Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Sinhala Jokes By athal office
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මචන්ලා වයස අඩු පොඩි එකෙක් බාර් එකට ඈවිල්ලා ගේම ඉල්ලනවලු බාර් එකේ අයිතිකාරයාගෙන් --

පොඩි එකා : මට ගල් බෝතලයක් දෙන්න..ඉක්මනට

බාර් බුවා : හරිම අඩු වයසක් පෙන්නේ..කරුණාකරලා මට හෑදුනුම්පත පෙන්නන්න.

පොඩි එකා : මේ ඕයි තමුසෙට සල්ලි දෙනවනම් මගේ අයි ඩී එකෙන් වෑඩක් නෑ නේ බයිලා ගහන්නේ නෑතුවා දීපන් ඩෝ ගල් බෝතලයක්..උදේම දවස කාලකන්නි කරන්නේ නෑතුව.

බාර් බුවා : වයස තහවුරු කරනකන් මට බෝතලයක් දෙන්න බෑ ඒක නිතියෙන් තහනම්.කරුණාකරලා වයස තහවුරු කරලා බෝතලයක් අරන යන්න..

පොඩි එකා : අඩෝ මේ මට කියලා හු$#%$#%$% ගන්නේ නෑතුව බෝතලයක් දීපන් කෑ@#$$3 මම මෙතන එකම මලගෙයක් කරනවා තෝ බෝතලක් දුන්නේ නෑත්නම්

බාර් බුවා : මල්ලි මේ නිකන් සද්ද දාන්න එපා.වෑඩිය කෑ ගහන්න ආවොත් මම කෝල් කරනවා පොලිසියේ ඒස්පී ට තමුසෙව කුදලගෙන අරගෙන යන්න කියලා

පොඩි එකා : ඉතින් තෝ කතා කරපිය.මේ වෙලාවේ ඩියුටි ඉන්නේ මම දන්න කියන අදුරන ඒස්පී නිහාල්..එයා කවදාවත් මාව ඈරෙස්ට් කරන්නේ නෑ..තෝ ඒක දෑනගනින්

බාර් බුවා : ඔය කියන්නේ කබ්රාල් මහත්තයාද?

පොඩි එකා : ඔව් ඔව් මම විතරයි පොරට නිහාල් කියලා කතා කරන්නේ ඒ තරම් අපි ෆිට් තමුසෙලා වගේ අය තමයි පොරට කතා කරන්නේ කබ් රාල් මහත්තයා කියලා දෑනගනින්..

බාර් බුවා : ඒ තෝ වෙන්න ඈති. දෑන ගනින් මම එයාට කතා කරන්නේ "තාත්තා" කියලා

http://athaloffice.com/story/234

මානසික රෝහලේ හෙවත් පිස්සන්කොටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට සෑම දිනකම එක්තර රෝගියෙක් තැපැල් කිරීම සඳහා ලිපියක් ලබාදෙනවා.

සෑම දිනකම රෝගින් පරික්ෂාකර වෛද්‍යවරයා පිටව යන විට රත්නසිරි නැමති මානසික රෝගියා වෛද්‍යවරයා ලගට දුවගෙන එනවා.

“අනේ සර් අදත් ලියුමක් තියනවා තැපෑලට දාන්න ඈ මම ඉතින් කවද හරි සර් කරන උදව්වට සර්ට සළකනවා හරිද අත පුරාම“ ඕම කියල මිනිහ ලියුම දෙනවා දොස්තරට දොස්තර මහත්තයත් ඉතින් ඔය දෙන එක අරං ගිහිං කුණුකූඩෙට දානවා.

ඒත් දවසක් දොස්තර මහත්තයට හිතෙනවා මොනවද මේකේ ලියල තියෙන්නේ බලන්න.

පිස්සුපොර දීපු ලියුම කඩල බැළුව ඒකේ ලියල තිබුනේ මෙහෙම. හිතවත් කතරගම දෙවියන් වෙත, කරැණාකර අදවත් මට රු.100ක් එවන මෙන් ඉල්ලා සිටිමි. මෙතෙක් එවු ලිපිවලට පිළිතුරක් නොලැබීම ගැන කණගාටු වෙමි. මීට. හිතවත්. රත්නේ.

මේක බලපු දොස්තර මහත්තයට ටිකක් දුක හිතුනා. එයා මෙහෙම දෙයක් කලා, පහුවදා වාට්ටුවට යනකොට අරං ගියා රු50ක් දාපු ලියුම් කවරයක්. ඉල්ලලා තිබුනේ රු100ක් වුනත් කවරයට දැම්මේ රු.50යි.

ලෙඩ්ඩු බලන්න කලින්ම රත්නසිරිට කතා කලා.“හා රත්නසිරි මෙන්න තමුන්ට ලියුමක් ඇවිල්ල තියනවා මම ඒක අරං ආවා“ කියල අර ලියුම පිස්සු මනුස්සයට දුන්නා.

මිනිහට මාර හැපි.. දොස්තරට ස්තුති කරල වැදල මිනිහ යන්න ගියා. එදා දොස්තර ආපහු යනකොට පිස්සුපොර ලියුමක් දුන්නේ නෑ තැපැල් කරන්න. දොස්තර හිතුවේ ඒ කරදරේ ඉවරයි. මිනිහ හිතාගෙන ඇති කතරගම දෙයියෝ මිනිහට සල්ලි එව්වා කියල.

ඒත ඊට පසුදා දොස්තර මහතා වාට්ටුවෙන් පිටවෙන විට සුපුරුදු පරිදිම පිස්සා ලිපියක් රැගෙන ආවා. “අනේ සර් තරහ නැතිව මේකත් තැපැල් කරන්න ඈ“ කියල ලිපිය දුන්නා.

කාර්යාලයට ගිය දොස්තර ලිපිය කඩල බැළුව අද මොනවද ඉල්ලලා තියෙන්නේ කියල දෙවියන්ගෙන්, එහි මෙහෙම සඳහන් උනා.

හිතවත් කතරගම දෙවියන් වෙත, මචං කතරේ මම ඉල්ලුවේ 100ක් තිබුනේ 50යි. මම හිතන්නේ “ඩොකටර් කැ***යා පනහකට ඇරියා. “ ආයේ උබ සල්ලි එවද්දි ඌ අතේ එවන්න එපා. වෙස්ටර්න් යුනියන් දාපං මතක්කරලම. මීට. හිතවත්. රත්නේ.

http://athaloffice.com/story/233

ඔන්න ඇම්ඩා දෙකවසරේ ඉන්න කාලේ

දවසක් ටිචර් කිව්වලු මුටපුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ කියලා.. ගෙදරට වේලා සෙල්ලම් කරන්න කියලා

ඇයිතිත එහෙම් කිව්වේ කියලා මු ඇහුවලු

"පුතේ හෙට ඉස්කෝලේට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා ඔයා මොකක් හරි නොට් වැඩක් කරොත් ඉස්කෝලෙට හොද නැනේ එකයි

මු වෙනදාට ස්කුල් කට් කරනවාලු ටිචර එන්න එපා කියපු නිසා පහුවදා උදෙන්ම ඉස්කෝලේ ගියාලු

"ටිචර් ට හින් දාඩ් ය මුව දැක්ක ගමන්"

ට්චර් ලයින් එකේ දග වැඩ නොකර ඉන්න කියලා ඔලුව අත ගැවාලු

ඔන්න ඉතින් ඉන්ස්පෙක්ටර්ලා පOතියට ආවා

ආයුබෝවන් ළමයි

ආයුබෝවන් සර්

මේ දුලා පුතාලා අතරින් සිoදුවක් කියන්න පුලුවන් අය අත උස්සන්න කියලා කිව්වාලු

ළමයි නොහෙල්ලුම්

හරි එහෙනම් කව් යක්

ඒත් නැ

හරි කමක් නැ කතාවක්

ට්ක වෙලාවක් ගිහින් ඇම්ඩා හෙම්ට් ට්චර් දිහා බල බල අත උස්සන්න හදනවා ට්චර් අතින් කියනවලු එපා කියලා

මේක දැකපු සර්ට මල.. ඇයි ම්ස් එහෙම කරන්නේ ඒ ළමයගේ ඉදිරිපත් ව්ම කොයි තරම් දෙයක් ද

හරි පුතා ඔයා ඇව්ත් කතාව කියන්න

"තබාවෙන් අවසරයි,මා මෙතනට පැම්ණියේ කතාවක් කිරිමට යි"

ඔන්න එකමත් එක කාලේක චුට් කුරුල්ලේකුයි චුට් කපුටෙකුයි හිට් යාලු

පායන කාලේම චුට් කුරූල්ලා වැහි කාලේට කෑම එකතු කර ගත්තාලු

කපුටා ෆුල් ආතල් එකේ සිoදුවක් කියන් හිටියාලු

"මෝඩ කපුටෙක් නෙද පුතේ"

ඔන්න ඉතින් වැස්ස කාලේ.. චුට් කුරුල්ලා එයාගේ කුඩුවට වෙලා කෑමබ්ම කකා සතුටෙන් ඉන්නවාලු

එතකොට පුතේ කපුටා

කපුටා හොදටම බඩගින්නේ එයාට කන්න මොකුත් නෑ එයා චුට් කුරුල්ලාගේ කුඩුව ලගට ගිහින් කිව්වාලු

යාලුවේ මට බඩ ගිනි මට කෑම මොනා හරි දෙන්න කියලා

"ඉතිo පුතේ "

කුරූල්ලා කිව්වාලු ඔයා යන්න පායන කාලේ පුරාම සිoදු කිය කිය හිටියේ මට බෑ කියලා

"හොද වැඩෙ නේද පුතේ"

කපුටාට හොදටම තරහා ගියාලූ

එයා කිව්වාලු ආහ් වැස්ස පායපුවාකෝ මම තොගේ කුඩුවත් කඩලා... තොගේ අම්මටත් හු#$$%&*ලා තොටත් හු@#$%ලා තමයි පස්ස බලන්නේ කියලා

සර් කලන්තේ දාලා බිම

http://athaloffice.com/story/228

[QUOTE="Kalaa, post: 16392097, member: 248166"] [SIZE="4"]ඔන්න මචන්ලා වයස අඩු පොඩි එකෙක් බාර් එකට ඈවිල්ලා ගේම ඉල්ලනවලු බාර් එකේ අයිතිකාරයාගෙන් -- පොඩි එකා : මට ගල් බෝතලයක් දෙන්න..ඉක්මනට බාර් බුවා : හරිම අඩු වයසක් පෙන්නේ..කරුණාකරලා මට හෑදුනුම්පත පෙන්නන්න. පොඩි එකා : මේ ඕයි තමුසෙට සල්ලි දෙනවනම් මගේ අයි ඩී එකෙන් වෑඩක් නෑ නේ බයිලා ගහන්නේ නෑතුවා දීපන් ඩෝ ගල් බෝතලයක්..උදේම දවස කාලකන්නි කරන්නේ නෑතුව. බාර් බුවා : වයස තහවුරු කරනකන් මට බෝතලයක් දෙන්න බෑ ඒක නිතියෙන් තහනම්.කරුණාකරලා වයස තහවුරු කරලා බෝතලයක් අරන යන්න.. පොඩි එකා : අඩෝ මේ මට කියලා හු$#%$#%$% ගන්නේ නෑතුව බෝතලයක් දීපන් කෑ@#$$3 මම මෙතන එකම මලගෙයක් කරනවා තෝ බෝතලක් දුන්නේ නෑත්නම් බාර් බුවා : මල්ලි මේ නිකන් සද්ද දාන්න එපා.වෑඩිය කෑ ගහන්න ආවොත් මම කෝල් කරනවා පොලිසියේ ඒස්පී ට තමුසෙව කුදලගෙන අරගෙන යන්න කියලා පොඩි එකා : ඉතින් තෝ කතා කරපිය.මේ වෙලාවේ ඩියුටි ඉන්නේ මම දන්න කියන අදුරන ඒස්පී නිහාල්..එයා කවදාවත් මාව ඈරෙස්ට් කරන්නේ නෑ..තෝ ඒක දෑනගනින් බාර් බුවා : ඔය කියන්නේ කබ්රාල් මහත්තයාද? පොඩි එකා : ඔව් ඔව් මම විතරයි පොරට නිහාල් කියලා කතා කරන්නේ ඒ තරම් අපි ෆිට් තමුසෙලා වගේ අය තමයි පොරට කතා කරන්නේ කබ් රාල් මහත්තයා කියලා දෑනගනින්.. බාර් බුවා : ඒ තෝ වෙන්න ඈති. දෑන ගනින් මම එයාට කතා කරන්නේ "තාත්තා" කියලා [url]http://athaloffice.com/story/234[/url] ========================================================== මානසික රෝහලේ හෙවත් පිස්සන්කොටුවේ සේවය කල වෛද්‍යවරයෙකුට සෑම දිනකම එක්තර රෝගියෙක් තැපැල් කිරීම සඳහා ලිපියක් ලබාදෙනවා. සෑම දිනකම රෝගින් පරික්ෂාකර වෛද්‍යවරයා පිටව යන විට රත්නසිරි නැමති මානසික රෝගියා වෛද්‍යවරයා ලගට දුවගෙන එනවා. “අනේ සර් අදත් ලියුමක් තියනවා තැපෑලට දාන්න ඈ මම ඉතින් කවද හරි සර් කරන උදව්වට සර්ට සළකනවා හරිද අත පුරාම“ ඕම කියල මිනිහ ලියුම දෙනවා දොස්තරට දොස්තර මහත්තයත් ඉතින් ඔය දෙන එක අරං ගිහිං කුණුකූඩෙට දානවා. ඒත් දවසක් දොස්තර මහත්තයට හිතෙනවා මොනවද මේකේ ලියල තියෙන්නේ බලන්න. පිස්සුපොර දීපු ලියුම කඩල බැළුව ඒකේ ලියල තිබුනේ මෙහෙම. හිතවත් කතරගම දෙවියන් වෙත, කරැණාකර අදවත් මට රු.100ක් එවන මෙන් ඉල්ලා සිටිමි. මෙතෙක් එවු ලිපිවලට පිළිතුරක් නොලැබීම ගැන කණගාටු වෙමි. මීට. හිතවත්. රත්නේ. මේක බලපු දොස්තර මහත්තයට ටිකක් දුක හිතුනා. එයා මෙහෙම දෙයක් කලා, පහුවදා වාට්ටුවට යනකොට අරං ගියා රු50ක් දාපු ලියුම් කවරයක්. ඉල්ලලා තිබුනේ රු100ක් වුනත් කවරයට දැම්මේ රු.50යි. ලෙඩ්ඩු බලන්න කලින්ම රත්නසිරිට කතා කලා.“හා රත්නසිරි මෙන්න තමුන්ට ලියුමක් ඇවිල්ල තියනවා මම ඒක අරං ආවා“ කියල අර ලියුම පිස්සු මනුස්සයට දුන්නා. මිනිහට මාර හැපි.. දොස්තරට ස්තුති කරල වැදල මිනිහ යන්න ගියා. එදා දොස්තර ආපහු යනකොට පිස්සුපොර ලියුමක් දුන්නේ නෑ තැපැල් කරන්න. දොස්තර හිතුවේ ඒ කරදරේ ඉවරයි. මිනිහ හිතාගෙන ඇති කතරගම දෙයියෝ මිනිහට සල්ලි එව්වා කියල. ඒත ඊට පසුදා දොස්තර මහතා වාට්ටුවෙන් පිටවෙන විට සුපුරුදු පරිදිම පිස්සා ලිපියක් රැගෙන ආවා. “අනේ සර් තරහ නැතිව මේකත් තැපැල් කරන්න ඈ“ කියල ලිපිය දුන්නා. කාර්යාලයට ගිය දොස්තර ලිපිය කඩල බැළුව අද මොනවද ඉල්ලලා තියෙන්නේ කියල දෙවියන්ගෙන්, එහි මෙහෙම සඳහන් උනා. හිතවත් කතරගම දෙවියන් වෙත, මචං කතරේ මම ඉල්ලුවේ 100ක් තිබුනේ 50යි. මම හිතන්නේ “ඩොකටර් කැ***යා පනහකට ඇරියා. “ ආයේ උබ සල්ලි එවද්දි ඌ අතේ එවන්න එපා. වෙස්ටර්න් යුනියන් දාපං මතක්කරලම. මීට. හිතවත්. රත්නේ. [url]http://athaloffice.com/story/233[/url] ========================================================= ඔන්න ඇම්ඩා දෙකවසරේ ඉන්න කාලේ දවසක් ටිචර් කිව්වලු මුටපුතා ඔයා හෙට ඉස්කෝලේ එන්න ඕන නෑ කියලා.. ගෙදරට වේලා සෙල්ලම් කරන්න කියලා ඇයිතිත එහෙම් කිව්වේ කියලා මු ඇහුවලු "පුතේ හෙට ඉස්කෝලේට ඉන්ස්පෙක්ටර් මහත්තුරු එනවා ඔයා මොකක් හරි නොට් වැඩක් කරොත් ඉස්කෝලෙට හොද නැනේ එකයි මු වෙනදාට ස්කුල් කට් කරනවාලු ටිචර එන්න එපා කියපු නිසා පහුවදා උදෙන්ම ඉස්කෝලේ ගියාලු "ටිචර් ට හින් දාඩ් ය මුව දැක්ක ගමන්" ට්චර් ලයින් එකේ දග වැඩ නොකර ඉන්න කියලා ඔලුව අත ගැවාලු ඔන්න ඉතින් ඉන්ස්පෙක්ටර්ලා පOතියට ආවා ආයුබෝවන් ළමයි ආයුබෝවන් සර් මේ දුලා පුතාලා අතරින් සිoදුවක් කියන්න පුලුවන් අය අත උස්සන්න කියලා කිව්වාලු ළමයි නොහෙල්ලුම් හරි එහෙනම් කව් යක් ඒත් නැ හරි කමක් නැ කතාවක් ට්ක වෙලාවක් ගිහින් ඇම්ඩා හෙම්ට් ට්චර් දිහා බල බල අත උස්සන්න හදනවා ට්චර් අතින් කියනවලු එපා කියලා මේක දැකපු සර්ට මල.. ඇයි ම්ස් එහෙම කරන්නේ ඒ ළමයගේ ඉදිරිපත් ව්ම කොයි තරම් දෙයක් ද හරි පුතා ඔයා ඇව්ත් කතාව කියන්න "තබාවෙන් අවසරයි,මා මෙතනට පැම්ණියේ කතාවක් කිරිමට යි" ඔන්න එකමත් එක කාලේක චුට් කුරුල්ලේකුයි චුට් කපුටෙකුයි හිට් යාලු පායන කාලේම චුට් කුරූල්ලා වැහි කාලේට කෑම එකතු කර ගත්තාලු කපුටා ෆුල් ආතල් එකේ සිoදුවක් කියන් හිටියාලු "මෝඩ කපුටෙක් නෙද පුතේ" ඔන්න ඉතින් වැස්ස කාලේ.. චුට් කුරුල්ලා එයාගේ කුඩුවට වෙලා කෑමබ්ම කකා සතුටෙන් ඉන්නවාලු එතකොට පුතේ කපුටා කපුටා හොදටම බඩගින්නේ එයාට කන්න මොකුත් නෑ එයා චුට් කුරුල්ලාගේ කුඩුව ලගට ගිහින් කිව්වාලු යාලුවේ මට බඩ ගිනි මට කෑම මොනා හරි දෙන්න කියලා "ඉතිo පුතේ " කුරූල්ලා කිව්වාලු ඔයා යන්න පායන කාලේ පුරාම සිoදු කිය කිය හිටියේ මට බෑ කියලා "හොද වැඩෙ නේද පුතේ" කපුටාට හොදටම තරහා ගියාලූ එයා කිව්වාලු ආහ් වැස්ස පායපුවාකෝ මම තොගේ කුඩුවත් කඩලා... තොගේ අම්මටත් හු#$$%&*ලා තොටත් හු@#$%ලා තමයි පස්ස බලන්නේ කියලා සර් කලන්තේ දාලා බිම [url]http://athaloffice.com/story/228[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom