Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Sinhala baashawa rajya baashawa kirime warada kumakdha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="tharinda07" data-source="post: 4855728" data-attributes="member: 21844"><p><span style="font-size: 12px"><span style="color: DarkGreen">අප නැවතත් කියන්නේ සිංහලය රාජ්‍ය භාෂාව කිරීම යනූ තනි සිද්ධියක් නොව යටත් විජිත විරෝධී අරගලයේ කොටසක් බවය. 1815 සිට 1956 වන තෙක් රාජ්‍ය භාෂාව වූ ඉංගිරිසිය වෙනූවට සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ වරද කුමක්ද? දෙමළ මෙරට කිසි දිනෙක කිසිම තැනක, ආර්ය චක්රවර්තීන්ගේ රාජ්‍යයේවත් (ඒ දෙමළ රාජ්‍යයක් නොවේ) රාජ්‍ය භාෂාව ලෙස තිබී නැත. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණය කුමක්ද? මේ අයගෙන් යම් පිරිසක් සිංහල දැන සිටි බැවින් ඔවූන්ට ඉන් වාසියක් මිස අවාසියක් සිදු නොවීය. යම් අවාසියක් වී නම් ඒ ඉංගිරිසින්ට, බර්ගර්වරුන්ට, ඉංගිරිසි මිස සිංහල නොදැන සිටි දෙමළ ජනයාට හා ඇතැම් සිංහල නොදත් සිංහලයන්ටය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවූවෝ මොවූහූ, ජාතිය යනූ කුමක්දැයි සම්මජාතියේ අවබෝධ කර නොගන්නා කසිකබල් මාක්සිවාදීහූ හා සිංහලත්ව විරෝධී ඇතැම් පූජකවරු හා ප්‍රභූහූ වූහ. අද ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියන්නෝ මොවූහූ වෙති. යටත්විජිතවාදයට විරුද්ධ යැයි කියන කසිකබල් මාක්ස්වාදීහූ ජාතිකත්වය හඳුනාගත නොහැකිව අවසානයේදී යටත්විජිතවාදයට සේවය කරති. බොරු සෝබන සමාජවාදී ඇමැතිවරු ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියමින් යටත්විජිතවාදයට සේවය කරති. සිංහලය හා දෙමළ දෙකම රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක විය යූතු යැයි කීමේ අවසාන ප්‍රතිඵලය ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කිරීමය. 1956 දී සිදුවූ යටත්විජිත විරෝධී සටන තේරුම් ගැනීමට නොහැකි ඇමැතිවරුන් මේ ආණ්ඩූවේ ද ඇත්තේ ජාතියේ අවාසනාවටය. මේ ඇමැතිවරුන් නොදන්නා කරුණක් වෙයි. ඒ එක් පැත්තකින් ගත් කල නොදන්නාකමට වඩා තකතීරුකමය. ඔවූහූ ඒ කරුණ වූවමනාවෙන් ම අමතක කරති. සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කළ පනස්හය නොවන්නට මොවූන්ට 2005 දී හා පසූව (ඇතැමූන් විදේශගත වී සිට ආපසූ පැමිණියේ 2005 න් පසූය) ඇමැතිකම් ලැබීමට තබා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණීමටවත් නොහැකි බව ඔවූහූ වූවමනාවෙන් අමතක කරති. තේමිස් මහතා, පසූව කවූරුන් වූවද, පාර්ලිමේන්තුවට පත් වූයේ පනස්හයේ ව්‍යාපාරයේ කොටසක් ලෙසය. ඒ ව්‍යාපාරය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සමග බද්ධ වී ඇත.</span></span></p></blockquote><p></p>
[QUOTE="tharinda07, post: 4855728, member: 21844"] [SIZE=3][COLOR=DarkGreen]අප නැවතත් කියන්නේ සිංහලය රාජ්‍ය භාෂාව කිරීම යනූ තනි සිද්ධියක් නොව යටත් විජිත විරෝධී අරගලයේ කොටසක් බවය. 1815 සිට 1956 වන තෙක් රාජ්‍ය භාෂාව වූ ඉංගිරිසිය වෙනූවට සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ වරද කුමක්ද? දෙමළ මෙරට කිසි දිනෙක කිසිම තැනක, ආර්ය චක්රවර්තීන්ගේ රාජ්‍යයේවත් (ඒ දෙමළ රාජ්‍යයක් නොවේ) රාජ්‍ය භාෂාව ලෙස තිබී නැත. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණය කුමක්ද? මේ අයගෙන් යම් පිරිසක් සිංහල දැන සිටි බැවින් ඔවූන්ට ඉන් වාසියක් මිස අවාසියක් සිදු නොවීය. යම් අවාසියක් වී නම් ඒ ඉංගිරිසින්ට, බර්ගර්වරුන්ට, ඉංගිරිසි මිස සිංහල නොදැන සිටි දෙමළ ජනයාට හා ඇතැම් සිංහල නොදත් සිංහලයන්ටය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවූවෝ මොවූහූ, ජාතිය යනූ කුමක්දැයි සම්මජාතියේ අවබෝධ කර නොගන්නා කසිකබල් මාක්සිවාදීහූ හා සිංහලත්ව විරෝධී ඇතැම් පූජකවරු හා ප්‍රභූහූ වූහ. අද ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියන්නෝ මොවූහූ වෙති. යටත්විජිතවාදයට විරුද්ධ යැයි කියන කසිකබල් මාක්ස්වාදීහූ ජාතිකත්වය හඳුනාගත නොහැකිව අවසානයේදී යටත්විජිතවාදයට සේවය කරති. බොරු සෝබන සමාජවාදී ඇමැතිවරු ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියමින් යටත්විජිතවාදයට සේවය කරති. සිංහලය හා දෙමළ දෙකම රාජ්‍ය භාෂා ලෙස ක්‍රියාත්මක විය යූතු යැයි කීමේ අවසාන ප්‍රතිඵලය ඉංගිරිසිය රාජ්‍ය භාෂාව කිරීමය. 1956 දී සිදුවූ යටත්විජිත විරෝධී සටන තේරුම් ගැනීමට නොහැකි ඇමැතිවරුන් මේ ආණ්ඩූවේ ද ඇත්තේ ජාතියේ අවාසනාවටය. මේ ඇමැතිවරුන් නොදන්නා කරුණක් වෙයි. ඒ එක් පැත්තකින් ගත් කල නොදන්නාකමට වඩා තකතීරුකමය. ඔවූහූ ඒ කරුණ වූවමනාවෙන් ම අමතක කරති. සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කළ පනස්හය නොවන්නට මොවූන්ට 2005 දී හා පසූව (ඇතැමූන් විදේශගත වී සිට ආපසූ පැමිණියේ 2005 න් පසූය) ඇමැතිකම් ලැබීමට තබා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණීමටවත් නොහැකි බව ඔවූහූ වූවමනාවෙන් අමතක කරති. තේමිස් මහතා, පසූව කවූරුන් වූවද, පාර්ලිමේන්තුවට පත් වූයේ පනස්හයේ ව්‍යාපාරයේ කොටසක් ලෙසය. ඒ ව්‍යාපාරය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සමග බද්ධ වී ඇත.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom