Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Sinhala HTML Web Developing Tutorial
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Part III - Skipping 2

මේ ලිපියෙන් කියල දෙන්නේ HTML වල සාමාන්‍ය tags කිහිපයක් ගැනයි.

HTML Headings

HTML වල Headings කොටස් 6ක් තියෙනවා.

[CODE]
This is heading 1

This is heading 2

This is heading 3

This is heading 4

This is heading 5

This is heading 6
[/CODE]

Heading Level 1 - Most Important Heading

Heading Level 6 - Least Important Heading

තව එකක් තියෙනවා. නිතරම heading එකක් පාවිච්චි කරන්න ඕනේ මාතෘකාවක් දක්වන්න විතරයි. අකුරු ලොකු කරන්න headings පාවිච්චි කරන්න එපා.

HTML Paragraphs

[CODE]
Paragraphs can be written inside P tags. To break the rule,
tag can be used.
[/CODE]

Result :-

Paragraphs can be written inside P tags. To break the rule,

tag can be used.

HTML Links

මෙන්න මේ වගේ ලින්ක් එකක් දාන හැටි මේ තියෙන්නේ.

[CODE]Display Text[/CODE]

HTML Images

[CODE][/CODE]

alt attribute එකෙන් කරන්නේ Image එක වැඩ නැත්නම් ඒ වෙනුවට එකේ alt එක පෙන්නන එකයි. ඒ කියන්නේ something.jpg කියල image එකක් නැත්නම් එතන පෙන්නනේ Text කියල. width, height වලින් කරන්නේ උස, දිග වෙනස් කරන එක. මේක style attribute එකෙනුත් පුළුවන් එත් එක css වලට අයිති දෙයක්.

HTML Buttons

[CODE]Click Me[/CODE]

සාමාන්‍ය Button එකක් දාන විදිහ තමයි මේ.

[QUOTE="GadgetPodda, post: 23476699, member: 567334"] [b]Part III - Skipping 2[/b] [SIZE="5"]මේ ලිපියෙන් කියල දෙන්නේ HTML වල සාමාන්‍ය tags කිහිපයක් ගැනයි. [B]HTML Headings[/B] HTML වල Headings කොටස් 6ක් තියෙනවා. [CODE]
This is heading 1

This is heading 2

This is heading 3

This is heading 4

This is heading 5

This is heading 6
[/CODE] Heading Level 1 - Most Important Heading Heading Level 6 - Least Important Heading [B]තව එකක් තියෙනවා. නිතරම heading එකක් පාවිච්චි කරන්න ඕනේ මාතෘකාවක් දක්වන්න විතරයි. අකුරු ලොකු කරන්න headings පාවිච්චි කරන්න එපා.[/B] [B]HTML Paragraphs[/B] [CODE]
Paragraphs can be written inside P tags. To break the rule,
tag can be used.
[/CODE] [B]Result :- Paragraphs can be written inside P tags. To break the rule, tag can be used.[/B] [B]HTML Links[/B] [URL="http://thisisawebsiteaddre.ss"]මෙන්න මේ වගේ ලින්ක් එකක්[/URL] දාන හැටි මේ තියෙන්නේ. [CODE]Display Text[/CODE] [B]HTML Images[/B] [CODE][/CODE] alt attribute එකෙන් කරන්නේ Image එක වැඩ නැත්නම් ඒ වෙනුවට එකේ alt එක පෙන්නන එකයි. ඒ කියන්නේ something.jpg කියල image එකක් නැත්නම් එතන පෙන්නනේ Text කියල. width, height වලින් කරන්නේ උස, දිග වෙනස් කරන එක. මේක style attribute එකෙනුත් පුළුවන් එත් එක css වලට අයිති දෙයක්. [B]HTML Buttons[/B] [CODE]Click Me[/CODE] සාමාන්‍ය Button එකක් දාන විදිහ තමයි මේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom