Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Sinhala Jokes By athal office
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1

ඔන්න කපල් එකක් ගෝල්ෆේස් ගියාලු ඈ....... කොල්ලා ටිකක් ලැජ්ජා කාරයා. කොටින්ම කියනවා නම් කාට වත් පේන්න කෑමක් වත් කන්නේ නැති එකෙක් හරිය..... කොල්ලයි කෙල්ලයි එතන තියන බංකුවක වාඩි වෙලා ටිකක් වට පිට බලනකොට වටේ ඉන්න කපල් ඔක්කෝම කුඩ වලින් මූනු හංගගෙන ලව් කතා කර කර ඉන්නවා, ඉඹිනවා එක විකාරයයිලු ( උඹලා ඉතින් සීන් එක දැකලා නැතෑ... අමුතුවෙන් කියන්න ඕනය? ) ඔන්න ටික වෙලාවකින් එනවලු මුන් දෙන්නා ලඟට අඹ විකුනන ඩයල් එකක්. කොල්ලත් පොර වගේ අඹ එකක් අරගෙන කෙල්ලත් එක්ක බෙදා හදාගෙන (කෙල්ලට වඩා කෑලි 3ක් 4ක් වැඩියෙන් හොඳේ) කාලා අන්තිමට කෙල්ලට මෙහෙම කියනවලු.

කොල්ලා: ඔයත් අර අනික් අය වගේ කුඩේ දිග අරින්නකෝ වස්තුවේ.....

කෙල්ලත් ඉතින් අඹරි ඇඹරි කුඩේ දිග ඇරියේ ඊට පස්සේ කොල්ලා දෙන උම්මා ගැන හිත හිතා.....

කෙල්ල කුඩේ දිග ඇරපු ගමන් කොල්ලා "තෑන්ක් යූ පැටියෝ......" කියලා අඹ ඇටේ කාගෙන කාගෙන ගියාලු......

http://athaloffice.com/story/204

2

සෑම ජපනෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ වයිපරේට

සෑම ඈමරිකානුවෙකුට - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට

සෑම පකිස්තාන්කාරයෙක්ටම - වයිෆ්ලා 8 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 5 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ දෙවියන්ට

සෑම ඉන්දියානුවෙක්ටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 4 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ ගෙදර වෑඩකාරිට

සෑම ශ්‍රී ලාංකිකිකයෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 1 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ සනී ලියෝන්ට

http://athaloffice.com/story/30

3

කෙල්ලයි කොල්ලයි කෑම කන්න පටන් ගන්න හදනකොටම කොල්ලා මෙහෙම කියනවා මචන්ලා

කොල්ලා : මේ මං ඔයාට කියන්න කියලා හිටියේ.

කෙල්ල : ෂ් ෂු ෂු..කෑම කනකොට කතා කර කර කන්නේ නෑ.ඒක හරිම නරක පුරුද්දක්.හොද ලස්සන අපි වගේ කපල් එහෙම නරක විදිහට හෑදෙන්නේ නෑ.තේරුනාද?

කොල්ලා : ම්ම්ම් තේරුනා..

කාලා ඉවරවෙලා

කෙල්ල : මොකද්ද ඔයා කන්න හදනකොටම කියන්න හෑදුවේ?

කොල්ලා : නෑ මං කියන්න හෑදුවේ ඔයා අත හොදන්න ගිය වෙලාවේ අර පුසා ඔයාගේ පිගානේ තිබුන සොසේජස් ටික ලෙව කාලා එකක් කාලා ගියා කියලා.

කෙල්ල : පුසගේ $# @#$#@$@#$@#%%$

http://athaloffice.com/story/28

4

මචංලා.. මේක පොඩි උන්ටයි, ගෑනු ලමයින්ටයි හුද නෑ (18 +)

ඒක නිසා ඒ අය වැඩි වැඩියෙන් බලන්න

මේක උනේ මං ඔලෙවෙල් ක්ලාසි යන කාලෙ,

උන්න ඉතින් මන් ක්ලාස් ඇරිය ගෙදර එනව

හවසට පට්ට සෙනග බස් එකේ

කොහොම කොහොම හරි මං සීට් එකක ඉද ගත්තා..

මට එහාපැත්තෙ හිටියෙ අක්ක කෙනෙක්

වයස 28 ක් විතර ඇති.. (උප්පැන්නෙ බැලුවෙ නෑ යකූ)

උන්න ඉතින් ටික දුරක් අක්ක මට ඇහෙනව රහසින් වගේ

‘හ්ම්.. කොහොමද?‘ කියල අහනව

මට ඉතින් අක්කගෙ මූන බලන්න ලැජ්ජයි..

ඒක නිසා මං ‘හ්ම් හොදින්‘ කියල රහසින්ම වගේ කිව්ව...

‘කොහෙ හරි අපි යමුද අපි?‘

අඩ්ඩඩේ වැඩ් හරි වගේ,

අක්ක එන්නෙ පොටකට තමයි

‘කො..කොහෙද? දැන් රෑ වේගනත් එනව‘

‘අපේ ගෙදර එන්න, අද කව්රුත් නෑ..‘

අම්මට සිරි දයාසිරි කිව්වලු... අක්ක මාරයිනෙ

‘හා... යං....‘

මං ඉමහත් ප්‍රීතියෙන් කිව්වා.

අනේ ඉතින් හිතවතුනි ඊට පක්සෙ

‘අනේ රත්තරන් පොඩ්ඩක් ඉන්න ලයින් එකේ මේ කොහෙද යන පොඩි එකෙක් මං කියන ඒවට උත්තර දෙනව‘

අක්ක කීවා

මං කියල මුනා කරන්නද හිතවතුනී.....

මං ඉස්සරහ හෝල්ට් එකෙන් බැස්ස.........

මුල් පිටපත විකෘති කොට සෑදූ ස්වතන්ත්‍ර නිර්මාණයකි

http://athaloffice.com/story/27

5 music කැලෑසියේදී ගුරුවරයා ගිටාරය පිලිබද දීර්ග විස්තරයකින් අනතුරුව ළමයින්ගෙන් මෙසේ අසයි..

ඔය ලමයි දන්නවද? ගිටාරය කියන instrument එක කාන්තාවකට සමාන කරල තියෙනව. හොදයි කාටහරි කියන්න පුලුවන්ද ඒ ඇයි කියල?

එසැනින් නැගී සිටි ඇම්ඩා..

"සෑර් දෙකම උඩින් ටියුන් කරල යටින් ගහනව"...

