SINHALA MOVIES

Ysa Karu

Well-known member
  • May 29, 2014
    16,429
    6,591
    113
    bump:(
    කොහොම හරි දෙන්ඩ බලන්ඩෝ...
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ආ ලොක්කා! :D ටොරන්ට් දැම්මොත් මොකෝ ;) දැන් සෑහෙන්න ඩයල්ස් ඇති seedbox එහෙම තියන. ඒක තමා තියන හොඳම ක්‍රමේ. ඩිරෙක්ට් දානවනම් clicknupload වගේ හොඳයි ඒත් ඒවයෙ ලින්ක්ස් දාන්න අවුල්නෙ (paste විදිහට දැම්මොත් මිසක් :nerd:). ටොරන්ට්නම් search කරල උනත් ගතැහැකිනෙ :)
     
    May 7, 2016
    12,338
    1,000
    0
    තොප්පිගල
    මීට පස්සේ මචන් torrent ලින්ක් දෙමු.
    ඒ ලින්ක් PM මාර්ගෙන් විතරක් share කරගමු.
    torrent වල වගේ,
    ත්රෙඅඩ් එකේ කියන්න ෆිල්ම් එකක් තියෙනවනම් තියෙනවා කියල විතරක්,
    screenshot,download ලින්ක් ඔක්කොම වෙනම (pastebin) දාල
    එකේ ලින්ක් එක විතරක්

    අවුරුද්දකට වඩා පරණ වගේ ඇක්ටිව් ඉන්න මෙම්බෙර්සලා අතරේ විතරක් බෙදාගමු.

    අපරාදේ,එත් දැන් අයි මෙහෙම නොවෙන්න වැඩ කරගනිමු
     

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,050
    3,019
    113
    සිංහලේ
    Haiooo
    Mega thread ekak nathuwa movie ekak aawahama aluth thread ekak daana tiyenne
    Btw parana ewa thamai awula :(
    Mata MCHN film eka thaama hadaaganna bari una ne :(
    Mega thread eke tibba linksuth dead :(
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    මීට පස්සේ මචන් torrent ලින්ක් දෙමු.
    ඒ ලින්ක් PM මාර්ගෙන් විතරක් share කරගමු.
    torrent වල වගේ,
    ත්රෙඅඩ් එකේ කියන්න ෆිල්ම් එකක් තියෙනවනම් තියෙනවා කියල විතරක්,
    screenshot,download ලින්ක් ඔක්කොම වෙනම (pastebin) දාල
    එකේ ලින්ක් එක විතරක්

    අවුරුද්දකට වඩා පරණ වගේ ඇක්ටිව් ඉන්න මෙම්බෙර්සලා අතරේ විතරක් බෙදාගමු.

    අපරාදේ,එත් දැන් අයි මෙහෙම නොවෙන්න වැඩ කරගනිමු

    Ehema karanta epa chamiyo.Api aluth unata harima reliable:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,579
    5,976
    113
    ★Cutting Edge★
    ආ ලොක්කා! :D ටොරන්ට් දැම්මොත් මොකෝ ;) දැන් සෑහෙන්න ඩයල්ස් ඇති seedbox එහෙම තියන. ඒක තමා තියන හොඳම ක්‍රමේ. ඩිරෙක්ට් දානවනම් clicknupload වගේ හොඳයි ඒත් ඒවයෙ ලින්ක්ස් දාන්න අවුල්නෙ (paste විදිහට දැම්මොත් මිසක් :nerd:). ටොරන්ට්නම් search කරල උනත් ගතැහැකිනෙ :)

    :yes::yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,221
    14,967
    113
    අනේ මේ නිකන් හිටපන් බං උබේ වැඩක් කරගෙන..බලපන් දැන් උබේ මහන්සිය අපරාදෙනේ..
     
    May 7, 2016
    12,338
    1,000
    0
    තොප්පිගල
    Ehema karanta epa chamiyo.Api aluth unata harima reliable:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔය ව ගැන හොයන එවුන් අලුත් අකවුන්ට් හදාගෙන ඇවිත් බලල කරලා රිපෝර්ට් කරනවා,
    \පබ්ලික් දාන්නේ නැතුව මෙම්බර්ස්ලා අතරේ බෙදාගත්තා නම් හරි.

    ඔය විදියට මාත් සුදුසු නැ,මොකද මාත් මේ අවුරුද්දෙනේ

    එත් වැඩෙත් කරගෙන යන්න විදියක් මන් කිව්වේ.