Sinhala Lyrics Need

djbuwa

Well-known member
  • Jun 2, 2007
    2,388
    82
    48
    kawruhari puluwannam mata Sudu Asu Pita Nagala - Indrani Perera song eke sinhala lyrics and chandralekage sitha sanasuma song eke lyrics denna.thanks
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    kawruhari puluwannam mata Sudu Asu Pita Nagala - Indrani Perera song eke sinhala lyrics and chandralekage sitha sanasuma song eke lyrics denna.thanks
    සිත සැනසුම වින්ඳෙමි ඔබ හින්දා
    මුව මත මල් හසරැලි රන්ඳා
    මිහිරියි දයාබරයි ඔබේ සෙනේහේ
    නොයිඳුල් සෙනෙහේ ඔබ නෙතු අතරේ මා දුටුවා
    ඔබගේ සෙවණේ රැඳුනා - මුළු ලොව මගෙ යයි සිතුනා

    දෙනයන සනසන දසුනකි ඔබ මට ජීවිතේ
    නිරතුරු පුද දෙමි හද බැඳි නිකැලැල් ආදරේ
    මන බන්ඳා රස කැන්දා
    සුව වින්ඳා ඔබ හින්දා

    සිත සැනසුම..

    අප සිත් එක් කල මහිමය මින්දද හීසරේ
    අතිනත ගෙන යමු සුවඳින් පිරි මල් මාවතේ
    මන බන්ඳා රස කැන්දා
    සුව වින්ඳා ඔබ හින්දා

    සිත සැනසුම..

    ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
     
    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    kawruhari puluwannam mata Sudu Asu Pita Nagala - Indrani Perera song eke sinhala lyrics and chandralekage sitha sanasuma song eke lyrics denna.thanks
    සුදු අසු පිට නැගලා මංගල රථයේ තියා
    බැන්ඳා රන් තොරණින් කැන්දා මා යන්නේ
    උන්මාද සිහිනෙන් ඔයා මල්සර දෝනි මෙමා

    සිහිනෙන් වගේ මැවිලා පෙනේ
    මාගේ හදේ මිහිරක් දැනේ//
    ආලේ ඔබේ මටනේ ප්‍රියේ//

    සුදු අසු පිට නැගලා..

    මදු මල් පිපෙන්නේ අපි දෙන්නා හින්දයි
    බඹරුන් හඬන්නේ මල් හී විදින්නයි
    දෙනෙතේ රැඳෙන්නේ ඔබගේම රුවමයි
    මනමත් කරන්නේ මල්හීසරා මයි
    හිත්වත් කියන්නේ ඔබ මාගේ හින්දයි //

    සුදු අසු පිට නැගලා

    ගායනය - ඉන්ද්‍රානි පෙරේරා