Sinhala Font help

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    Yaaluwane meeta kaalekata kalin mata kiriye saamajikayek pennala dunna task bar eken English/Sinhala font wenas kara kara type karanna puluwan font/software ekak..

    langadi mage lapa format karala eka nathuwa giyaa...

    kawuru hari dannawada aapahu eka instal kara ganne kohomada kiyala??

    Bumpiyak hari daanawanam loku udawwak
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    google input tools එකද ? ඒක නම් සිංහල සිලෙක්ට් කරලා ඩවුන්ලොර්ඩ් කරගන්න

    https://www.google.com/inputtools/windows/

    පට්ට මචන්....මේක තමයි.....බොහොම ඉස්තුති වේවා යාළුවා
    මගෙන් රේප් 10ක් දුන්න....කරපු උදව්වට

     
    • Like
    Reactions: Ultron

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    google input tools එකද ? ඒක නම් සිංහල සිලෙක්ට් කරලා ඩවුන්ලොර්ඩ් කරගන්න

    https://www.google.com/inputtools/windows/

    මේක තමයි හොදම මචන්. Windows Key+ Spacebar එකෙන් අදාළ භාෂාව තෝරාගන්න පුළුවන්.
     
    • Like
    Reactions: dinuwije

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මේක තමයි හොදම මචන්. Windows Key+ Spacebar එකෙන් අදාළ භාෂාව තෝරාගන්න පුළුවන්.

    ඔව් මචන්....මේක තමි මම හෙව්වේ...වැඩේ ගොඩ....තැන්ක්ස් වේවා
     

    rusiyanuwa

    Active member
  • region and languages වලින් සිංහල දාගන්න පුලුවනි. කී කම්බිනේෂන් එකකින් හරි ටාස්ක්බාර් එකේ තියෙන අයිකන් එකෙන් ඒක මාරුකරන්නත් පුලුවනි. වෙන වෙන සොෆ්ට්වෙයා වලට වඩා මේ ක්‍රමය ලේසියි
     
    • Like
    Reactions: IreshMM