CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    යාලුවනේ මගේ හිතේ තියෙන serious idea එකක් එලියට දාන්න තමයි මම දැන් හදන්නේ.

    සිංහල චිත්‍රපටයක් හදමුද?

    මගේ idea එක ගැන ඕගොල්ලෝ මොකද කියන්නේ?
    වැඩේ ගොඩ දාගන්න නම් කට්ටක් කන්න වෙයි.
    ලාබෙ ගැනම හිතන්නේ නැතුව මේ වැඩේට sup එකක් දෙන්න පුළුවන් යාළුවන්ට සුහද ආරාධනයක් කරන්න කැමති මාත් එක්ක එකතු වෙලා එන්න එකට ගොඩ යන්න කියල.

    මම සිංහල සිනමාවට කිසිම සම්බන්දයක් ඇති කෙනෙක් නෙවෙයි.

    එත් උත්සහ කලොත් කරන්න බැරි දෙයක් නැහැ කියල කියන කියමන පොඩි කාලේ ඉඳන් මම බොක්කෙන්ම විශ්වාස කරනවා. එහෙම මට හරි ගිය අවස්ථාත් බොහොමයක් මගේ ජීවිතේ තියෙනවා.

    ඇත්තටම මම අවුරුදු 22ක කොල්ලෙක්.

    සමහරෙක් හිතයි මේ වගේ එකෙක් මේ වගේ දෙයක් කරන්නේ කොහොමද? මුට පිස්සු කියල කියයි.

    මට පිස්සුනම් නැහැ. එත් මේක ලොකු වැඩක් කියන එක මාත් දන්නවා.

    අපි උත්සහ කරමු.

    එක පාරට film hall වල ප්‍රදර්ශනයට දන්නා පුළුවන් තත්ත්වේ චිත්‍රපට අපිට නිර්මාණය කරන්න බැරි වෙයි.

    මුලින්ම පොඩි දෙයකින් පටන් ගමු. චිත්‍රපට තරඟයකට ඉදිරිපත් කරන්න පුළුවන් තත්ත්වේ පොඩි දෙයකින් වැඩේ පට ගමු කියන එකයි මගේ නම් අදහස.(Short film)

    එත් තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේකට අවශ්‍ය කරන සම්පත් සොයාගන්න එක. එකට අපිට කාගෙන් හරි ලොකු උදව්වක් ගන්නත් වෙයි. මම දන්නවා ඔයවගේ දේවල් වලට ලොකුවට මුදල් වැය කරන්න පුළුවන් උදවිය නෙවෙයි අපි.
    එහෙම අය මේකේ ඉන්නත් පුළුවන්.

    තමන් ගාව තියෙන මොනම සම්පතකින් හෝ දායකත්වයක් දක්වන්න පුළුවන් අය ඉන්නවනම් අපිට සාර්ථක ආරම්භයක් ගන්න පුළුවන් වේවි. සල්ලි සල්ලි කියල හිතන්නේ නැතුව මේ සඳහා දායකත්වය දෙන්න පුළුවන් අය ඉන්නවනම් එක අපිට ලොකු උදව්වක් වෙයි.
    ගොඩක්ම අපිට මේ සඳහා අවශ්‍ය වෙන්නේ තාක්ෂණික සහය තමයි. ඒ සඳහා සහයෝගයක්, අනුග්‍රහයක් ලබාදෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවනම් කියන්න.

    තව කියන්න දේ බොහෝ තිඑනවා. ටික ටික මම හිමිහිට කියන්නම්.

    දැන් ඕගොල්ලන්ගේ වටිනා අදහස්වලට වාරය.

    මේක විහිලුවකටනම් ගන්න එපා අලුවනේ. මම නම් බොක්කෙන්මයි කියන්නේ. ඕගොල්ලොත් serious ගන්න.

    ඕගොල්ලෝ මොකද හිතන්නේ?

    යාලුවනේ මේ ගැන උණ තියෙන අය බොහොමයක් කිරියේ ඉන්න පුළුවන්. ඕගොල්ලන්ට idea එකක් නැත්තන් bump එකක් හරි දාගෙන යන්න. THNX.
     
    Last edited:
    • Like
    Reactions: Robinhood wage ekek

    dennadena

    Banned
    Apr 25, 2015
    41
    3
    0
    අක්කා කෙනෙක් නන්ගි කෙනෙක්, නැන්දගේ දුවෙක් එහෙම ඉන්නවනම් ගොඩ දා ගත්තැකි..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    චිත්‍රපට සoස්තවෙන් අහපන්, ඔවයේ නීතී තියනව බන්Z

    මුලින් Short film දෙක තුනක් හදල youtube දාපන්
    කරන්න කලින් එවයෙ user's comments බලන්න, කෑමරා කෝන, light ඔය වගේ දේවල් තියනව ඉගෙන ගන්න.
    මේගා නාට්යක් උනත් කමක් නෑ, හොදට බලන්න.
    එවයේ light අල්ලනවත් යන්න

    ඊට පස්සේ පුලුවන් හොද එකක් හදන්න
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මචන් කොල්ලෝ උබ ඕක ගැන course එකක් කරපන් මුලින්. කලින් මේවගේම එකෙක් අව උට ෆිල්ම් එකක් කරන්න අසයි කියලා. හොයා ගන්නවත් නැ බන් උව
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මෙහෙමයි බන් , උබට සිනමා කර්මාන්තයට සෙට් වෙන්න ඕනේ නං ඒකට ක්‍රම තියෙනවා .. උබ ඔහොම හිතපු එකත් ලොකු දෙයක් මොකද අද ගොඩක් උන්ගේ සිහිනය වෙන්නේ සොෆ්ට්වෙයාර් ඉන්ජිනියරින්ග් , මැනේජ්මන්ට් ඩිග්‍රීයක් ගහගෙන සල්ලි හොයන තරඟෙට සෙට් වෙන්නනේ .. ඉතින් ඒ වගේ සමාජෙක මේ ත්‍රෙඩ් එක දකින ගොඩක් උන් "පිස්සෙක්" කියල කියාගෙන අහක බලන් යයි , ඒක සාමාන්‍ය දෙයක්.. උබට වගේම මටත් ඔය උණ තියෙනවා .. මං පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගනිමින් සහ වැඩ කරමින් යනවා ..

    උබට මට කියන්න තියෙන්නේ ඕක මේ එළකිරියේ ත්‍රෙඩ් දාල මේකෙන් කට්ටිය හොයාගෙන කරන්න ටිකක් අමාරුයි .. ඉස්සෙල්ල උබලගේ යාළුවො ටිකක් හරි එක්ක කමක් නෑ සෙට් වෙයන් .. සෙට් වෙලා short film දෙක තුනක් කරහන් .. ෆිල්ම් කරන්න degree diploma ඕනේ නෑ ඒක ඇඟේ තියෙන්නේ ඕන. එත් සිනමාව හැදෑරීම කියන්නේ වෙනම දෙයක් ... අපි දකින ඔය ෆිල්ම් ටෙලි පිටි පස්සේ මහා විශාල වැඩ සම්භාරයක් තියෙනවා , ඒවා ඉගෙන ගන්න ට්‍රයි කරහන් ..

    මේ ලෝකේ ගොඩක් ප්‍රසිද්ධ දක්ෂ හැම අධ්‍යක්ෂක කෙනෙක්ම වගේ පටන් අරන් තියෙන්නේ short film වලින් තමයි .. එත් ඉස්සෙල්ල සිනමාව කියන්නේ මොකක්ද කියල අඳුරගනින් .. අද තියෙන සමහරක් ටෙලිනාට්‍ය වගේ තමන්ගේ නිර්මාණ නිකන්ම නිකන් හැඟීම් අවුස්සන බාල රූප රාමු විතරක් කරන්නේ නැතුව ප්‍රේක්ෂකයාව ආනන්දයෙන් ප්‍රඥාවට ගෙනියන්න පුළුවන් නිර්මාණ කරන්න ට්‍රයි කරපන් .. එච්චරයි ඕනේ ! :)
     
    ඇත්තටම මේ වැදගත් අදහසට බොහොම ස්තුතියි යාළුවා.

    මමත් ඇත්තටම software developer කෙනෙක්. එත් පොඩි කලේ ඉඳන් මගේ තියෙන උණක් තමයි කොහොම හරි movie එකක් කරනවා කියන එක.

    මට කියන්න පුලුවන්ද මම කොතනින්ද මේ වැඩේ පටන් ගන්න ඕනේ කියල. ඔයා මේ සම්බන්ධයෙන් හදාරන්නේ, අධ්‍යනය කරන්නෙත් කොහොමද කියල කියන එකත් මට කියන්න පුලුවන්ද? මෙහෙම කියන්න බැරිනම් මට PM කරන්න. බොහොම ස්තුතියි.
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ඇත්තටම මේ වැදගත් අදහසට බොහොම ස්තුතියි යාළුවා.

    මමත් ඇත්තටම software developer කෙනෙක්. එත් පොඩි කලේ ඉඳන් මගේ තියෙන උණක් තමයි කොහොම හරි movie එකක් කරනවා කියන එක.

    මට කියන්න පුලුවන්ද මම කොතනින්ද මේ වැඩේ පටන් ගන්න ඕනේ කියල. ඔයා මේ සම්බන්ධයෙන් හදාරන්නේ, අධ්‍යනය කරන්නෙත් කොහොමද කියල කියන එකත් මට කියන්න පුලුවන්ද? මෙහෙම කියන්න බැරිනම් මට PM කරන්න. බොහොම ස්තුතියි.

    එහෙම ඉගෙන ගන්න නං national film corporation එකේ diploma තියෙනවා , තව ශ්‍රී ලංකා පදනම් ආයතනය තියෙනවා .. ඒවා කරනවා නං හොඳයි ..

    මන් එත් මෙතැනදී ඉගෙනගන්නවා කියල අදහස් කරේ වැඩ කිරීමෙන් ලැබෙන ඉගෙන ගැනීම :D අනික් අය කරන වැඩ බලන් ඉන්න හරි සෙට් වෙන්න පුළුවන් නං , ඒවායින් තමයි contact ඇති වෙන්නේ අලුත් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙන්නේ..
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    එහෙම ඉගෙන ගන්න නං national film corporation එකේ diploma තියෙනවා , තව ශ්‍රී ලංකා පදනම් ආයතනය තියෙනවා .. ඒවා කරනවා නං හොඳයි ..

    මන් එත් මෙතැනදී ඉගෙනගන්නවා කියල අදහස් කරේ වැඩ කිරීමෙන් ලැබෙන ඉගෙන ගැනීම :D අනික් අය කරන වැඩ බලන් ඉන්න හරි සෙට් වෙන්න පුළුවන් නං , ඒවායින් තමයි contact ඇති වෙන්නේ අලුත් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙන්නේ..

    ඒ විදිහට කොහොමද ඔයා ඒ දේවල් වලට සෙට් වෙන්නේ?
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    එහෙම ඉගෙන ගන්න නං national film corporation එකේ diploma තියෙනවා , තව ශ්‍රී ලංකා පදනම් ආයතනය තියෙනවා .. ඒවා කරනවා නං හොඳයි ..

    මන් එත් මෙතැනදී ඉගෙනගන්නවා කියල අදහස් කරේ වැඩ කිරීමෙන් ලැබෙන ඉගෙන ගැනීම :D අනික් අය කරන වැඩ බලන් ඉන්න හරි සෙට් වෙන්න පුළුවන් නං , ඒවායින් තමයි contact ඇති වෙන්නේ අලුත් දේවල් ඉගෙනගන්න පුළුවන් වෙන්නේ..

    මමත් කැමති ඒ විදිහට ඔයා කරන දේවල් වලට උදව් කරන්න. කැමතිනම් කියන්න. කට්ටක් කන්න උනත් මම ලෑස්තියි යාළුවා.
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මම ලංකාවේ හිටියනම් මම සෙට් වෙනවා බන්... මටත් මාර ආසාවක් තියෙන්නේ හොද ෆිල්ම් එකක් ගහන්න...

    මම හිතන විදියට නම් ෆෝන් කැමරා එකකින් උනත් කලාත්මක වැඩක් කරන්න බැරිකමක් නෑ...
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    මම ලංකාවේ හිටියනම් මම සෙට් වෙනවා බන්... මටත් මාර ආසාවක් තියෙන්නේ හොද ෆිල්ම් එකක් ගහන්න...

    මම හිතන විදියට නම් ෆෝන් කැමරා එකකින් උනත් කලාත්මක වැඩක් කරන්න බැරිකමක් නෑ...

    හරියටම හරි යාලුවා. උත්සාහය තියෙනවනම් අපිට කරන්න බැරි දෙයක් නැහැ.
    වැඩේ තියෙන්නේ දනාත්මකව හිතන්න පුළුවන් මිනිස්සු අඩු කමයි.
    අපිට තියෙන ඉතා අඩු මට්ටමේ සම්පත් උනත් හරියට කළමනාකරණය කරගන්න පුලුවන්නම් පොඩි දෙයින් උනත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්.

    ලංකාවේ හිටියනම් කිව්වේ ලංකාවට එන්නේ නැද්ද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මමත් කැමති ඒ විදිහට ඔයා කරන දේවල් වලට උදව් කරන්න. කැමතිනම් කියන්න. කට්ටක් කන්න උනත් මම ලෑස්තියි යාළුවා.

    මම ලංකාවේ හිටියනම් මම සෙට් වෙනවා බන්... මටත් මාර ආසාවක් තියෙන්නේ හොද ෆිල්ම් එකක් ගහන්න...

    මම හිතන විදියට නම් ෆෝන් කැමරා එකකින් උනත් කලාත්මක වැඩක් කරන්න බැරිකමක් නෑ...

    මේ වගේ තව කීප දෙනෙක් කිරියෙන්ම සෙට් උනා නං අපිට මොනා හරි කරන්න පුළුවන් :D
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    හරියටම හරි යාලුවා. උත්සාහය තියෙනවනම් අපිට කරන්න බැරි දෙයක් නැහැ.
    වැඩේ තියෙන්නේ දනාත්මකව හිතන්න පුළුවන් මිනිස්සු අඩු කමයි.
    අපිට තියෙන ඉතා අඩු මට්ටමේ සම්පත් උනත් හරියට කළමනාකරණය කරගන්න පුලුවන්නම් පොඩි දෙයින් උනත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්.

    ලංකාවේ හිටියනම් කිව්වේ ලංකාවට එන්නේ නැද්ද?

    nxt year එනවා මචන්... ආවම සෙට් වෙමු...

    මේ වගේ තව කීප දෙනෙක් කිරියෙන්ම සෙට් උනා නං අපිට මොනා හරි කරන්න පුළුවන් :D

    සිරාවට බන්... කතාව , ස්ක්‍රීන් ප්ලේ, ස්වුන්ඩ් හරියට තිබ්බ නම්... සුපිරි වැඩක් කරන්න පුලුවන් ෆෝන් එකෙන්.. හැබැයි හොද එඩිටර් කෙනෙක් ඕන වෙනවා...
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    nxt year එනවා මචන්... ආවම සෙට් වෙමු...

    සිරාවට බන්... කතාව , ස්ක්‍රීන් ප්ලේ, ස්වුන්ඩ් හරියට තිබ්බ නම්... සුපිරි වැඩක් කරන්න පුලුවන් ෆෝන් එකෙන්.. හැබැයි හොද එඩිටර් කෙනෙක් ඕන වෙනවා...

    ඔව් ඔව් directing කරන්න නම් හොඳ අත්දැකීම් තියෙන කෙනෙක් නම් ඕනේ. ඇඟ ඇතුළෙන්ම එන ඒ කලාත්මක හැකියාව අපිට තියෙනවනම් එකත් කරගන්න බැරි කමක් නැහැ.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    මේ වගේ තව කීප දෙනෙක් කිරියෙන්ම සෙට් උනා නං අපිට මොනා හරි කරන්න පුළුවන් :D

    ඔව් යාළුවා එක සහතික ඇත්ත. මේ වගේ හිතන මිනිස්සු ඉන්නවා කියන එකත් සතුටක්.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    බලමු මෙහෙම ගියොත් අපිට කිරියෙන්ම කට්ටිය සෙට් කරගන්න පුළුවන් වෙයි.