Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala Lang Confiusia
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීති තියෙනවා මචං. එත් දැන් මතක නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්තා.

උදා: වචනෙක "ර" අකුරට පස්සේ "න" අකුර යෙදෙනවනම් එතනට දාන්නේ "ණ" (මුර්ධජ නයන්න)

ඒත් දැන් අවුරුදු හත අටක ඉඳල සිංහල භාවිතය ගොඩක් අඩුයි. ඩිග්‍රී එක කරද්දී, රස්සාව කරද්දී වැඩි පුරාම භාවිතා වෙන්නේ ඉංග්‍රීසි. ඒක නිසයි මම එළකිරි එකෙයි fb එකෙයි කොටන තරමක් සින්හලෙන්ම කොටන්නෙත්. එහෙමයි කියල සුද්දෙක් වගේ ඉංග්‍රීසි බැහැ හොඳේ . ඒත් සිංහල වල එන ව්‍යාකරණ එහෙම දැන් මතක පුරුද්දෙන් විතරයි. දැන් ඉස්සර වගේ පොත් කියවෙන්නෙත් නැහැ. ඉස්සර නම් මොකක් හරි කමක් නැහැ පොතක් අහුවුනොත් කියවල ඉවර වෙලාම තමා නවතින්නේ. උඹටත් ව්‍යාකරණ, මුර්ධජ, මහප්‍රාණ අකුරු ගැන හොඳට ඉගෙන ගන්න ඕනෙනම් පුළුවන්තරම් පොත්ම කියවපන්. හැබැයි අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ එලොවටයි මෙලොවටයි දෙකටම නැති පොත් නෙවෙයි පරණ වැදගත් ලේඛකයෝ ලියපු පොත්.

කවුරු හරි දන්න අය ඉන්නවනම් නීති ටික මෙතන දාන්න සිංහල ඉගෙනගන්න කැමති අයට ප්‍රයෝජනවත් වෙයි

[QUOTE="Thunderhawk, post: 19535765, member: 494874"] [B][SIZE="5"][COLOR="Blue"]නීති තියෙනවා මචං. එත් දැන් මතක නැහැ. ඉස්කෝලේ යන කාලේ ඉගෙනගත්තා. උදා: වචනෙක "ර" අකුරට පස්සේ "න" අකුර යෙදෙනවනම් එතනට දාන්නේ "ණ" (මුර්ධජ නයන්න) ඒත් දැන් අවුරුදු හත අටක ඉඳල සිංහල භාවිතය ගොඩක් අඩුයි. ඩිග්‍රී එක කරද්දී, රස්සාව කරද්දී වැඩි පුරාම භාවිතා වෙන්නේ ඉංග්‍රීසි. ඒක නිසයි මම එළකිරි එකෙයි fb එකෙයි කොටන තරමක් සින්හලෙන්ම කොටන්නෙත්. එහෙමයි කියල සුද්දෙක් වගේ ඉංග්‍රීසි බැහැ හොඳේ :lol:. ඒත් සිංහල වල එන ව්‍යාකරණ එහෙම දැන් මතක පුරුද්දෙන් විතරයි. දැන් ඉස්සර වගේ පොත් කියවෙන්නෙත් නැහැ. ඉස්සර නම් මොකක් හරි කමක් නැහැ පොතක් අහුවුනොත් කියවල ඉවර වෙලාම තමා නවතින්නේ. උඹටත් ව්‍යාකරණ, මුර්ධජ, මහප්‍රාණ අකුරු ගැන හොඳට ඉගෙන ගන්න ඕනෙනම් පුළුවන්තරම් පොත්ම කියවපන්. හැබැයි අර සුජීව ප්‍රසන්න ආරච්චිගේ එලොවටයි මෙලොවටයි දෙකටම නැති පොත් නෙවෙයි පරණ වැදගත් ලේඛකයෝ ලියපු පොත්. කවුරු හරි දන්න අය ඉන්නවනම් නීති ටික මෙතන දාන්න සිංහල ඉගෙනගන්න කැමති අයට ප්‍රයෝජනවත් වෙයි [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom