගේ දීන සේවකයෝ පමණක්ම වෙති. අප බොහෝ විට සඳහන් කර ඇති පරිදි ඊනියා පාර්ලිමේන්තු පනතක්ම නැතිව වූවද අවූරුදු දහස් ගණනක් තිස්සේ මෙරට රාජ්‍ය භාෂාව වූයේ සිංහලය. ඒ වෙනස් කළෝ යූරෝපීයයෝය. විශේෂයෙන්ම ඉංග්‍රීසීහූය. දහනව වැනි සියවසේ මූල් කාර්තුවේ සිටම ඉංග්රීසීහූ මෙරට සිංහලත්වය දුර්වල කිරීමට හැකි නම් විනාශ කිරීමට දෙමළ ජාතිවාදය යොදාගත්හ. එහිදී ඔවූන් යොදාගත්තේ ඉංග්‍රිරීසි උගත් දෙමළ ජනයා ය. 1949 දක්වා ම ඉංගිරිසි උගත් දෙමළ ජනයාගේ දෙමළ ජාතිවාදය විසින් ව්‍යවස්ථාදායකයේ සහ වෙනත් කෙෂ්ත්රවල සිංහලත්වයට හිමිවිය යූතුව තිබූ තැන අහිමිකිරීමට ඉංගිරිසි උගත් දෙමළ ජනයා යොදාගත්හ. සර්වජන ඡන්දයත් සමඟ ව්‍යවස්ථාදායකයෙහි සිංහලයන් සූළුතරය කිරීමට නොහැකි බව තේරුම්ගත් චෙල්වනායගම් 1949 දී උතුර නැගෙනහිර පළාත් සිංහලයන්ට මූළුමනින්ම අහිමි කිරීම සඳහා ලංකා දෙමළ රාජ්‍ය පකෂය පිහිටූවා ගත්තේය. මිථ්‍යා රාශියක් මත පදනම් වූ දෙමළ ජාතිවාදීහූ ඉන්පසූ ඉංගිරිසි නොදත් දෙමළ ජනයා ද තම ව්‍යපාරයට එක්කරගැනීමට උත්සාහ ගත්හ. ප්රභාකරන් අවසානයේදී අවි අතට ගත්තේ සිංහලත්වයට එරෙහිවය. ප්රභාකරන්ගේ මිනීමැරුම්වලට චෙල්වනායගම් මෙන්ම ඉංගිරිසීන් ද වගකිව යූතුය. ප්රභාකරන් බිහිවූයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම, විශ්ව විද්‍යාල ප්‍රවේශයෙහි දී ඊනියා ලකුණූ ප්‍රමිතිය නිසා යැයි තර්ක කරන්නෝ රාජ්‍ය භාෂාව යනූ කමක්ද යන්න හෝ ලකුණූ ප්‍රමිතිය යනූ කුමක්ද යන්න හෝ නොදත් අය වෙති. චෙල්වනායගම් තම බෙදුම්වාදී පකෂය පිහිටූවා ගත්තේ 1956 ට හා 1972 ට කලකට පෙර බව තේරුම් ගැනීමට මේ අය උත්සාහ නොගන්නේ ඔවූන් මන්ද බූද්ධිකයන් නිසා ම යැයි කිව හැකි නොවේ. ඉංගිරිසින්ගේ සිංහලත්වයට එරෙහි සටන ඉංගිරිසි කතාකරන දෙමළ ජනයාගෙන් ඉංගිරිසි නොදත් දෙමළ ජනයා අතට ගැනීම ප්රභාකරන් ඔස්සේ සිදුවිණි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසූ අද නැවතත් ඉංගිරිසි උගත් දෙමළ ජනයාට ඒ සටන තමන් අතට ගැනීමට සිදුවී ඇත. අද එංගලන්තය ප්‍රමූඛ ඇතැම් බටහිර රටවල කෙරෙන්නේ මේ සටනය. 1815 සිටම දේශප්‍රේමීහූ ඉංගිරිසීන්ට විරුද්ධ අරගලයක යෙදුණහ. 1817ඃ18, 1848 දහනව වැනි සියවස අග බෞද්ධ පූනර්ජීවනය, 1956,2005,2009 මේ අරගලයේ නොමැකෙන පියසටහන්ය. 2006ඃ2009 කාලයෙහි අප සටන් කෙළේ මූලික වශයෙන් ඉංගිරිසීන්ට එරෙහිව බවද ප්රභාකරන් යනූ ඉංගිරිසීන්ගේ නිර්මිතයක් බවද මේ වන විට සිංහලයන් විශාල පිරිසක් අවබෝධ කරගෙන ඇත. අද එංගලන්තයේ හා වෙනත් ඇතැම් බටහිර රටවල ආණ්ඩූ ප්‍රසිද්ධියේම සිංහලත්වයට එරෙහිව ඒ රටවල සිටින දෙමළ ජාතිවාදීන්ට ආධාර කරයි. එපමණක් නොවේ. සිංහලත්වයට එරෙහිව කරන සටනට ඇමැතිවරුන් ද සහභාගි කරවීමට විජාතික බලවේග ක්රියාකරනූ පෙනෙයි. කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුළු සකලවිධ විජාතික බලවේග සිංහලත්වයට එරෙහිව යොදාගැනීමට බටහිරයෝ උත්සාහයක යෙදී සිටිති. විජාතික බලවේග 1956 න් පසූ ඒකරාශි කළ ආකාරයට නැවත වරක් 2009 දී ද විජාතික බලවේග එකතු කිරීමේ වෑයමක් වෙයි. මෙවර විජාතික බලවේග මෙරට ක්‍රියාත්මක වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ සටන සමඟ එක්වෙමින් වීම හේතුවෙන් තරමක අවූල් සහගත බවක් දකින්නට ඇත. ප්රභාකරන් පැරැදවීම ගැන උදම් අනන අතරම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවන්නේ මේ පසූබිමෙහිය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom