Faculty of sex has no story at all. Nikan eka eka sex karanawa witharai. Eka kiyawaddi hithenawa unge life eke sex witharada tiyenne kiyala.
ඉතින් එක තමා බන්. උන් ඕව කරන්නේ කියක් හරි හොයා ගන්න. හැරී පොටර් වගේ කතාවක් ලියන්න ඕකුන්ට පුළුවන් කමක් නැහැ. කරත් ඒවගේ එකක් කියවන්නේ කවුද ලංකාවේ. ඉතින් හොදම දේ ලංකාවේ මාකට් එකට ඕන එක කුණු රසය තව ටිකක් මාකටින් පාරක් දීල සෙල් කරන එක. පොත් ඔක්කම සොල්ඩ් නම් උගේ ටාගට් එකට උ ගිහින්. එකේ තියෙන්නේ කුණු රසය නම් එක ලංකාවේ පොත් කියවන උන්ගේ සහ ලියන උන්ගේ ප්‍රශ්නයක් විතරයි තියෙන්නේ. අනිත් එක නිතිය. මන් දන්නා විදියට අස්බ්ය දේවල් විකිණීම තහනම්. එකයි ඉස්සර වැල පත්තර උනත් ඒවා හදපු උන් හොරෙන් බිස්නස් එක කලේ. හරියට කරනවා නම් ඕකට නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්.
Ado Harry Potter philosopher stone Eeye kiyewwe. Maara lassana story ekak. Film monawada kiyala hithuna.
2nd potha kiyawanna patan ganna ona. 3,4 ganna yanna ona. 5,6,7 laga tiyenawa.