සිංහල වචන වල තේරුම් හොයාගන්න මොකක් හරි online tool එකක් නැත්ද? 😕 http://www.dictionary.gov.lk මේකනම් තියෙනව, එත් ඒකෙ තියෙන්නෙ 'න' අකුර වෙනකන් වචන විතරයි.