blog 1 t sinhala font add karaganna onn da? tipy karanna:nerd: d
T Trustask Banned Aug 26, 2011 2,288 100 63 අවංකහදවත්ලග May 21, 2012 #1 blog 1 t sinhala font add karaganna onn da? tipy karanna d
waparc Well-known member Jan 12, 2008 1,963 1,253 113 මගේ කාමරේ May 21, 2012 #2 unicode වලින් ටයිප් කරපන්. එක එක font දාන්නේ නෑතුව.
waparc Well-known member Jan 12, 2008 1,963 1,253 113 මගේ කාමරේ May 22, 2012 #4 google transliterate, qsfox වගේ එවායින් පුලුවන්. singlish keybord වලින් type කරන්න පුලුවන්. ලේසියි. උබ "Location: අවංකහදවත්ලග" කියලා දාගත්තේ කොහොමද සිංහල unicode ගැන දන්නෙ නැත්නම්.
google transliterate, qsfox වගේ එවායින් පුලුවන්. singlish keybord වලින් type කරන්න පුලුවන්. ලේසියි. උබ "Location: අවංකහදවත්ලග" කියලා දාගත්තේ කොහොමද සිංහල unicode ගැන දන්නෙ නැත්නම්.
T Trustask Banned Aug 26, 2011 2,288 100 63 අවංකහදවත්ලග May 22, 2012 #5 macoo blog aka sinhala kotanna baa na unicoed ඉන්ස්ටෝල් කරන්න බෑ maga computraa
waparc Well-known member Jan 12, 2008 1,963 1,253 113 මගේ කාමරේ May 22, 2012 #7 Trustask said: macoo blog aka sinhala kotanna baa na unicoed ඉන්ස්ටෝල් කරන්න බෑ maga computraa Click to expand... ඉතින් ඔනේ නෑ. උබ පාවිච්චි කරන්නේ windows XP නම් විතරක් ඔනේ. 7 වලට ඔනේ නෑ. උබේ computer එකේ unicode නැත්නම් මම මේ ටයිප් කරන එවා උබට පෙන්නේ කොහාමද? qsfox කියන්නේ firefox add on එකක්. http://downloads.mozdev.org/qsfox/qsfox.xpi මේක නම් පොඩි software එකක් http://singreesi.vndv.com/download.htm chrome add on https://chrome.google.com/webstore/detail/enobjimolcbaplolgmplicbkllihadig ඔවයින් පුලුවන් singlish type කරලා සින්හල ටයිප් කරන්න.
Trustask said: macoo blog aka sinhala kotanna baa na unicoed ඉන්ස්ටෝල් කරන්න බෑ maga computraa Click to expand... ඉතින් ඔනේ නෑ. උබ පාවිච්චි කරන්නේ windows XP නම් විතරක් ඔනේ. 7 වලට ඔනේ නෑ. උබේ computer එකේ unicode නැත්නම් මම මේ ටයිප් කරන එවා උබට පෙන්නේ කොහාමද? qsfox කියන්නේ firefox add on එකක්. http://downloads.mozdev.org/qsfox/qsfox.xpi මේක නම් පොඩි software එකක් http://singreesi.vndv.com/download.htm chrome add on https://chrome.google.com/webstore/detail/enobjimolcbaplolgmplicbkllihadig ඔවයින් පුලුවන් singlish type කරලා සින්හල ටයිප් කරන්න.
T Trustask Banned Aug 26, 2011 2,288 100 63 අවංකහදවත්ලග May 22, 2012 #8 macoo mara aula ban blog aka tipy karanna baa notpad aka tipy karanna puluwan tipy karapuwa paste karapuwaha aull
macoo mara aula ban blog aka tipy karanna baa notpad aka tipy karanna puluwan tipy karapuwa paste karapuwaha aull
Mal Baba Well-known member Apr 26, 2009 106,262 5,596 113 Blob Storage www.37innovate.com May 22, 2012 #9 http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html Meken Singlish Widiyata Unicode Type Karanna
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t2.html Meken Singlish Widiyata Unicode Type Karanna
waparc Well-known member Jan 12, 2008 1,963 1,253 113 මගේ කාමරේ May 22, 2012 #11 Trustask said: macoo mara aula ban blog aka tipy karanna baa notpad aka tipy karanna puluwan tipy karapuwa paste karapuwaha aull Click to expand... notepad type කරල දානවානම් මුලින් ඒක unicode විදියට SAVE කරන්න. notepad save කරද්දි encoding වලට unicode දලා save කරන්න. ඒ unicode වලින් save කරපු එක copy/paste කරලා බලන්න.
Trustask said: macoo mara aula ban blog aka tipy karanna baa notpad aka tipy karanna puluwan tipy karapuwa paste karapuwaha aull Click to expand... notepad type කරල දානවානම් මුලින් ඒක unicode විදියට SAVE කරන්න. notepad save කරද්දි encoding වලට unicode දලා save කරන්න. ඒ unicode වලින් save කරපු එක copy/paste කරලා බලන්න.
neranga Member Jun 8, 2007 10 0 1 Jul 7, 2012 #12 හොදම සහ ලේසිම ක්රමය මේක http://www.google.com/ime/transliteration/ install කරලා language bar ඒකෙන select කරන්න
හොදම සහ ලේසිම ක්රමය මේක http://www.google.com/ime/transliteration/ install කරලා language bar ඒකෙන select කරන්න