Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
SINHALA MOVIES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ෆිල්ම් ඵක නැද්ද??

[ATTACH]74909[/ATTACH]

කැඩපතක චායා(1989)

සත්‍ය සිද්ධීන් ඇසුරින් සිංහල චිත්‍රපට නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වසන්ත ඔබේසේකර මහතා ප්‍රසිද්ධියක් උසුලනවා. සිනමාත්මක බවින් අඩුවක් නැති වසන්ත මහතාගේ බොහෝ චිත්‍රපට ප්‍රේක්ෂක අවධානය නොඅඩුවම ලබා ගත්තා.

1989 වසරේදී වසන්ත ඔබේසේකර මහතා නිර්මාණය කල "කැඩපතක චායා " ,චිත්‍රපටය ඔහුගේ සිනමා ගමන් මගේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි චිත්‍රපටයක්. පාසැල් සිසුවියකව සිටි කාලයේදී සිය මස්සිනා අතින් අතවරයට ලක් වන තරුණියක් පසුව හමුදා සෙබලෙකු සමග විවාහ වෙනවා. තම මස්සිනා සමග ඇති විරසකය ඇය නිමා කරන්නේ ඇසිඩ් ගසා ඔහුව මරා දැමීමෙන්. සිරගෙයින් නිදහස් වි පැමිණෙන ඇයට අත් විඳින්න ලැබෙන්නේ සිය සැමියා ක්‍රියා කලාපය අතින් තම මස්සිනා වැනිම ධනය ඉපයීමේ කෑදරයෙක් වී ඇති බවයි.

මෙවැනි කතා පුවතක් ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ස්වර්ණා, ව්ජය හා සනත් ප්‍රධාන චරිත රඟපෑවා. මේ චිත්‍රපටයේ වඩාත් ජනප්‍රිය ජවනිකාව වූයේ කකුලක් ආබාධයට ලක්ව සිටින විජයට ඇසිඩ් ගැසීමට ස්වර්ණා පැමිණෙන ජවනිකාව. එහිදී ස්වර්ණා මුහුණින් ඉතා ප්‍රබල ලෙස ප්‍රකාශ කල හැඟීම් එම ජවනිකාවේ සාර්ථකත්වයට ඉවහල් වුනා. මෙවැනි චරිතයක් රඟපෑමේදී ස්වර්ණා ඉක්මවා යත හැකි නිලියක් අද පවා සිංහල සිනමාවේ සිටිනවා ද යන්න ගැටලුවක්.

වසන්ත මහතා මෙම චිත්‍රපටයේ ආකෘතිය සම්බන්ධයෙන් යම් අත් හදාබැලීමක්ද කලා. රූප රාමුව හා ශබ්දය අතර ඇති එකිනෙකට සමානුපාත සම්බන්ධතාවය බිඳ දමමින් රූප රාමුව හා නොගැලපෙන වෙනත් හඬ පටයක් යොදා ගනිමින් තෙවැනි අර්ථයක් ප්‍රේක්ෂකයින් තුල ජනිත කරවීමට ඔහු උත්සාහ දරා තිබුනා. මෙවැනි ක්‍රමයක් සිංහල චිත්‍රපටයක ආකෘතිය සඳහා යොදා ගනු ලැබූ මුල්ම අවස්ථාව මෙයයි. මෙම ක්රමයම වසන්ත මහතා විසින් පසු කලෙක ඔහුගේ "මාරුතය" චිත්‍රපටය සඳහා උපරිම ලෙස භාවිතා කලා.

"කැඩපතක චායා" සිංහල සිනමාවට හරවත් යමක් නැවුම් ආකෘතියක් ඔස්සේ ලබා දුන් චිත්‍රපටයක් ලෙස සැමදා අගය කරන්න පුලුවන්.

[QUOTE="dxx, post: 24174822, member: 386171"] [CENTER][SIZE="5"][COLOR="Red"][B]මේ ෆිල්ම් ඵක නැද්ද??[/B][/COLOR][/SIZE] [ATTACH]74909._xfImport[/ATTACH][/CENTER] [SIZE="4"][COLOR="black"][B]කැඩපතක චායා(1989) සත්‍ය සිද්ධීන් ඇසුරින් සිංහල චිත්‍රපට නිර්මාණය කිරීම සම්බන්ධයෙන් වසන්ත ඔබේසේකර මහතා ප්‍රසිද්ධියක් උසුලනවා. සිනමාත්මක බවින් අඩුවක් නැති වසන්ත මහතාගේ බොහෝ චිත්‍රපට ප්‍රේක්ෂක අවධානය නොඅඩුවම ලබා ගත්තා. 1989 වසරේදී වසන්ත ඔබේසේකර මහතා නිර්මාණය කල "කැඩපතක චායා " ,චිත්‍රපටය ඔහුගේ සිනමා ගමන් මගේ සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි චිත්‍රපටයක්. පාසැල් සිසුවියකව සිටි කාලයේදී සිය මස්සිනා අතින් අතවරයට ලක් වන තරුණියක් පසුව හමුදා සෙබලෙකු සමග විවාහ වෙනවා. තම මස්සිනා සමග ඇති විරසකය ඇය නිමා කරන්නේ ඇසිඩ් ගසා ඔහුව මරා දැමීමෙන්. සිරගෙයින් නිදහස් වි පැමිණෙන ඇයට අත් විඳින්න ලැබෙන්නේ සිය සැමියා ක්‍රියා කලාපය අතින් තම මස්සිනා වැනිම ධනය ඉපයීමේ කෑදරයෙක් වී ඇති බවයි. මෙවැනි කතා පුවතක් ඇසුරින් නිර්මාණය වූ මෙම චිත්‍රපටයේ ස්වර්ණා, ව්ජය හා සනත් ප්‍රධාන චරිත රඟපෑවා. මේ චිත්‍රපටයේ වඩාත් ජනප්‍රිය ජවනිකාව වූයේ කකුලක් ආබාධයට ලක්ව සිටින විජයට ඇසිඩ් ගැසීමට ස්වර්ණා පැමිණෙන ජවනිකාව. එහිදී ස්වර්ණා මුහුණින් ඉතා ප්‍රබල ලෙස ප්‍රකාශ කල හැඟීම් එම ජවනිකාවේ සාර්ථකත්වයට ඉවහල් වුනා. මෙවැනි චරිතයක් රඟපෑමේදී ස්වර්ණා ඉක්මවා යත හැකි නිලියක් අද පවා සිංහල සිනමාවේ සිටිනවා ද යන්න ගැටලුවක්. වසන්ත මහතා මෙම චිත්‍රපටයේ ආකෘතිය සම්බන්ධයෙන් යම් අත් හදාබැලීමක්ද කලා. රූප රාමුව හා ශබ්දය අතර ඇති එකිනෙකට සමානුපාත සම්බන්ධතාවය බිඳ දමමින් රූප රාමුව හා නොගැලපෙන වෙනත් හඬ පටයක් යොදා ගනිමින් තෙවැනි අර්ථයක් ප්‍රේක්ෂකයින් තුල ජනිත කරවීමට ඔහු උත්සාහ දරා තිබුනා. මෙවැනි ක්‍රමයක් සිංහල චිත්‍රපටයක ආකෘතිය සඳහා යොදා ගනු ලැබූ මුල්ම අවස්ථාව මෙයයි. මෙම ක්රමයම වසන්ත මහතා විසින් පසු කලෙක ඔහුගේ "මාරුතය" චිත්‍රපටය සඳහා උපරිම ලෙස භාවිතා කලා. "කැඩපතක චායා" සිංහල සිනමාවට හරවත් යමක් නැවුම් ආකෘතියක් ඔස්සේ ලබා දුන් චිත්‍රපටයක් ලෙස සැමදා අගය කරන්න පුලුවන්.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom