Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Sinhala baashawa rajya baashawa kirime warada kumakdha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

dutugemunuy mahinday samana karannama bee,

eaka thamaa kiyanne,(mama meaka dan 3n parak kiwwa),demala kathaa karana aya wedi pethi walata ee gollanga athyawashya weda kara ganna demala bawitha karanna denawa kiyala

dan ethakota weddek awoth,maele minihek awoth ee minihata dukak athi wey ne egollange duka balanna kawruth neane.

api usa walata giyoth form sinhalen denawada.dan oya tamil muslim aya uk ,canada giyaama form demalen wenna ethi denne,

mainda kareth rate awashya thaawaya,mahinda kiyanne jaathikavaadiyek kiyala mee lipiyeth thiyenwa,jathika vyaapare pradhaana sandisthaanay 56,eaka 56 daruwoo kiyala sankalpayak prof.nalin nirmaanaya kareth ekay,eaka mahindath piligannawa.mahindath 56 daruwek

56 di sinhala rajya baashawa kara hinda thama dan mehemawath inee,ithin ege gauraya yanne,bandaaranayakata haa jathika vyaaparaye hitapu ayata,eaka mahindath piligannaw,

mahinda kapatiy thama ehema nethuwa beane,yudde jayagrahanayeth gaurawaya enne, jathika byaaparaye hitapu aya,nethuwa dan nikan keegahana ayata nemey(mahidath jathika vyaapare hitiya)

mee tika kiyawala balanna

සිංහල රාජ්‍ය භාෂාව කෙරුණේ මෙරට යටත් විජිත විරෝධී අරගලයෙහි කොටසක් ලෙසය. එයට විරුද්ධවූවෝ හා අද එයට විරුද්ධවන්නෝ යටත්විජිතවාදී බටහිරයන්ගේ දීන සේවකයෝ පමණක්ම වෙති. අප බොහෝ විට සඳහන් කර ඇති පරිදි ඊනියා පාර්ලිමේන්තු පනතක්ම නැතිව වූවද අවූරුදු දහස් ගණනක් තිස්සේ මෙරට රාජ්‍ය භාෂාව වූයේ සිංහලය. ඒ වෙනස් කළෝ යූරෝපීයයෝය. විශේෂයෙන්ම ඉංග්‍රීසීහූය.

ඔවූන් කෙසේ වෙතත් ජාතික මතවාදයේ ශක්තිය තේරුම් ගත් මහින්ද රාජපකෂ මහතා බොහෝවිට කියා ඇත්තේ තමන්ට බටහිරයන්ට නොනැමී සිටීමට ශක්තිය ලබාදුන්නේ මෙරට ජනතාව බවය. ජනතාව එතැනට ගෙනගියේ ජාතික මතවාද විසිනි.

1815 සිටම දේශප්‍රේමීහූ ඉංගිරිසීන්ට විරුද්ධ අරගලයක යෙදුණහ. 1817ඃ18, 1848 දහනව වැනි සියවස අග බෞද්ධ පූනර්ජීවනය, 1956,2005,2009 මේ අරගලයේ නොමැකෙන පියසටහන්ය. 2006ඃ2009 කාලයෙහි අප සටන් කෙළේ මූලික වශයෙන් ඉංගිරිසීන්ට එරෙහිව බවද ප්රභාකරන් යනූ ඉංගිරිසීන්ගේ නිර්මිතයක් බවද මේ වන විට සිංහලයන් විශාල පිරිසක් අවබෝධ කරගෙන ඇත. අද එංගලන්තයේ හා වෙනත් ඇතැම් බටහිර රටවල ආණ්ඩූ ප්‍රසිද්ධියේම සිංහලත්වයට එරෙහිව ඒ රටවල සිටින දෙමළ ජාතිවාදීන්ට ආධාර කරයි. එපමණක් නොවේ. සිංහලත්වයට එරෙහිව කරන සටනට ඇමැතිවරුන් ද සහභාගි කරවීමට විජාතික බලවේග ක්රියාකරනූ පෙනෙයි. කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුළු සකලවිධ විජාතික බලවේග සිංහලත්වයට එරෙහිව යොදාගැනීමට බටහිරයෝ උත්සාහයක යෙදී සිටිති. විජාතික බලවේග 1956 න් පසූ ඒකරාශි කළ ආකාරයට නැවත වරක් 2009 දී ද විජාතික බලවේග එකතු කිරීමේ වෑයමක් වෙයි. මෙවර විජාතික බලවේග මෙරට ක්‍රියාත්මක වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ සටන සමඟ එක්වෙමින් වීම හේතුවෙන් තරමක අවූල් සහගත බවක් දකින්නට ඇත. ප්රභාකරන් පැරැදවීම ගැන උදම් අනන අතරම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවන්නේ මේ පසූබිමෙහිය.