http://athaloffice.com/story/25

[QUOTE="Kalaa, post: 16382068, member: 248166"] [SIZE="3"] 1 ඔන්න කපල් එකක් ගෝල්ෆේස් ගියාලු ඈ....... කොල්ලා ටිකක් ලැජ්ජා කාරයා. කොටින්ම කියනවා නම් කාට වත් පේන්න කෑමක් වත් කන්නේ නැති එකෙක් හරිය..... කොල්ලයි කෙල්ලයි එතන තියන බංකුවක වාඩි වෙලා ටිකක් වට පිට බලනකොට වටේ ඉන්න කපල් ඔක්කෝම කුඩ වලින් මූනු හංගගෙන ලව් කතා කර කර ඉන්නවා, ඉඹිනවා එක විකාරයයිලු ( උඹලා ඉතින් සීන් එක දැකලා නැතෑ... අමුතුවෙන් කියන්න ඕනය? ) ඔන්න ටික වෙලාවකින් එනවලු මුන් දෙන්නා ලඟට අඹ විකුනන ඩයල් එකක්. කොල්ලත් පොර වගේ අඹ එකක් අරගෙන කෙල්ලත් එක්ක බෙදා හදාගෙන (කෙල්ලට වඩා කෑලි 3ක් 4ක් වැඩියෙන් හොඳේ) කාලා අන්තිමට කෙල්ලට මෙහෙම කියනවලු. කොල්ලා: ඔයත් අර අනික් අය වගේ කුඩේ දිග අරින්නකෝ වස්තුවේ..... කෙල්ලත් ඉතින් අඹරි ඇඹරි කුඩේ දිග ඇරියේ ඊට පස්සේ කොල්ලා දෙන උම්මා ගැන හිත හිතා..... කෙල්ල කුඩේ දිග ඇරපු ගමන් කොල්ලා "තෑන්ක් යූ පැටියෝ......" කියලා අඹ ඇටේ කාගෙන කාගෙන ගියාලු...... [url]http://athaloffice.com/story/204[/url] =================================================== 2 සෑම ජපනෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ වයිපරේට සෑම ඈමරිකානුවෙකුට - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 1 යි නමුත් වෑඩියෙන්ම ඌ ආදරේ ගර්ල් ෆ්‍රෙන්ඩ්ට සෑම පකිස්තාන්කාරයෙක්ටම - වයිෆ්ලා 8 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා 5 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ දෙවියන්ට සෑම ඉන්දියානුවෙක්ටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 4 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ ගෙදර වෑඩකාරිට සෑම ශ්‍රී ලාංකිකිකයෙකුටම - වයිෆ්ලා 1 යි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා 1 යි නමුත් ඌ වෑඩියෙන්ම ආදරේ සනී ලියෝන්ට [url]http://athaloffice.com/story/30[/url] ========================================================= 3 කෙල්ලයි කොල්ලයි කෑම කන්න පටන් ගන්න හදනකොටම කොල්ලා මෙහෙම කියනවා මචන්ලා කොල්ලා : මේ මං ඔයාට කියන්න කියලා හිටියේ. කෙල්ල : ෂ් ෂු ෂු..කෑම කනකොට කතා කර කර කන්නේ නෑ.ඒක හරිම නරක පුරුද්දක්.හොද ලස්සන අපි වගේ කපල් එහෙම නරක විදිහට හෑදෙන්නේ නෑ.තේරුනාද? කොල්ලා : ම්ම්ම් තේරුනා.. කාලා ඉවරවෙලා කෙල්ල : මොකද්ද ඔයා කන්න හදනකොටම කියන්න හෑදුවේ? කොල්ලා : නෑ මං කියන්න හෑදුවේ ඔයා අත හොදන්න ගිය වෙලාවේ අර පුසා ඔයාගේ පිගානේ තිබුන සොසේජස් ටික ලෙව කාලා එකක් කාලා ගියා කියලා. කෙල්ල : පුසගේ $# @#$#@$@#$@#%%$ [url]http://athaloffice.com/story/28[/url] ========================================================= 4 මචංලා.. මේක පොඩි උන්ටයි, ගෑනු ලමයින්ටයි හුද නෑ (18 +) ඒක නිසා ඒ අය වැඩි වැඩියෙන් බලන්න මේක උනේ මං ඔලෙවෙල් ක්ලාසි යන කාලෙ, උන්න ඉතින් මන් ක්ලාස් ඇරිය ගෙදර එනව හවසට පට්ට සෙනග බස් එකේ කොහොම කොහොම හරි මං සීට් එකක ඉද ගත්තා.. මට එහාපැත්තෙ හිටියෙ අක්ක කෙනෙක් වයස 28 ක් විතර ඇති.. (උප්පැන්නෙ බැලුවෙ නෑ යකූ) උන්න ඉතින් ටික දුරක් අක්ක මට ඇහෙනව රහසින් වගේ ‘හ්ම්.. කොහොමද?‘ කියල අහනව මට ඉතින් අක්කගෙ මූන බලන්න ලැජ්ජයි.. ඒක නිසා මං ‘හ්ම් හොදින්‘ කියල රහසින්ම වගේ කිව්ව... ‘කොහෙ හරි අපි යමුද අපි?‘ අඩ්ඩඩේ වැඩ් හරි වගේ, අක්ක එන්නෙ පොටකට තමයි ‘කො..කොහෙද? දැන් රෑ වේගනත් එනව‘ ‘අපේ ගෙදර එන්න, අද කව්රුත් නෑ..‘ අම්මට සිරි දයාසිරි කිව්වලු... අක්ක මාරයිනෙ ‘හා... යං....‘ මං ඉමහත් ප්‍රීතියෙන් කිව්වා. අනේ ඉතින් හිතවතුනි ඊට පක්සෙ ‘අනේ රත්තරන් පොඩ්ඩක් ඉන්න ලයින් එකේ මේ කොහෙද යන පොඩි එකෙක් මං කියන ඒවට උත්තර දෙනව‘ අක්ක කීවා මං කියල මුනා කරන්නද හිතවතුනී..... මං ඉස්සරහ හෝල්ට් එකෙන් බැස්ස......... මුල් පිටපත විකෘති කොට සෑදූ ස්වතන්ත්‍ර නිර්මාණයකි [url]http://athaloffice.com/story/27[/url] ========================================================== 5 music කැලෑසියේදී ගුරුවරයා ගිටාරය පිලිබද දීර්ග විස්තරයකින් අනතුරුව ළමයින්ගෙන් මෙසේ අසයි.. ඔය ලමයි දන්නවද? ගිටාරය කියන instrument එක කාන්තාවකට සමාන කරල තියෙනව. හොදයි කාටහරි කියන්න පුලුවන්ද ඒ ඇයි කියල? එසැනින් නැගී සිටි ඇම්ඩා.. "සෑර් දෙකම උඩින් ටියුන් කරල යටින් ගහනව"... [url]http://athaloffice.com/story/25[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom