sinhala/baila Dj mix tape

lifeisfantacy

Member
Nov 24, 2006
20
9
0
මචංලා.. මං ඉන්නෙ ලංකාවෙන් පිට. මෙහෙ අපේ පාටියකට හොදට නටන්න පුලුවන් සිංහල Dj mix tape ටිකක් ඕන. හොඳ මික්ස් ටේප් ටිකක් තියෙන කෙනෙක් හරි බා ගන්න තැනක් දන්න කෙනෙක් හරි ඉන්නවා නම් පොඩි සප් එකක් ඕන!