Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Software Development
Sinhala HTML Web Developing Tutorial
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මං දන්නේ නෑ උබ මේක සිරාද, නැත්තන් මේකේ මිනිස්සුන්ගෙන් ෆන් එකක් ගන්න කරන දෙයක් ද කියල

උබ සිරා අරගෙන කරන දෙයක් කියල හිතල රිප්ලයි එකක් දාන්නම්.

උබ කරන්න හදන දේ අගය කරනවා, නොදන්නා දෙයක් අනික් අය ට කියල දීල knowladgee එක share කරන එක නම් අරමුණ.

හැබැයි මෙතන ලොකු අවුලක් තියෙනව. ඒක ගැන අවදානය යොමු කිරීම උදෙසා මෙහෙම රිප්ලයි කරන්නම්.

පලවෙනි කාරණය:

ලෝකේ Programming languages සහ අර ලන්ක්වේජ් මේවා කියල විශාල ප්‍රමාණයක් තියෙනවා, නමුත් මේ හැම language එකක්ම ඉගෙනගන්න ඕනෙයි කියල එකක් නැහැ මචන්. උදාහරණයකට Assembly.. අවශ්‍ය වෙන අවස්ථා එන්න පුළුවන් බොහෝ කලාතුරකින් නමුත්, එහෙමයි කියල මුළු Language එකම ඉගෙනගන්න යන්නේ නැහැ කවුරුවත්.

මේ IT Feild එක ගොඩක් වෙනස්. උබ අල්ලාගෙන තියෙන පොට වැරදි පොටක් කියල පෙනුන ඔයාගේ අදහස් වලින්.

මේ ෆීල්ඩ් එක Bio/ Com Maths ඉගෙනගන්නවා වගේ බයිබල් පිටින් කට පාඩම් කරන්න ඕන ෆීල්ඩ් එකක් නෙමෙයි මචන්. Internet කියන්නේ නොමිලේ දැනුම ඕනෑතරම් තියෙන තැනක්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය කොටස Google කරලා අදාළ වැඩේ කරලා ඉවර කරන එක තමයි කරන්නේ.

ලොක්කෝ කියල තියෙන කතාවක් තමයි, වැඩ කරන්න coding ඉගෙනගන්න එපා, Coding ඉගෙනගන්න වැඩ කරන්න කියල. ඒ කියන්නේ Practical දේ මොකක්ද කියල එතකොට තමයි තේරෙන්නේ. මොකද ඔයා වෙබසයිට් එකක් හදනකොට තේරෙයි අය්යෝ අපරාදේ මම මෙච්චර දේවල් කටපාඩම් කරේ. කිසිම තේරුමක් නැති වැඩක් කරේ කාලෙයි මහන්සියි ඔක්කොම අපතේ කියල.

so හැමදේම Basic ටික විතරක් ඉගෙනගෙන, ඉක්මනට ඒ සබ්ජෙක්ට් එක skip කරලා දාල ඊළඟ තැනට යන්න. PHP MYSQL අදාළ වෙන්නේ කොහොමද, තව මොනවද Trending, කියල. හොදම මොලේ ඇති දේ තමයි Trending වෙන technology එකක දෙයක් හදන්න පාවිච්චි කරලා තියෙන Language මොකක්ද කියල බලන්න ඉස්සෙල්ල. ඒ කියන්නේ Highlevel Language එක. ඒ කියන්නේ උඩම තියෙන ප්‍රධාන Language එක. ඊටපස්සේ ඒ Languge එක ඉගෙනගන්න අවම දැනගෙන ඉන්න ඕන Language මොනවද කියල හොයල, ඒ Language ටික උඩින් පල්ලෙන් බලාගෙන යන්න. ඊටපස්සේ වැඩේ කරන්න පටන් ගන්න.

අන්න එතකොට අවශ්‍ය වෙන Practical කොටස් ටික Google Search කර කර ඉගෙනගන්න. PHP හැම Function එකක්ම කටපාඩම් කරන්නේ නැහැ කවුරුත්. අවශ්‍ය වෙලාවට php.net manual එක බලලා ඒ කොටස Apply කරනවා අපේ කෝඩ් එකට. ගොඩක් IDE වල built-in මැනුවල් එක එනවා දැන්. එහෙම කරනකොට තමයි උබට ගොඩ යන්න පුළුවන් වෙන්නේ. A අකුරේ ඉදන් ඉගෙනගන්න ගියොත් ඉතින් සදාකල් ඉංග්‍රීසි හෝඩිය ඉගෙනගන්නවා කතා කරන්නේ නෑ වගේ දෙයක් තමයි වෙන්නේ

නිකන් බේසික් එඩිටර් එකක උනත් html කියල ලියලා tab කී එක ප්‍රෙස් කරපුවහම ටෙම්ප්ලේට් එක ජෙනරේට් වෙලා එනවා. html කෑලි ලියන එවුන් දැන් emmet වගේ ප්ලගින් පාවිච්චි කරන්නේ. deep යන්න උනාම w3 site වල මැනුවල් කියවනවා. ජාවාස්ක්‍රිප්ට් ද අරවද මේවද හැම දෙයක්ම.

වැඩේ කරනකොට මේ ලන්වේජ් එක ටිකක් ගැබුරට දැනගන්න අවශ්‍යයි කියල දැනුනොත් විතරක් ප්‍රධාන වැඩේ නවත්තලා, ඒ කොටසේ ටියුටෝරියල් ඩවුන්ලෝඩ් කරලා කියවනවා. ඊටපස්සේ ඒ දැනුමෙන් සන්නද්ධ වෙලා ඉක්මනට ඊළඟ පාට් එකට යනවා.

අපි 1 වසරේ ඉදන් ඉස්කෝලේ ගිහින් ඉගෙනගත්ත දේවල් වලින් 90% මේ වෙනකොට පාවිච්චි වෙන්නේ නැහැ. විභාග පාස් වෙන්න කටපාඩම් කරපුව එකක් වත් තේරුමක් නැහැ.

මේක දොස්තර ෆීල්ඩ් එක වගේ ෆීල්ඩ් වලට වඩා ගොඩක් වෙනස් ෆීල්ඩ් එකක්. එයාලගේ ෆීල්ඩ් එකේ මහා ලොකුවට අලුතින් දේවල් එකතු වෙන්නේ නැහැ. නමුත් අපේ ෆීල්ඩ් එකේ අද ඉගෙනගත්ත දේ හෙට වෙනකොට අලුත් වෙලා. පරණ දේවල් පාවිච්චි වෙන්නේ නැහැ. ඒවා වල security issues තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. A අකුරේ ඉඳන් ඉගෙනගන්න එක Practical නැහැ මචන්, එක Impossible දෙයක්. මැරීගෙන කරා කියල ඇති ප්‍රතිපලයකුත් නැහැ.

අතින් දැන් ගොඩක් අය Code කරන්නේ අවශ්‍ය කොටස විතරයි. දැන් ලෝකේ හැමතැනම මිනිස්සු programming වලට ඇවිත් ඉන්න නිසා ඒ ඒ අය ඒ ඒ ෆීල්ඩ් වලට බෙදිලා ඒ ඒ කොටස් කෝඩ් කරලා තියෙන්නේ. ඒවා අපිට කෙලින්ම import කරන්න පුළුවන් විදිහට Platform එක හැදිලා තියෙන්නේ. ගොඩක් කොටස් Opensource. Frameworks තියෙනවා. මේ දේවල් මේ විදියට හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගේ ලේසියට විතරක් ම නෙමෙයි, Security issues නිසා. අතින් ලියන කෝඩ් එකක ලේසියෙන්ම vulnerable වෙන්න අවස්තාව වැඩියි. Hack වෙන්න ලේසියි.

1) තමන්ට ආඩම්බර වෙන්න නෙමෙයි සාමාන්‍යයෙන් වෙබ්සයිට් හදන්නේ එකෙන් වැඩක් ගන්න මචන්. අවශ්‍ය වැඩේ වුනේ නැතිනම් ආඩම්බර වෙන එකේ තේරුමක් නැහැ

3) අනිවා... මැරෙනකන් ඉගෙනගන්න. නමුත් මෙන්න මේ දෙකේ වෙනස තේරුම් අරගෙන ඉගෙනගන්න

4) ගොඩක් generators Free. Frameworks opensource.

ඔයා කියන දේට විරුද්දව මඩ ගහන්නවත් බාදාවක් කරන්නවත් නෙමෙයි, පොඩ්ඩක් guide කරේ ඔයා යන පාර අවුල් කියල තේරුන නිසා උදව්වක් විදිහට.