මහින්ද රාජපකෂ මහතා ද ජාතිකවාදියකු මිස බොරු සමාජවාදියකු නොවන බව අපි දනිමූ. 1989 දී මා පළමූ බණ්ඩාරනායක සමරු දේශනය පැවැත්වූයේ එවකට බණ්ඩාරනායක සමරු කමිටූවේ සංවිධායක ව සිටි මහින්ද රාජපකෂ මහතාගේ ආරාධනයෙනි(නලින් ද සිල්වාට ජාතිවාදි කියන අයට මෙතන පිලිතුරක් ඇත,නලින් ද සිල්වා ජතිවාදි නම් මහින්දත් ජතිවාදි විය යුතුය-තරින්ද). මගේ දේශනයේ මාතෘකාව වූයේ "පනස්හයේ දරුවෝ" යන්නය. මහින්ද රාජපකෂ මහතා පනස්හයේ ප්‍රධාන දරුවා වෙයි. එහෙත් එතුමාගේ කැබිනටි මණ්ඩලයේ ඇතැම්හූ පනස්හයේ කරුමක්කාරයෝ වෙති. බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් වරදක් කෙරුවේ යැයි කියන්නෝ පනස්හයේ කරුමක්කාරයෝද වෙති.

අප නැවතත් කියන්නේ සිංහලය රාජ්‍ය භාෂාව කිරීම යනූ තනි සිද්ධියක් නොව යටත් විජිත විරෝධී අරගලයේ කොටසක් බවය. 1815 සිට 1956 වන තෙක් රාජ්‍ය භාෂාව වූ ඉංගිරිසිය වෙනූවට සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ වරද කුමක්ද? දෙමළ මෙරට කිසි දිනෙක කිසිම තැනක, ආර්ය චක්රවර්තීන්ගේ රාජ්‍යයේවත් (ඒ දෙමළ රාජ්‍යයක් නොවේ) රාජ්‍ය භාෂාව ලෙස තිබී නැත. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණය කුමක්ද? මේ අයගෙන් යම් පිරිසක් සිංහල දැන සිටි බැවින් ඔවූන්ට ඉන් වාසියක් මිස අවාසියක් සිදු නොවීය. යම් අවාසියක් වී නම් ඒ ඉංගිරිසින්ට, බර්ගර්වරුන්ට, ඉංගිරිසි මිස සිංහල නොදැන සිටි දෙමළ ජනයාට හා ඇතැම් සිංහල නොදත් සිංහලයන්ටය. සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවූවෝ මොවූහූ, ජාතිය යනූ කුමක්දැයි සම්මජාතියේ අවබෝධ කර නොගන්නා කසිකබල් මාක්සිවාදීහූ හා සිංහලත්ව විරෝධී ඇතැම් පූජකවරු හා ප්‍රභූහූ වූහ. අද ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියන්නෝ මොවූහූ වෙති.

1956 දී සිදුවූ යටත්විජිත විරෝධී සටන තේරුම් ගැනීමට නොහැකි ඇමැතිවරුන් මේ ආණ්ඩූවේ ද ඇත්තේ ජාතියේ අවාසනාවටය. මේ ඇමැතිවරුන් නොදන්නා කරුණක් වෙයි. ඒ එක් පැත්තකින් ගත් කල නොදන්නාකමට වඩා තකතීරුකමය. ඔවූහූ ඒ කරුණ වූවමනාවෙන් ම අමතක කරති. සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කළ පනස්හය නොවන්නට මොවූන්ට 2005 දී හා පසූව (ඇතැමූන් විදේශගත වී සිට ආපසූ පැමිණියේ 2005 න් පසූය) ඇමැතිකම් ලැබීමට තබා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණීමටවත් නොහැකි බව ඔවූහූ වූවමනාවෙන් අමතක කරති. තේමිස් මහතා, පසූව කවූරුන් වූවද, පාර්ලිමේන්තුවට පත් වූයේ පනස්හයේ ව්‍යාපාරයේ කොටසක් ලෙසය. ඒ ව්‍යාපාරය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සමග බද්ධ වී ඇත

[QUOTE="tharinda07, post: 4861240, member: 21844"] dutugemunuy mahinday samana karannama bee, eaka thamaa kiyanne,(mama meaka dan 3n parak kiwwa),demala kathaa karana aya wedi pethi walata ee gollanga athyawashya weda kara ganna demala bawitha karanna denawa kiyala dan ethakota weddek awoth,maele minihek awoth ee minihata dukak athi wey ne egollange duka balanna kawruth neane. api usa walata giyoth form sinhalen denawada.dan oya tamil muslim aya uk ,canada giyaama form demalen wenna ethi denne, mainda kareth rate awashya thaawaya,mahinda kiyanne jaathikavaadiyek kiyala mee lipiyeth thiyenwa,jathika vyaapare pradhaana sandisthaanay 56,eaka 56 daruwoo kiyala sankalpayak prof.nalin nirmaanaya kareth ekay,eaka mahindath piligannawa.mahindath 56 daruwek 56 di sinhala rajya baashawa kara hinda thama dan mehemawath inee,ithin ege gauraya yanne,bandaaranayakata haa jathika vyaaparaye hitapu ayata,eaka mahindath piligannaw, mahinda kapatiy thama ehema nethuwa beane,yudde jayagrahanayeth gaurawaya enne, jathika byaaparaye hitapu aya,nethuwa dan nikan keegahana ayata nemey(mahidath jathika vyaapare hitiya) mee tika kiyawala balanna [SIZE=3][COLOR=DarkGreen][B]සිංහල රාජ්‍ය භාෂාව කෙරුණේ මෙරට යටත් විජිත විරෝධී අරගලයෙහි කොටසක් ලෙසය[/B]. එයට විරුද්ධවූවෝ හා අද එයට විරුද්ධවන්නෝ යටත්විජිතවාදී බටහිරයන්ගේ දීන සේවකයෝ පමණක්ම වෙති. අප බොහෝ විට සඳහන් කර ඇති පරිදි ඊනියා පාර්ලිමේන්තු පනතක්ම නැතිව වූවද අ[B]වූරුදු දහස් ගණනක් තිස්සේ මෙරට රාජ්‍ය භාෂාව වූයේ සිංහලය.[/B] ඒ වෙනස් කළෝ යූරෝපීයයෝය. විශේෂයෙන්ම [B]ඉංග්‍රීසීහූය[/B].[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඔවූන් කෙසේ වෙතත් [B]ජාතික මතවාදයේ ශක්තිය තේරුම් ගත් මහින්ද රාජපකෂ මහතා බොහෝවිට කියා ඇත්තේ තමන්ට බටහිරයන්ට නොනැමී සිටීමට ශක්තිය ලබාදුන්නේ මෙරට ජනතාව බවය.[/B] ජනතාව එතැනට ගෙනගියේ [B]ජාතික මතවාද[/B] විසිනි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]1815 සිටම දේශප්‍රේමීහූ ඉංගිරිසීන්ට විරුද්ධ අරගලයක යෙදුණහ. 1817ඃ18, 1848 දහනව වැනි සියවස අග බෞද්ධ පූනර්ජීවනය, [B]1956[/B],2005,2009 මේ අරගලයේ නොමැකෙන පියසටහන්ය. 2006ඃ2009 කාලයෙහි අප සටන් කෙළේ මූලික වශයෙන් ඉංගිරිසීන්ට එරෙහිව බවද ප්රභාකරන් යනූ ඉංගිරිසීන්ගේ නිර්මිතයක් බවද මේ වන විට සිංහලයන් විශාල පිරිසක් අවබෝධ කරගෙන ඇත. අද එංගලන්තයේ හා වෙනත් ඇතැම් බටහිර රටවල ආණ්ඩූ ප්‍රසිද්ධියේම සිංහලත්වයට එරෙහිව ඒ රටවල සිටින දෙමළ ජාතිවාදීන්ට ආධාර කරයි. එපමණක් නොවේ. සිංහලත්වයට එරෙහිව කරන සටනට ඇමැතිවරුන් ද සහභාගි කරවීමට විජාතික බලවේග ක්රියාකරනූ පෙනෙයි. කසිකබල් මාක්ස්වාදීන් ද ඇතුළු සකලවිධ විජාතික බලවේග සිංහලත්වයට එරෙහිව යොදාගැනීමට බටහිරයෝ උත්සාහයක යෙදී සිටිති. [B]විජාතික බලවේග 1956 න් පසූ ඒකරාශි කළ ආකාරයට නැවත වරක් 2009 දී ද විජාතික බලවේග එකතු කිරීමේ වෑයමක් වෙයි. මෙවර විජාතික බලවේග මෙරට ක්‍රියාත්මක වන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ සටන සමඟ එක්වෙමින් වීම හේතුවෙන් තරමක අවූල් සහගත බවක් දකින්නට ඇත. ප්රභාකරන් පැරැදවීම ගැන උදම් අනන අතරම සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවන්නේ මේ පසූබිමෙහිය.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මහින්ද රාජපකෂ මහතා ද [B]ජාතිකවාදියකු [/B]මිස බොරු සමාජවාදියකු නොවන බව අපි දනිමූ. 1989 දී මා පළමූ බණ්ඩාරනායක සමරු දේශනය පැවැත්වූයේ එවකට බණ්ඩාරනායක සමරු කමිටූවේ සංවිධායක ව සිටි මහින්ද රාජපකෂ මහතාගේ ආරාධනයෙනි(නලින් ද සිල්වාට ජාතිවාදි කියන අයට මෙතන පිලිතුරක් ඇත,නලින් ද සිල්වා ජතිවාදි නම් මහින්දත් ජතිවාදි විය යුතුය-තරින්ද). [B]මගේ දේශනයේ මාතෘකාව වූයේ "පනස්හයේ දරුවෝ" යන්නය. මහින්ද රාජපකෂ මහතා පනස්හයේ ප්‍රධාන දරුවා වෙයි. එහෙත් එතුමාගේ කැබිනටි මණ්ඩලයේ ඇතැම්හූ පනස්හයේ කරුමක්කාරයෝ වෙති. බණ්ඩාරනායක මහතා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමෙන් වරදක් කෙරුවේ යැයි කියන්නෝ පනස්හයේ කරුමක්කාරයෝද වෙති. [/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][B]අප නැවතත් කියන්නේ සිංහලය රාජ්‍ය භාෂාව කිරීම යනූ තනි සිද්ධියක් නොව යටත් විජිත විරෝධී අරගලයේ කොටසක් බවය. 1815 සිට 1956 වන තෙක් රාජ්‍ය භාෂාව වූ ඉංගිරිසිය වෙනූවට සිංහල රාජ්‍ය භාෂාව කිරීමේ වරද කුමක්ද[/B]? [B]දෙමළ මෙරට කිසි දිනෙක කිසිම තැනක, ආර්ය චක්රවර්තීන්ගේ රාජ්‍යයේවත් (ඒ දෙමළ රාජ්‍යයක් නොවේ) රාජ්‍ය භාෂාව ලෙස තිබී නැත. සිංහලය රාජ්‍ය භාෂාව කිරීම නිසා ඉංගිරිසි නොදත් දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණය කුමක්ද? [/B]මේ අයගෙන් යම් පිරිසක් සිංහල දැන සිටි බැවින් ඔවූන්ට ඉන් වාසියක් මිස අවාසියක් සිදු නොවීය. [B]යම් අවාසියක් වී නම් ඒ ඉංගිරිසින්ට, බර්ගර්වරුන්ට, ඉංගිරිසි මිස සිංහල නොදැන සිටි දෙමළ ජනයාට හා ඇතැම් සිංහල නොදත් සිංහලයන්ටය.[/B] [B]සිංහලය රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධවූවෝ මොවූහූ, ජාතිය යනූ කුමක්දැයි සම්මජාතියේ අවබෝධ කර නොගන්නා කසිකබල් මාක්සිවාදීහූ හා සිංහලත්ව විරෝධී ඇතැම් පූජකවරු හා ප්‍රභූහූ වූහ. අද ද සිංහලය රාජ්‍ය භාෂාව කිරීම වැරැදි යැයි කියන්නෝ මොවූහූ වෙති.[/B][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][B]1956 දී සිදුවූ යටත්විජිත විරෝධී සටන තේරුම් ගැනීමට නොහැකි ඇමැතිවරුන් මේ ආණ්ඩූවේ ද ඇත්තේ ජාතියේ අවාසනාවටය[/B]. මේ ඇමැතිවරුන් නොදන්නා කරුණක් වෙයි. ඒ එක් පැත්තකින් ගත් කල නොදන්නාකමට වඩා තකතීරුකමය. ඔවූහූ ඒ කරුණ වූවමනාවෙන් ම අමතක කරති. [B]සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කළ පනස්හය නොවන්නට මොවූන්ට 2005 දී හා පසූව (ඇතැමූන් විදේශගත වී සිට ආපසූ පැමිණියේ 2005 න් පසූය) ඇමැතිකම් ලැබීමට තබා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පැමිණීමටවත් නොහැකි බව ඔවූහූ වූවමනාවෙන් අමතක කරති. තේමිස් මහතා, පසූව කවූරුන් වූවද, පාර්ලිමේන්තුවට පත් වූයේ පනස්හයේ ව්‍යාපාරයේ කොටසක් ලෙසය. ඒ ව්‍යාපාරය සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීම සමග බද්ධ වී ඇත[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom