මචං මේ වාක්‍ය English වලට පරිවර්තනය කරගන්න උදව්වක් ඕනෙ.
ඉහත සඳහන් අයිතමයන් .................................. වැඩය සඳහා ණය පදනමට නිකුත් කර ඇත. කරුණාකර විධිමත් භාණ්ඩ ඉල්ලුම්පතක් ඉදිරිපත් කර එය කඩිනමින් පියවීමට අවශ්‍ය කටයුතු කරන මෙන් ඉල්ලමි. ස්තූතියි!
මේ පරිවර්තනය ගැලපෙනවද?
The above-mentioned items have issued on a credit basis from the store. Kindly take the necessary actions on settling those items with a requisition form, asap. Thank you.