[QUOTE="BLACKLIST_MEMBER, post: 23481650, member: 79414"] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3]මං දන්නේ නෑ උබ මේක සිරාද, නැත්තන් මේකේ මිනිස්සුන්ගෙන් ෆන් එකක් ගන්න කරන දෙයක් ද කියල[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උබ සිරා අරගෙන කරන දෙයක් කියල හිතල රිප්ලයි එකක් දාන්නම්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]උබ කරන්න හදන දේ අගය කරනවා, නොදන්නා දෙයක් අනික් අය ට කියල දීල knowladgee එක share කරන එක නම් අරමුණ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]හැබැයි මෙතන ලොකු අවුලක් තියෙනව. ඒක ගැන අවදානය යොමු කිරීම උදෙසා මෙහෙම රිප්ලයි කරන්නම්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පලවෙනි කාරණය:[/SIZE] [SIZE=3]ලෝකේ Programming languages සහ අර ලන්ක්වේජ් මේවා කියල විශාල ප්‍රමාණයක් තියෙනවා, නමුත් මේ හැම language එකක්ම ඉගෙනගන්න ඕනෙයි කියල එකක් නැහැ මචන්. උදාහරණයකට Assembly.. අවශ්‍ය වෙන අවස්ථා එන්න පුළුවන් බොහෝ කලාතුරකින් නමුත්, එහෙමයි කියල මුළු Language එකම ඉගෙනගන්න යන්නේ නැහැ කවුරුවත්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ IT Feild එක ගොඩක් වෙනස්. උබ අල්ලාගෙන තියෙන පොට වැරදි පොටක් කියල පෙනුන ඔයාගේ අදහස් වලින්.[/SIZE] [SIZE=3]මේ ෆීල්ඩ් එක Bio/ Com Maths ඉගෙනගන්නවා වගේ බයිබල් පිටින් කට පාඩම් කරන්න ඕන ෆීල්ඩ් එකක් නෙමෙයි මචන්. Internet කියන්නේ නොමිලේ දැනුම ඕනෑතරම් තියෙන තැනක්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය කොටස Google කරලා අදාළ වැඩේ කරලා ඉවර කරන එක තමයි කරන්නේ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ලොක්කෝ කියල තියෙන කතාවක් තමයි, වැඩ කරන්න coding ඉගෙනගන්න එපා, Coding ඉගෙනගන්න වැඩ කරන්න කියල. ඒ කියන්නේ Practical දේ මොකක්ද කියල එතකොට තමයි තේරෙන්නේ. මොකද ඔයා වෙබසයිට් එකක් හදනකොට තේරෙයි අය්යෝ අපරාදේ මම මෙච්චර දේවල් කටපාඩම් කරේ. කිසිම තේරුමක් නැති වැඩක් කරේ කාලෙයි මහන්සියි ඔක්කොම අපතේ කියල.[/SIZE] [SIZE=3]so හැමදේම Basic ටික විතරක් ඉගෙනගෙන, ඉක්මනට ඒ සබ්ජෙක්ට් එක skip කරලා දාල ඊළඟ තැනට යන්න. PHP MYSQL අදාළ වෙන්නේ කොහොමද, තව මොනවද Trending, කියල. හොදම මොලේ ඇති දේ තමයි Trending වෙන technology එකක දෙයක් හදන්න පාවිච්චි කරලා තියෙන Language මොකක්ද කියල බලන්න ඉස්සෙල්ල. ඒ කියන්නේ Highlevel Language එක. ඒ කියන්නේ උඩම තියෙන ප්‍රධාන Language එක. ඊටපස්සේ ඒ Languge එක ඉගෙනගන්න අවම දැනගෙන ඉන්න ඕන Language මොනවද කියල හොයල, ඒ Language ටික උඩින් පල්ලෙන් බලාගෙන යන්න. ඊටපස්සේ වැඩේ කරන්න පටන් ගන්න. [/SIZE] [SIZE=3]අන්න එතකොට අවශ්‍ය වෙන Practical කොටස් ටික Google Search කර කර ඉගෙනගන්න. PHP හැම Function එකක්ම කටපාඩම් කරන්නේ නැහැ කවුරුත්. අවශ්‍ය වෙලාවට php.net manual එක බලලා ඒ කොටස Apply කරනවා අපේ කෝඩ් එකට. ගොඩක් IDE වල built-in මැනුවල් එක එනවා දැන්. එහෙම කරනකොට තමයි උබට ගොඩ යන්න පුළුවන් වෙන්නේ. A අකුරේ ඉදන් ඉගෙනගන්න ගියොත් ඉතින් සදාකල් ඉංග්‍රීසි හෝඩිය ඉගෙනගන්නවා කතා කරන්නේ නෑ වගේ දෙයක් තමයි වෙන්නේ :no:[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නිකන් බේසික් එඩිටර් එකක උනත් html කියල ලියලා tab කී එක ප්‍රෙස් කරපුවහම ටෙම්ප්ලේට් එක ජෙනරේට් වෙලා එනවා. html කෑලි ලියන එවුන් දැන් emmet වගේ ප්ලගින් පාවිච්චි කරන්නේ. deep යන්න උනාම w3 site වල මැනුවල් කියවනවා. ජාවාස්ක්‍රිප්ට් ද අරවද මේවද හැම දෙයක්ම.[/SIZE] [SIZE=3]වැඩේ කරනකොට මේ ලන්වේජ් එක ටිකක් ගැබුරට දැනගන්න අවශ්‍යයි කියල දැනුනොත් විතරක් ප්‍රධාන වැඩේ නවත්තලා, ඒ කොටසේ ටියුටෝරියල් ඩවුන්ලෝඩ් කරලා කියවනවා. ඊටපස්සේ ඒ දැනුමෙන් සන්නද්ධ වෙලා ඉක්මනට ඊළඟ පාට් එකට යනවා. :) [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අපි 1 වසරේ ඉදන් ඉස්කෝලේ ගිහින් ඉගෙනගත්ත දේවල් වලින් 90% මේ වෙනකොට පාවිච්චි වෙන්නේ නැහැ. විභාග පාස් වෙන්න කටපාඩම් කරපුව එකක් වත් තේරුමක් නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේක දොස්තර ෆීල්ඩ් එක වගේ ෆීල්ඩ් වලට වඩා ගොඩක් වෙනස් ෆීල්ඩ් එකක්. එයාලගේ ෆීල්ඩ් එකේ මහා ලොකුවට අලුතින් දේවල් එකතු වෙන්නේ නැහැ. නමුත් අපේ ෆීල්ඩ් එකේ අද ඉගෙනගත්ත දේ හෙට වෙනකොට අලුත් වෙලා. පරණ දේවල් පාවිච්චි වෙන්නේ නැහැ. ඒවා වල security issues තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. A අකුරේ ඉඳන් ඉගෙනගන්න එක Practical නැහැ මචන්, එක Impossible දෙයක්. මැරීගෙන කරා කියල ඇති ප්‍රතිපලයකුත් නැහැ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අතින් දැන් ගොඩක් අය Code කරන්නේ අවශ්‍ය කොටස විතරයි. දැන් ලෝකේ හැමතැනම මිනිස්සු programming වලට ඇවිත් ඉන්න නිසා ඒ ඒ අය ඒ ඒ ෆීල්ඩ් වලට බෙදිලා ඒ ඒ කොටස් කෝඩ් කරලා තියෙන්නේ. ඒවා අපිට කෙලින්ම import කරන්න පුළුවන් විදිහට Platform එක හැදිලා තියෙන්නේ. ගොඩක් කොටස් Opensource. Frameworks තියෙනවා. මේ දේවල් මේ විදියට හැදිලා තියෙන්නේ මිනිස්සුන්ගේ ලේසියට විතරක් ම නෙමෙයි, Security issues නිසා. අතින් ලියන කෝඩ් එකක ලේසියෙන්ම vulnerable වෙන්න අවස්තාව වැඩියි. Hack වෙන්න ලේසියි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]1) තමන්ට ආඩම්බර වෙන්න නෙමෙයි සාමාන්‍යයෙන් වෙබ්සයිට් හදන්නේ එකෙන් වැඩක් ගන්න මචන්. අවශ්‍ය වැඩේ වුනේ නැතිනම් ආඩම්බර වෙන එකේ තේරුමක් නැහැ[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]3) අනිවා... මැරෙනකන් ඉගෙනගන්න. නමුත් මෙන්න මේ දෙකේ වෙනස තේරුම් අරගෙන ඉගෙනගන්න[/SIZE] [SIZE=3][IMG]https://i.ytimg.com/vi/dCLZKqmDDUI/hqdefault.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]4) ගොඩක් generators Free. Frameworks opensource. [/SIZE] ඔයා කියන දේට විරුද්දව මඩ ගහන්නවත් බාදාවක් කරන්නවත් නෙමෙයි, පොඩ්ඩක් guide කරේ ඔයා යන පාර අවුල් කියල තේරුන නිසා උදව්වක් විදිහට. [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom