Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala Movie
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාලුවනේ මගේ හිතේ තියෙන serious idea එකක් එලියට දාන්න තමයි මම දැන් හදන්නේ.

සිංහල චිත්‍රපටයක් හදමුද?

මගේ idea එක ගැන ඕගොල්ලෝ මොකද කියන්නේ?

වැඩේ ගොඩ දාගන්න නම් කට්ටක් කන්න වෙයි.

ලාබෙ ගැනම හිතන්නේ නැතුව මේ වැඩේට sup එකක් දෙන්න පුළුවන් යාළුවන්ට සුහද ආරාධනයක් කරන්න කැමති මාත් එක්ක එකතු වෙලා එන්න එකට ගොඩ යන්න කියල.

මම සිංහල සිනමාවට කිසිම සම්බන්දයක් ඇති කෙනෙක් නෙවෙයි.

එත් උත්සහ කලොත් කරන්න බැරි දෙයක් නැහැ කියල කියන කියමන පොඩි කාලේ ඉඳන් මම බොක්කෙන්ම විශ්වාස කරනවා. එහෙම මට හරි ගිය අවස්ථාත් බොහොමයක් මගේ ජීවිතේ තියෙනවා.

ඇත්තටම මම අවුරුදු 22ක කොල්ලෙක්.

සමහරෙක් හිතයි මේ වගේ එකෙක් මේ වගේ දෙයක් කරන්නේ කොහොමද? මුට පිස්සු කියල කියයි.

මට පිස්සුනම් නැහැ. එත් මේක ලොකු වැඩක් කියන එක මාත් දන්නවා.

අපි උත්සහ කරමු.

එක පාරට film hall වල ප්‍රදර්ශනයට දන්නා පුළුවන් තත්ත්වේ චිත්‍රපට අපිට නිර්මාණය කරන්න බැරි වෙයි.

මුලින්ම පොඩි දෙයකින් පටන් ගමු. චිත්‍රපට තරඟයකට ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වේ පොඩි දෙයකින් වැඩේ පට ගමු කියන එකයි මගේ නම් අදහස.(Short film)

එත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේකට අවශ්‍ය කරන සම්පත් සොයාගන්න එක. එකට අපිට කාගෙන් හරි ලොකු උදව්වක් ගන්නත් වෙයි. මම දන්නවා ඔයවගේ දේවල් වලට ලොකුවට මුදල් වැය කරන්න පුළුවන් උදවිය නෙවෙයි අපි.

එහෙම අය මේකේ ඉන්නත් පුළුවන්.

තමන් ගාව තියෙන මොනම සම්පතකින් හෝ දායකත්වයක් දක්වන්න පුළුවන් අය ඉන්නවනම් අපිට සාර්ථක ආරම්භයක් ගන්න පුළුවන් වේවි. සල්ලි සල්ලි කියල හිතන්නේ නැතුව මේ සඳහා දායකත්වය දෙන්න පුළුවන් අය ඉන්නවනම් එක අපිට ලොකු උදව්වක් වෙයි.

ගොඩක්ම අපිට මේ සඳහා අවශ්‍ය වෙන්නේ තාක්ෂණික සහය තමයි. ඒ සඳහා සහයෝගයක්, අනුග්‍රහයක් ලබාදෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.

තව කියන්න දේ බොහෝ තිඑනවා. ටික ටික මම හිමිහිට කියන්නම්.

දැන් ඕගොල්ලන්ගේ වටිනා අදහස්වලට වාරය.

මේක විහිලුවකටනම් ගන්න එපා අලුවනේ. මම නම් බොක්කෙන්මයි කියන්නේ. ඕගොල්ලොත් serious ගන්න.

ඕගොල්ලෝ මොකද හිතන්නේ?

යාලුවනේ මේ ගැන උණ තියෙන අය බොහොමයක් කිරියේ ඉන්න පුළුවන්. ඕගොල්ලන්ට idea එකක් නැත්තන් bump එකක් හරි දාගෙන යන්න. THNX.

[QUOTE="CREATIVE Productions, post: 20684471, member: 559618"] යාලුවනේ මගේ හිතේ තියෙන serious idea එකක් එලියට දාන්න තමයි මම දැන් හදන්නේ. [COLOR="Red"][SIZE="4"]සිංහල චිත්‍රපටයක් හදමුද?[/SIZE][/COLOR] මගේ idea එක ගැන ඕගොල්ලෝ මොකද කියන්නේ? වැඩේ ගොඩ දාගන්න නම් කට්ටක් කන්න වෙයි. ලාබෙ ගැනම හිතන්නේ නැතුව මේ වැඩේට sup එකක් දෙන්න පුළුවන් යාළුවන්ට සුහද ආරාධනයක් කරන්න කැමති මාත් එක්ක එකතු වෙලා එන්න එකට ගොඩ යන්න කියල. මම සිංහල සිනමාවට කිසිම සම්බන්දයක් ඇති කෙනෙක් නෙවෙයි. එත් උත්සහ කලොත් කරන්න බැරි දෙයක් නැහැ කියල කියන කියමන පොඩි කාලේ ඉඳන් මම බොක්කෙන්ම විශ්වාස කරනවා. එහෙම මට හරි ගිය අවස්ථාත් බොහොමයක් මගේ ජීවිතේ තියෙනවා. ඇත්තටම මම අවුරුදු 22ක කොල්ලෙක්. සමහරෙක් හිතයි මේ වගේ එකෙක් මේ වගේ දෙයක් කරන්නේ කොහොමද? මුට පිස්සු කියල කියයි. මට පිස්සුනම් නැහැ. එත් මේක ලොකු වැඩක් කියන එක මාත් දන්නවා. අපි උත්සහ කරමු. එක පාරට film hall වල ප්‍රදර්ශනයට දන්නා පුළුවන් තත්ත්වේ චිත්‍රපට අපිට නිර්මාණය කරන්න බැරි වෙයි. මුලින්ම පොඩි දෙයකින් පටන් ගමු. චිත්‍රපට තරඟයකට ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වේ පොඩි දෙයකින් වැඩේ පට ගමු කියන එකයි මගේ නම් අදහස.(Short film) එත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේකට අවශ්‍ය කරන සම්පත් සොයාගන්න එක. එකට අපිට කාගෙන් හරි ලොකු උදව්වක් ගන්නත් වෙයි. මම දන්නවා ඔයවගේ දේවල් වලට ලොකුවට මුදල් වැය කරන්න පුළුවන් උදවිය නෙවෙයි අපි. එහෙම අය මේකේ ඉන්නත් පුළුවන්. තමන් ගාව තියෙන මොනම සම්පතකින් හෝ දායකත්වයක් දක්වන්න පුළුවන් අය ඉන්නවනම් අපිට සාර්ථක ආරම්භයක් ගන්න පුළුවන් වේවි. සල්ලි සල්ලි කියල හිතන්නේ නැතුව මේ සඳහා දායකත්වය දෙන්න පුළුවන් අය ඉන්නවනම් එක අපිට ලොකු උදව්වක් වෙයි. ගොඩක්ම අපිට මේ සඳහා අවශ්‍ය වෙන්නේ තාක්ෂණික සහය තමයි. ඒ සඳහා සහයෝගයක්, අනුග්‍රහයක් ලබාදෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න. තව කියන්න දේ බොහෝ තිඑනවා. ටික ටික මම හිමිහිට කියන්නම්. දැන් ඕගොල්ලන්ගේ වටිනා අදහස්වලට වාරය. මේක විහිලුවකටනම් ගන්න එපා අලුවනේ. මම නම් බොක්කෙන්මයි කියන්නේ. ඕගොල්ලොත් serious ගන්න. [B][SIZE="4"]ඕගොල්ලෝ මොකද හිතන්නේ? [/SIZE][/B] යාලුවනේ මේ ගැන උණ තියෙන අය බොහොමයක් කිරියේ ඉන්න පුළුවන්. ඕගොල්ලන්ට idea එකක් නැත්තන් [COLOR="Red"][B]bump[/B][/COLOR] එකක් හරි දාගෙන යන්න. THNX. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom