Bump machan. Ikmanin suwa wewa!![]()
Ane thanks yalu. Danna kenek innawanam kiyannako
Bump machan. Ikmanin suwa wewa!![]()
ඔතන තියෙන්නේ හැමෝටම තියෙන පොදු ප්‍රශ්නයක් (ලංකාවේ) හරියට එක doctor කෙනෙක් ගෙන් එක දිගට followup වෙන්නේ නැහැ. epilepsy එක පරම නවත්තන්න බැහැ . හැබැයි අවුරුදු කිහිපයක් හරියට බෙහෙත් කලොත් අපහු එන්නේ නැහැ. එකට හරියට බෙහෙත් ගන්න ඕන. අපහු ආවම කලින් doctor ගාවටම ගිහින් හරියට විස්තර කතා කරලා advises & treatment ගන්න ඕන. doctors ල මාරු කරනවා කියන්නේ හැමොගෙන් ම ලැබෙන්නේ මුලික ටික විතරයි.(පටන් ගන්න බෙහෙත්)
ඒ වගේම තමා කාලයක් යනකොට seizures හැදෙන එක අඩු වුනාම බෙහෙත් අඩු කරලා දානවා. ඊටත් පස්සේ නවත්තන්නත් පුළුවන්. මේ ඔක්කොටම ඉතින් හොඳ doctor කෙනෙක් ගෙන් දිගටම නියමිත කාල වලින් බෙහෙත් ගන්න ඕන. (බෙහෙත් මගරින්නත් බහ. වැඩේ දරුණු වෙන්න පුළුවන් එහෙම වුනොත්)
(මල්ලිගේ වයසත් කීයද කියල දාන්න )