Sinhala Jokes(සිංහල ජෝක්ස් )

nirockzzz

Member
Jan 29, 2009
1,153
92
0
කමල් දිනක් තරු පහේ හෝටලයකට ගොස් කෑම ඇණවුම් කළේය.
"ළමයා වේටර් මට දැන් කන්න බුරියානි එකයි ඩෙවල් චිකන් එකයි අරක්කු බෝතලයයි ඩෙසර්ට් එකට ෆලූඩා ‍බීම එකයි බයිට් පැකට් එකකුයි ගේනවා"

වේටර්ද ඔහු ඉල්ලූ සියලු කෑම ගෙනාවේය. කමල් කෑම කා අවසන්වූ පසු ඔහු බිල ඉදිරිපත් කළේය. එහි බිල වූයේ රුපියල් 990කි. කමල්ද තම සාක්කුවෙන් රුපියල් 10යේ නෝට්ටුවක් ඇද වේටර්ට ඉදිරිපත් කළේය. වේටර් පුදුමවී,
"සර් විහිලු කරනවද? සර්ට පේන්නෙ නැද්ද බිල රුපියල් 990යි. රුපියල් 10කින් බම්බු ගහන්නද? 1000 කොළයක් දෙන්න."

එවිට කමල් මෙසේ කීවේය.
"අයිසෙ ළමයා ඔය රුපියල් 10 නෝට්ටුව හොදට බලනවා. ඒකෙ සිංහලෙන්ම ගහලා තියෙනවා ශ්‍රී ලංකාණ්ඩුව විසින් නිකුත් කරන ලද මේ මුදල් නෝට්ටුව ශ්‍රී ලංකාව ඇතුලත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සදහා නීතියෙන් වලංගුය කියලා. ඉතින් තවත් මොනාද ඉල්ලන්නෙ."
dadagasima.gif
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol::lol:
    පට්ට ජෝක් ටික..කලින් සමහර එව්වා කියවලා තියෙනවා..අනිත් එව්වා නම් නෑ..තව ජෝක්ස් තියෙනවා නම් දාපන්..එලැස්.!