Sinhala Kollo !

inji

Junior member
  • Jul 7, 2010
    337
    10
    18
    colombo
    machanla api ara kota hambayanta benala wedak wenney ! Api set wela Rata Goda gamu ! ape gamey wala thiyanna Bar,clubs ,soothu piti anith naaraka daewal gahala ,puchala daamu ! sathiyata serayak pansal yamu ! apita kiyala youth groups haatha gamu ! etha kotai maeka hoda Buddha ratak wennaey ! dukatai sepatai beela beela rata hodea naganna baey ! pansil rakimu
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    128_6.png
    128_6.png
    128_6.png
    128_6.png
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උඹ බෞද්ධ ද හින්ඳු ද ඉස්ලාම් ද කියන්නනන් දන්නෙ නෑ, ඒ කොහොම උනත් උඹ කියන කතාව නන් ඇත්ත.ඒත් අපේ මේ ඇඟපුරා මොළේ තියෙන, "අපි සිංහල බෞද්ධ"යැයි කියාගන්නා ගොඩක් එවුන්ට මෙව්ව කියල වැඩක් නෑ. උන් යන්නෙ අනිත් ජාති, ආගම් හදන්න, ඒත් පන්සිල් පද 5 වත් රකින්නෙ නෑ.මෝඩයො.

    දැන් බලපන් මේ ත්‍රෙඩ් එක ඇතුලෙම කීදෙනෙක් අහල තියෙනවද උඹ බෞද්ධ නෙවෙයි නේද? ඩෝප් ද? කිය කියා,උන්ට ඕනෙ උඹ කියල තියෙන හොඳ දේ උකහා ගන්න නෙවෙයි එතනිනුත් ආගම්වාද පටන්ගන්න.එකෙන් ම හිතාගන්න පුළුවන්නෙ අපේ ජාතියේ තරම. උඹ ඔය ගෙනියන හොඳ වැඩ දිගටම ගෙනියපන්(උඹ බෞද්ධ උනත් නැතත්), ඔය පන්සිල් රකින සෙට් එකට මගේ නමත් දාගනින් තරහ නැතුව.
     
    • Like
    Reactions: inji

    True Words :) Follow Basics :)
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,759
    859
    113
    ස්වර්ණවිමානේ
    machanla api ara kota hambayanta benala wedak wenney ! Api set wela Rata Goda gamu ! ape gamey wala thiyanna Bar,clubs ,soothu piti anith naaraka daewal gahala ,puchala daamu ! sathiyata serayak pansal yamu ! apita kiyala youth groups haatha gamu ! etha kotai maeka hoda Buddha ratak wennaey ! dukatai sepatai beela beela rata hodea naganna baey ! pansil rakimu
    හා හා............:lol::lol::lol::lol::lol::lol:
    ඔන්න රෙප්
     
    Last edited: