Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
SINHALA MOVIES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අල්ලපු ගෙදර (1965)

අල්ලපු ගෙදර (1965) – ජෝ අබේවික්රමයන් රංගන විස්කම් පෑ ලංකාවේ සිනමාවේ හොඳම කොමඩිය

අල්ලපු ගෙදර චිත්‍රපටය හැදෙන්නෙ අල්ලපු රටේ හැදුන ද්‍රවිඩ චිත්‍රපටයක් ආශ්‍රය කරගෙනයි. ඒ තමයි “අඩුත වීටු පෙන්” කියන දෙමළ චිත්‍රපටය. එහෙම උනා කියල සිංහල සිනමාව ඇතුලෙ අල්ලපු ගෙදරට තියෙන තැන කිසිසේත්ම බාල්දු වෙන්නෙ නෑ. ජෝ අබේවික්‍රම කියන ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියගෙ රංගන ප්‍රතිභාවෙන් ඔප වැටෙන මේ චිත්‍රපටය ඒ කාලෙ ප්‍රේක්ෂකයන්ව සිනහ සාගරයක ගිල්වන්න සමත් වෙනව. මුල් දෙමල චිත්‍රපටයටත් වඩා උසස් මට්ටමක මේ චිත්‍රපටය තියන බව තමයි විචාරකයන් පවා සඳහන් කරන්නෙ.

තමන්ගේ අල්ලපු ගෙදර වෙසෙන සංගීතයට ලැදි රූමත් යුවතියකගේ හිත ගන්න තරුණයෙක් ගන්න උත්සාහය තමයි මේ චිත්‍රපටයෙන් අපට දකින්න ලැබෙන්නේ. ඒ සඳහා වෙන අයගේද උදවු ඇතිව තමන්ට ගායන හැකියවක් ඇති බවට ප්‍රදර්ශනය කරමින් දාන නොයෙක් උප්පරවැට්ටි මේ චිත්‍රපටය පුරාවට අපිට දකින්න ලැබෙනවා.

ඒ කාලෙ අල්ලපු ගෙදර නරඹපු අය අදටත් කියන කතාවක් තමයි අල්ලපු ගෙදර තරම් විකට රසයෙන් යුතු චිත්‍රපටයක් ආපහු සිංහල සිනමාව ඇතුලෙ බිහිවුනේ නෑ කියන එක. අල්ලපු ගෙදර චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ දකුණු ඉන්දියානු අධ්‍යක්ෂක එම්. මස්තාන්. ජෝ අබේවික්‍රමයන්ට අමතරව මෙහි ක්ලැරිස් ද සිල්වා ප්‍රධාන නිළි චරිතය රඟදක්වනවා. අදටත් ඉතාමත්ම ජනප්‍රිය ගීත රාශියකින්ද මේ චිත්‍රපටය සමන්විත වනවා.

චිත්‍රපටිය ඇරඹෙන්නේ සේපාලිකා හා නිර්මලා යන මිතුරියන් දෙදෙනා ගීතයක් ගයමින් මෝටර් සයිකලයකින් කොළඹ වටා යන දර්ශනයකිනි. මේ අවස්ථාවේ හමුදා සේවයෙන් ඉවත් වී එන කපිල මල්කිරණ නම් තරුණයා ඔවුන්ගේ මෝටර් සයිකලයෙහි ගැටීම නිසා තරුණියන් දෙදෙනා බිම ඇද වැටෙන අතර ඔවුන් මොහුට බැන වැදියි. ඔහුබැනුම් අසාගෙන යන්නට යයි.

කපිල තම මව සමග පදිංචිව සිටිනුයේ දෙමහල් නිවසකය. ඔහුගේ කාමරය එහි උඩු මහලේ පිහිටා ඇත. උඩු මහලට පිවිසෙන ඔහු දකින්නේ තම නිවස ඉදිරිපස නිවසෙහි උඩුමහලෙහි ගී ගයමින් නටන සේපාලිකාය.

ඇගේ ගීතය අවසන් වෙත්ම කපිල ඇත්පොලසන් දෙයි. එය දකින ඇය ඔහුට තදින් බැන වැදියි. එනමුත් ඔහුගේ සිතෙහි ඇය ගැන ආදරයක් ඇති වෙයි. සේපලිකාගේ ආදරය දිනා ගැනීම සඳහා කපිල තම මිතුරෙකු වන චන්ද්‍රා මුණ ගැසීමට යයි. චන්ද්‍රා හට සංගීතය ගැන මනා දැනීමක් ඇති අතර ඔහු තම මිතුරන් සමග නතර වී සංගීත කටයුතු වල යෙදෙන අයෙකි.සේපාලිකා හට සංගීතය ඉගැන්වීම පිණිසගුරුවරයෙකු යැයි කියා ගන්නා වයසක පුද්ගලයෙකු ඇගේ නිවසට නිතරම පැමිණෙයි.

ඇය ඔහු හා එක්ව ගී ගයමින් නටන අයුරු කපිල චන්ද්‍රා හට පෙන්වයි. එම වයසක සංගීත ගුරුවරයාද ඇය ගැන බලාපොරොත්තු ඇති කර ගෙන ඇති බව පෙනී යයි.

Drama / Black & White / 35mm

Released Date : 1965-09-17

Main Actor :Joe Abeywickrama

Main Actress :Clarice De Silva

Director : M. Masthan

Producer :K.Gunarthnam

[YOUTUBE]GderAn3E3-4[/YOUTUBE]

720p WEBRip | 530MB| DOWN LOAD |

[QUOTE="darshaka85, post: 23510411, member: 39580"] [b]අල්ලපු ගෙදර (1965)[/b] [CENTER][B][SIZE="5"]අල්ලපු ගෙදර (1965) – [COLOR="DarkRed"]ජෝ අබේවික්රමයන් රංගන විස්කම් පෑ ලංකාවේ සිනමාවේ හොඳම කොමඩිය[/COLOR][/SIZE][/B] - අල්ලපු ගෙදර චිත්‍රපටය හැදෙන්නෙ අල්ලපු රටේ හැදුන ද්‍රවිඩ චිත්‍රපටයක් ආශ්‍රය කරගෙනයි. ඒ තමයි “අඩුත වීටු පෙන්” කියන දෙමළ චිත්‍රපටය. එහෙම උනා කියල සිංහල සිනමාව ඇතුලෙ අල්ලපු ගෙදරට තියෙන තැන කිසිසේත්ම බාල්දු වෙන්නෙ නෑ. ජෝ අබේවික්‍රම කියන ශ්‍රේෂ්ඨ රංගන ශිල්පියගෙ රංගන ප්‍රතිභාවෙන් ඔප වැටෙන මේ චිත්‍රපටය ඒ කාලෙ ප්‍රේක්ෂකයන්ව සිනහ සාගරයක ගිල්වන්න සමත් වෙනව. මුල් දෙමල චිත්‍රපටයටත් වඩා උසස් මට්ටමක මේ චිත්‍රපටය තියන බව තමයි විචාරකයන් පවා සඳහන් කරන්නෙ. තමන්ගේ අල්ලපු ගෙදර වෙසෙන සංගීතයට ලැදි රූමත් යුවතියකගේ හිත ගන්න තරුණයෙක් ගන්න උත්සාහය තමයි මේ චිත්‍රපටයෙන් අපට දකින්න ලැබෙන්නේ. ඒ සඳහා වෙන අයගේද උදවු ඇතිව තමන්ට ගායන හැකියවක් ඇති බවට ප්‍රදර්ශනය කරමින් දාන නොයෙක් උප්පරවැට්ටි මේ චිත්‍රපටය පුරාවට අපිට දකින්න ලැබෙනවා. ඒ කාලෙ අල්ලපු ගෙදර නරඹපු අය අදටත් කියන කතාවක් තමයි අල්ලපු ගෙදර තරම් විකට රසයෙන් යුතු චිත්‍රපටයක් ආපහු සිංහල සිනමාව ඇතුලෙ බිහිවුනේ නෑ කියන එක. අල්ලපු ගෙදර චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ දකුණු ඉන්දියානු අධ්‍යක්ෂක එම්. මස්තාන්. ජෝ අබේවික්‍රමයන්ට අමතරව මෙහි ක්ලැරිස් ද සිල්වා ප්‍රධාන නිළි චරිතය රඟදක්වනවා. අදටත් ඉතාමත්ම ජනප්‍රිය ගීත රාශියකින්ද මේ චිත්‍රපටය සමන්විත වනවා. ----------------------------------------------------------------------- චිත්‍රපටිය ඇරඹෙන්නේ සේපාලිකා හා නිර්මලා යන මිතුරියන් දෙදෙනා ගීතයක් ගයමින් මෝටර් සයිකලයකින් කොළඹ වටා යන දර්ශනයකිනි. මේ අවස්ථාවේ හමුදා සේවයෙන් ඉවත් වී එන කපිල මල්කිරණ නම් තරුණයා ඔවුන්ගේ මෝටර් සයිකලයෙහි ගැටීම නිසා තරුණියන් දෙදෙනා බිම ඇද වැටෙන අතර ඔවුන් මොහුට බැන වැදියි. ඔහුබැනුම් අසාගෙන යන්නට යයි. කපිල තම මව සමග පදිංචිව සිටිනුයේ දෙමහල් නිවසකය. ඔහුගේ කාමරය එහි උඩු මහලේ පිහිටා ඇත. උඩු මහලට පිවිසෙන ඔහු දකින්නේ තම නිවස ඉදිරිපස නිවසෙහි උඩුමහලෙහි ගී ගයමින් නටන සේපාලිකාය. ඇගේ ගීතය අවසන් වෙත්ම කපිල ඇත්පොලසන් දෙයි. එය දකින ඇය ඔහුට තදින් බැන වැදියි. එනමුත් ඔහුගේ සිතෙහි ඇය ගැන ආදරයක් ඇති වෙයි. සේපලිකාගේ ආදරය දිනා ගැනීම සඳහා කපිල තම මිතුරෙකු වන චන්ද්‍රා මුණ ගැසීමට යයි. චන්ද්‍රා හට සංගීතය ගැන මනා දැනීමක් ඇති අතර ඔහු තම මිතුරන් සමග නතර වී සංගීත කටයුතු වල යෙදෙන අයෙකි.සේපාලිකා හට සංගීතය ඉගැන්වීම පිණිසගුරුවරයෙකු යැයි කියා ගන්නා වයසක පුද්ගලයෙකු ඇගේ නිවසට නිතරම පැමිණෙයි. ඇය ඔහු හා එක්ව ගී ගයමින් නටන අයුරු කපිල චන්ද්‍රා හට පෙන්වයි. එම වයසක සංගීත ගුරුවරයාද ඇය ගැන බලාපොරොත්තු ඇති කර ගෙන ඇති බව පෙනී යයි. - Drama / Black & White / 35mm Released Date : 1965-09-17 Main Actor :Joe Abeywickrama Main Actress :Clarice De Silva Director : M. Masthan Producer :K.Gunarthnam - [IMG]https://cdn.pbrd.co/images/HyKMpqG.jpg[/IMG] [YOUTUBE]GderAn3E3-4[/YOUTUBE] [URL="https://www.elakiri.com/forum/showthread.php?t=1863955"] [B][SIZE="4"]720p WEBRip | 530MB[I]| DOWN[/I] [COLOR="Red"]LOAD |[/COLOR][/SIZE][/B][/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom