Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Sinhala Jokes By athal office
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1

ඔන්න දවසක් පොරකට හමුදාවට යන්න චාන්ස් එකක් සෙට් උනාලු. මූ කැමති නෑලු යන්න. ඉතින් මූ නිදහසට කරුණු හොයනවලු.

මෙන්න මෙහෙමයි මූ හිතන්නේ.

මට ප්‍රශ්න දෙකක් තියනවා. හමුදාවට යනවද නැද්ද, ගියේ නැත්නම් අව්ලක් නෑනේ මචං, ගියොත් ප්‍රශ්න දෙකක් තියනව.

අයදුම්පත්‍රය තැපැල් කරනවද අතේ ගිහින්දෙනවද, අතේ ගිහිං දෙනවනම් අව්ලක් නෑනේ මචං, තැපැල් කරොත් ප්‍රශ්න දෙකක් තියනව.

අයදුම්පත්‍රය වෙලාවට යයිද, නොයිද, ගියේ නැත්නම් අව්ලක් නෑනේ මචං, ගියොත් ප්‍රශ්න දෙකක් තියනව.

මව හමුදාවට තෝර ගනීද, තෝරාගන්නේ නැතිවෙයිද? තෝරාගත්තේ නැත්නම් අව්ලක් නෑනේ මචං, තෝරාගත්තොත් ප්‍රශ්න දෙකක් තියනව.

මාව යුද්දෙදි කණ්ඩායමේ ඉස්සරහට දායිද, පිටිපස්සට දායිද, පිටිපස්සට දැම්මොත් අව්ලක් නෑනේ මචං, ඉස්සරහට දැම්මොත් ප්‍රශ්න දෙකක් තියනව.

යුද්දෙදි මට වෙඩි වැදිලා මැරෙයිද, මැරෙන්නේ නැතුව බේරෙයිද, බේරුනොත් අව්ලක් නෑනේ මචං, මැරුනොත් ප්‍රශ්න දෙකක් තියනව.

මගේ මිනිය හම්බෙයිද, හම්බෙන්නේ නැතිවෙයිද, හම්බවුනේ නැත්නම් අව්ලක් නෑනේ මචං, හම්බුනොත් ප්‍රශ්න දෙකක් තියනව.

මිනිය වලදායිද, ආදාහනය කරයිද, වල දැම්මොත් අවුලක් නෑනේ මචං, ආදාහනය කරොත් ප්‍රශ්න දෙකක් තියනව.

මගේ මිනියේ අළු ගඟට දායිද, වෙලකට විසි කරයිද, ගඟට දැම්මොත් අව්ලක් නෑනේ මචං, වෙලට දැම්මොත් ප්‍රශ්න දෙකක් තියනව.

ඒ අළු වලින් ගොයම් ගස් පෝෂණය වෙලා හැදීල එන පිදුරු වලින් හාෆ් ශීට් කොළ හදයිද, ටොයිලට් පේපර් හදයිද, හාෆ් ශීට් කොළහැදුවට අව්ලක් නෑනේ බං,

අම්මට හුඩු, එතකොට ටොයිලට් පේපර් හැදුවොත්?

එක එකාට පුක පිහදාන්න ටොයිලට් පේපර් හදන්න මම හමුදාවට යන්නේ නෑ යකෝ.....

http://athaloffice.com/story/215/yanawada-nedda

2

note*** කෙල්ලො ඉන්නව නම් කියවන්න එපා ඇ.. දුක හිතෙයි ඇන්ඩ් පස්සෙ බනින්න එපා

ඔන්න දවසක් ඇම්ඩට ඇතුළු අනිත් උගේ යාලුවෝ සෙට් එකට ගුරුවරයා කාන්තා පියයුරු වර්ණනා කවි ලියන් එන්න කියලා ( මරු කවි තමා ගුරත් ලියන්න කියන්නේ? )

බලමුකෝ මොකෝ උනේ කියලා.... ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා කෙරෙන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.” ( මරු එකාට මුලින්ම කියවන්න කිවුවේ )

ඇම්ඩන් - ( ඔන්න කියනවා මරු කවියක් )

“කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි

නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි

මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි

අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි”

ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලියනකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.” ( මරු ගුරා )

ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇඬෙනවනේ...”

http://athaloffice.com/story/213

3

ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා ඇම්ඩ එද්දී තාත්තා සාලේ වාඩි වෙලා පත්තරයක් බලනවා ඉතින් තාත්තා දැක්කා ඇම්ඩාගේ මූන...... මූන එච්චර හොද නෑ තාත්තා ඇම්ඩගෙන් මෙහෙම ඇහුවා තාත්තා :- මොකෝ උබ අදත් ලෙඩක් දාගත්තද? ඇම්ඩා :- ටීචර් කිවුවා තාත්තාව ඉස්කෝලෙට එක්කන් එන්න කියල තාත්තා :- මම කිවුවේ, මොකක්ද උබ කරපු නොහොබිනා වැඩේ? ඇම්ඩා :- නෑ තාත්තේ ටීචර් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම උත්තර දුන්න එච්චරයි....... තාත්තා :- හරි.... හරි... ෂුවර් එකටම උබේ උත්තරේ වැරදි ඇති..... ඇම්ඩා :- නෑ... නෑ.... තාත්තේ මම හරි... තාත්තා :- යකෝ හරියට උත්තර දුන්නනම් ටීචර්ට පිස්සුද? මට ඉස්කෝලෙට එන්න කියන්නේ? නිකන් බොරු නොකිය හිටපන්!! ආ කියහන් බලන්න ටීචර් අහපු ප්‍රශ්නේ?? එහෙනම්? ඇම්ඩා :- මේකයි තාත්තේ, 2ට 3ක් එකතු කලාම කීයද කියල ඇහුවා? තාත්තා :- හරි උබ මොකක්ද කිවුවේ? ඇම්ඩා :- 5යි කිවුවා තාත්තා :- හරිනේ, ඉතින් මොකක්ද ප්‍රශ්නේ? ඇම්ඩා :- ටීචර් තව එකක් ඇහුව.... තාත්තා :- හරිනේ, උබ ඒක වරද්දගන්න ඇති..... කියපන් ඒක? ඇම්ඩා :- 3ට 2ක් එකතු කලාම කීයද කියල ඇහුවා තාත්තා :- කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද යකෝ? මොන හු*තේ ප්‍රශ්නයක්ද ඒක? ඇම්ඩා :- මමත් ටිචර්ගෙන් ඇහුවේ ඕකම තමයි තාත්තේ එතකොට තමා තාත්තාව එක්කගෙන එන්න කිවුවේ...... ඔය කතාව අහන් හිටපු අම්ම කලන්තේ දාල වැටුනලු...........

http://athaloffice.com/story/212

4

(පිරිමි ළමයා ගැහැණු ළමයාට SMS පණිවිඩයක් එවයි)

පිරිමි ළමයා : HI

ගැහැණු ළමයා(තමන්ටම) : අපොයි දෙයියනේ..අරයා මට SMS එකක් එවලා...මට හිතා ගන්න බෑ එයාට මොනවද ඕනි කියලා...සමහර විට එයාට නිකන් කතා කරන්න විතරක් ඕනි ඇති,සමහර විට එයා මට කැමතිද දන්නෙත් නෑ..

එයා මට එවල තියෙන්නේ "HI" කියලා විතරනේ...මම මේ ගමන්ම එයාට Reply එකක් යවනවා...එයා මගෙන් Reply එකක් එනකම් බලාගෙන ඇති...එක්කෝ මම තව විණාඩි 3ක් විතර ඉදලා Reply කරනවා..එතකොට එයා හිතයිනේ මම Busy කියලා...

මේ SMS එකෙන් අදහස් කරන්නේ එයා මට කැමතිද කියලද? එහෙමත් නැත්නම් එයාට කම්මැලි හිතිලද? ඒ දෙකෙන් මොනව උනත් හොදයි...එයා නරකමත් නෑ...මම දැන්ම එයාට Reply කරනවා...මොකක් කියලද මම එයාට SMS කරන්නේ? HI කියනවද එහෙමත් නැත්නම් HEY කියනවද? එහෙම නැත්නම් Y අකුරු 5ක් එක්ක HEYYYYY කියනවද? නෑ නෑ එහෙම කරන්න ඕනි නෑ...එතකොට Posh නෑ... Y අකුරු 2ක් ඇති...එතකොට එයා හිතන එකක් නෑ මම හිතලම Y අකුරු 2ක් Type කලා කියලා..එයා හිතයි වැරදිලා Type වෙලා කියලා...හරි එහෙම තමා කරන්න ඕනි.

ගැහැණු ළමයා හයියෙන් හුස්මක් ගෙන එය හයියෙන් පිට කරයි.

ගැහැණු ළමයා : HEYY

http://athaloffice.com/story/211

[QUOTE="Kalaa, post: 16383962, member: 248166"] [SIZE="4"] 1 ඔන්න දවසක් පොරකට හමුදාවට යන්න චාන්ස් එකක් සෙට් උනාලු. මූ කැමති නෑලු යන්න. ඉතින් මූ නිදහසට කරුණු හොයනවලු. මෙන්න මෙහෙමයි මූ හිතන්නේ. මට ප්‍රශ්න දෙකක් තියනවා. හමුදාවට යනවද නැද්ද, ගියේ නැත්නම් අව්ලක් නෑනේ මචං, ගියොත් ප්‍රශ්න දෙකක් තියනව. අයදුම්පත්‍රය තැපැල් කරනවද අතේ ගිහින්දෙනවද, අතේ ගිහිං දෙනවනම් අව්ලක් නෑනේ මචං, තැපැල් කරොත් ප්‍රශ්න දෙකක් තියනව. අයදුම්පත්‍රය වෙලාවට යයිද, නොයිද, ගියේ නැත්නම් අව්ලක් නෑනේ මචං, ගියොත් ප්‍රශ්න දෙකක් තියනව. මව හමුදාවට තෝර ගනීද, තෝරාගන්නේ නැතිවෙයිද? තෝරාගත්තේ නැත්නම් අව්ලක් නෑනේ මචං, තෝරාගත්තොත් ප්‍රශ්න දෙකක් තියනව. මාව යුද්දෙදි කණ්ඩායමේ ඉස්සරහට දායිද, පිටිපස්සට දායිද, පිටිපස්සට දැම්මොත් අව්ලක් නෑනේ මචං, ඉස්සරහට දැම්මොත් ප්‍රශ්න දෙකක් තියනව. යුද්දෙදි මට වෙඩි වැදිලා මැරෙයිද, මැරෙන්නේ නැතුව බේරෙයිද, බේරුනොත් අව්ලක් නෑනේ මචං, මැරුනොත් ප්‍රශ්න දෙකක් තියනව. මගේ මිනිය හම්බෙයිද, හම්බෙන්නේ නැතිවෙයිද, හම්බවුනේ නැත්නම් අව්ලක් නෑනේ මචං, හම්බුනොත් ප්‍රශ්න දෙකක් තියනව. මිනිය වලදායිද, ආදාහනය කරයිද, වල දැම්මොත් අවුලක් නෑනේ මචං, ආදාහනය කරොත් ප්‍රශ්න දෙකක් තියනව. මගේ මිනියේ අළු ගඟට දායිද, වෙලකට විසි කරයිද, ගඟට දැම්මොත් අව්ලක් නෑනේ මචං, වෙලට දැම්මොත් ප්‍රශ්න දෙකක් තියනව. ඒ අළු වලින් ගොයම් ගස් පෝෂණය වෙලා හැදීල එන පිදුරු වලින් හාෆ් ශීට් කොළ හදයිද, ටොයිලට් පේපර් හදයිද, හාෆ් ශීට් කොළහැදුවට අව්ලක් නෑනේ බං, අම්මට හුඩු, එතකොට ටොයිලට් පේපර් හැදුවොත්? . . . . . . . . . . . . එක එකාට පුක පිහදාන්න ටොයිලට් පේපර් හදන්න මම හමුදාවට යන්නේ නෑ යකෝ..... [url]http://athaloffice.com/story/215/yanawada-nedda[/url] 2 note*** කෙල්ලො ඉන්නව නම් කියවන්න එපා ඇ.. දුක හිතෙයි ඇන්ඩ් පස්සෙ බනින්න එපා ඔන්න දවසක් ඇම්ඩට ඇතුළු අනිත් උගේ යාලුවෝ සෙට් එකට ගුරුවරයා කාන්තා පියයුරු වර්ණනා කවි ලියන් එන්න කියලා ( මරු කවි තමා ගුරත් ලියන්න කියන්නේ? ) බලමුකෝ මොකෝ උනේ කියලා.... ගුරුවරයා - “මම කිව්වනේ අපේ පැරණි කවියෝ උපමා යොදාගෙන කාන්තාව වර්ණනා කරල තියෙන කවි ආදර්ශයට අරගෙන කාන්තා පියයුරු වර්ණනා කෙරෙන කවියක් ලියන්න කියලා...... ඇම්ඩන් ඇවිත් කියනවා බලන්න තමන් ලියපු කවිය.” ( මරු එකාට මුලින්ම කියවන්න කිවුවේ ) ඇම්ඩන් - ( ඔන්න කියනවා මරු කවියක් ) “කුළුඳුල් වියේදී පීදෙන නෙළුම වගෙයි නාඹර වියේදී දිලිසෙන ඇපල් වගෙයි මැදි වියේදී මැලුවුන ගස් ලබ්බ වගෙයි අඩසිය වයස පැන්නම රතු ළූණු තමයි” ගරුවරයා - “තරමක් හොඳයි......... ඇම්ඩන් කවිය ලියනකොට සභ්‍යත්වයත් ආරක්ෂා කරන්න වගබලාගන්නත් ඕනි. රතු ළූණු උපමාවකට භාවිතා කරන්නේ කොහොමද කියලා පැහැදිලි කරමු බලන්න.” ( මරු ගුරා ) ඇම්ඩන් - “මෙහෙමයි ස...ර්..... රතුළූණු පොත්ත ගලවනකොට ඇඬෙන්නා සේ..ම.. අඩසියවස පැනපු කාන්තාවගේ පියයුරු වහල තියෙන එක ගලවල බලපුවහම ඇඬෙනවනේ...” [url]http://athaloffice.com/story/213[/url] 3 ඔන්න එක දවසක් ඇම්ඩා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවා ඇම්ඩ එද්දී තාත්තා සාලේ වාඩි වෙලා පත්තරයක් බලනවා ඉතින් තාත්තා දැක්කා ඇම්ඩාගේ මූන...... මූන එච්චර හොද නෑ තාත්තා ඇම්ඩගෙන් මෙහෙම ඇහුවා තාත්තා :- මොකෝ උබ අදත් ලෙඩක් දාගත්තද? ඇම්ඩා :- ටීචර් කිවුවා තාත්තාව ඉස්කෝලෙට එක්කන් එන්න කියල තාත්තා :- මම කිවුවේ, මොකක්ද උබ කරපු නොහොබිනා වැඩේ? ඇම්ඩා :- නෑ තාත්තේ ටීචර් මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මම උත්තර දුන්න එච්චරයි....... තාත්තා :- හරි.... හරි... ෂුවර් එකටම උබේ උත්තරේ වැරදි ඇති..... ඇම්ඩා :- නෑ... නෑ.... තාත්තේ මම හරි... තාත්තා :- යකෝ හරියට උත්තර දුන්නනම් ටීචර්ට පිස්සුද? මට ඉස්කෝලෙට එන්න කියන්නේ? නිකන් බොරු නොකිය හිටපන්!! ආ කියහන් බලන්න ටීචර් අහපු ප්‍රශ්නේ?? එහෙනම්? ඇම්ඩා :- මේකයි තාත්තේ, 2ට 3ක් එකතු කලාම කීයද කියල ඇහුවා? තාත්තා :- හරි උබ මොකක්ද කිවුවේ? ඇම්ඩා :- 5යි කිවුවා තාත්තා :- හරිනේ, ඉතින් මොකක්ද ප්‍රශ්නේ? ඇම්ඩා :- ටීචර් තව එකක් ඇහුව.... තාත්තා :- හරිනේ, උබ ඒක වරද්දගන්න ඇති..... කියපන් ඒක? ඇම්ඩා :- 3ට 2ක් එකතු කලාම කීයද කියල ඇහුවා තාත්තා :- කලින් ඇහුවෙත් ඕකෙම අනිත් පැත්ත නේද යකෝ? මොන හු*තේ ප්‍රශ්නයක්ද ඒක? ඇම්ඩා :- මමත් ටිචර්ගෙන් ඇහුවේ ඕකම තමයි තාත්තේ එතකොට තමා තාත්තාව එක්කගෙන එන්න කිවුවේ...... ඔය කතාව අහන් හිටපු අම්ම කලන්තේ දාල වැටුනලු........... [url]http://athaloffice.com/story/212[/url] 4 (පිරිමි ළමයා ගැහැණු ළමයාට SMS පණිවිඩයක් එවයි) පිරිමි ළමයා : HI ගැහැණු ළමයා(තමන්ටම) : අපොයි දෙයියනේ..අරයා මට SMS එකක් එවලා...මට හිතා ගන්න බෑ එයාට මොනවද ඕනි කියලා...සමහර විට එයාට නිකන් කතා කරන්න විතරක් ඕනි ඇති,සමහර විට එයා මට කැමතිද දන්නෙත් නෑ.. එයා මට එවල තියෙන්නේ "HI" කියලා විතරනේ...මම මේ ගමන්ම එයාට Reply එකක් යවනවා...එයා මගෙන් Reply එකක් එනකම් බලාගෙන ඇති...එක්කෝ මම තව විණාඩි 3ක් විතර ඉදලා Reply කරනවා..එතකොට එයා හිතයිනේ මම Busy කියලා... මේ SMS එකෙන් අදහස් කරන්නේ එයා මට කැමතිද කියලද? එහෙමත් නැත්නම් එයාට කම්මැලි හිතිලද? ඒ දෙකෙන් මොනව උනත් හොදයි...එයා නරකමත් නෑ...මම දැන්ම එයාට Reply කරනවා...මොකක් කියලද මම එයාට SMS කරන්නේ? HI කියනවද එහෙමත් නැත්නම් HEY කියනවද? එහෙම නැත්නම් Y අකුරු 5ක් එක්ක HEYYYYY කියනවද? නෑ නෑ එහෙම කරන්න ඕනි නෑ...එතකොට Posh නෑ... Y අකුරු 2ක් ඇති...එතකොට එයා හිතන එකක් නෑ මම හිතලම Y අකුරු 2ක් Type කලා කියලා..එයා හිතයි වැරදිලා Type වෙලා කියලා...හරි එහෙම තමා කරන්න ඕනි. ගැහැණු ළමයා හයියෙන් හුස්මක් ගෙන එය හයියෙන් පිට කරයි. ගැහැණු ළමයා : HEYY [url]http://athaloffice.com/story/211[/url] :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom