Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
SINHALA MOVIES
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tawme Iscole / ටවුමේ ස්කෝලේ (2018)

Tawme Iscole / ටවුමේ ස්කෝලේ (2018)

Childern Movie | 2 Hours

“ටවුමේ ස්කෝලේ “කතා සාරංශය

කුරුණෑගල ප්‍රදේශයේ ඉතා සුන්දර ගමක වෙසෙන නන්දනී සහ සුරේන්ද්‍රගේ සුරතල් දියණිය වන ශනලී 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ශිෂ්‍යත්ව විභාගය ඉතා ඉහලින් සමත් වේ. ශනලී නගරයේ ජනප්‍රිය පාසලකට යාමට සුදුසුකම් ලබයි. මේ සම්බන්ධව ශනලීගේ මව ඉතාමත් සතුටු වන අතර තරමක් නිශ්ශබ්ද චරිතයක් වන ශනලීගේ පියා නගරයේ පාසලක සිය දියණිය යාම ගැන වැඩි කැමැත්තක් නොදක්වයි. එහෙත් මවගේ බල කිරීම මත පියාද සිය කැමැත්ත පල කරයි.

දෙසැම්බර් මස නිවාඩුවේ අවසාන දින පාසල් ප්‍රධාන රැස්වීමකදී ශනලීගේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීම ගැන ඉතාමත් ප්‍රශංසනීය ලෙස කතාකරමින් ගමේ පාසලේ විදුහල්පතිනිය ශනලීට සුභ පතයි. දෙසැම්බර් නිවාඩුවෙන් පසු නගරයේ පාසලට යාමට බලාපොරොත්තුවෙන් සිටින ශනලී සිය ගමේ මිතුර මිතුරියන් සමග ගම පුරා ඇවිදිමින් ගීත ගායනා කරමින් සතුටින් ගත කරයි.

පාසල් නිවාඩුව නිම වී ශනලී නගරයේ පාසලට ඇතුලත් වේ. ශනලීගේ ගමේ තවත් ළමුන් දෙදෙනෙක් ගමේ සිට බස් රථයෙන් එම නගරයේ පාසලට පැමිණේ. ශනලී ඔවුන් සමග නගරයේ පාසලට යයි. ඇය 06 වන ශ්‍රේණියේ ඊ පන්තියට ඇතුළත් වන අතර ඇයට සමාන රූපයකින් යුත් කවීෂා එම පන්තියේ සිටින ඉතා දක්ෂ ජනප්‍රිය දරුවෙකි. කවීෂාගේ මවද එම පාසලේ ගුරුවරියක් වන අතර කවීෂාගේ පියා විදේශ රටක රැකියාවක් කරයි. කවීෂාගේ මව වන ගයත්‍රි සිය දියණිය ගේ දක්ෂතා ගැන මහත්සේ ආඩම්බරයෙන් පසු වේ.

මාස කීපයක් ගෙවී ගිය අතර ගමෙන් පැමිණි ශනලී ක්‍රමයෙන් සිය දක්ෂතා පෙන්වමින් මෙතෙක් ඉහළින් සිටි කවීෂා සමග කරට කර පැමිණෙයි. පාසලේ අනෙකුත් ගුරුවරුන් කවීෂාගේ මවගේ ආඩම්බර ගති පැවතුම් ගැන නොසතුටින් සිටි. ශනලීගේ සෞන්දර්ය විෂයන් කෙරෙහි දක්ෂතා ගැන ගුරු විවේකාගාරයේ කතා බස් වන අවස්ථාවලදී කවීෂාගේ මවට එය නුරුස්සයි. ඇය කීප වතාවක් ගුරුවරුන් සමග බහින් බස් වීමටද පෙළඹෙයි.

ශනලීගේ පියාගේ පුංචි අම්මා කෙනෙකුද ශනලීගේ නිවසේ ජීවත්වන අතර යහපාල නැමැති දරුවාද කුඩා කල සිටම ශනලීගේ නිවසේම ජීවත් වේ. පුංචි අම්මා නිතර නිතර යහපාල සමග ගැටුම් ඇති කර ගනී. විකට ගති පැවතුම් ඇති පුංචි අම්මා වයස අවුරුදු 50 ක් පමණ වන අතර අවිවාහක කාන්තාවකි. නමුත් ඇය තාමත් තරුණියක් සේ සිතමින් ගීත අසමින් විනෝදයෙන් කාලය ගත කරයි.

ශනලී සංගීතයට, නැටුම් වලට මෙන්ම ඉගෙනීමටද දක්ෂතා දක්වමින් ක්‍රමයෙන් පාසලේම ජනප්‍රිය වේ. මෙතෙක් තමාට පමණක් තිබූ ප්‍රසිද්ධිය අතරට ශනලීද පැමිණීම ගැන කවීෂා නොසතුටෙන් පසුවේ. ක්‍රමයනේ ශනලී සමග උරණ වන කවීෂා ඇය සමඟ රන්ඩුවටද පැමිනෙයි. කවීෂා මෙන්ම ඇයගේ මව වන ගයත්‍රී ද සිය දියණියට අභියෝගයක් වී සිටින ශනලීට නිතර නිතර දෝෂාරෝපණය කරයි. ඉතාමත් අහිංසක දැරියක් වන ශනලී නිවසේදී කවීෂාගේ සහ ගයත්‍රීගේ ගතිපැවතුම් ගැන මව සහ පියා සමඟ කථාබස් කරයි.

වසරක් පමණ ගතවීමෙන් පසු ශනලි සිය දස්කම් පෙන්වමින් කවීෂා අභිබවා ඉදිරියට යයි. ඒ පිළිබඳ කවීෂා ශනලි කෙරෙහි දැඩි ද්වේෂයෙන් පසුවෙයි. දෙසැම්බර් පාසල් නිවාඩුව ආරම්භ වන දිනයේ ළමුන් සියලු දෙනාම ඉතා විනෝදයෙන් පාසල් නිවාඩුව ගත කිරීමට පිටවේ. ශනලි සහ ගමේ සිට පැමිනෙන නිපුනිද බස් රථය පැමිණෙන තෙක් එම ස්ථානයේ සිටී. ප්‍රධාන ගේට්ටුව අසල සිටි මුරකරු යම්කිසි කරුණකට ගේටුටව අසලින් ගොඩනැගිල්ලක් දෙසට යයි. මේ අතර නිපුනි වතුර බෝතල අමතක වී එය රැගෙන ඒමට තමා පන්තියට යනබව ශනලි පවසා නිපුනි පාසල තුලට දිව යයි. මඳ වේලාවකින් ශලනි ද පාර දෙපස බලා ඔරලෝසුවේ වේලාව දෙස බලා ඇයද පාසල තුලට පැමිනේ. මහල් තුනකින් සමන්විත එම පාසලේ වොෂ් රූම් එක යාමට ශනලී පැමිණියද පහත මාලයේ වොෂ්රූම් ඉබියතුරු දමා ඇති හෙයින් ශනලී ඉහල මාලය දෙසට ගමන් කරයි.

මේ අතර කවීෂාද තුන්වන මහලේ පන්ති කාමරයකට සිට වොෂ් රූම් එකට යෑමට සැරසුනද පාසල් අවසන් දිනය බැවින් සේවිකාවන් පැමිණ සියලුම පන්ති කාමර ඉබි යතුරු දාමින් පසුවෙයි. වොෂ්රූම් එකට ඉබියතුරු දැමීමට සැරසෙත්ම එතනට පැමිණෙන කවීෂා තමාට වොෂ් රූම් යාමට අවශ්‍ය බැවින් තමා ඉබි යතුරු දැමීමට භාරගනී. ශනලීට ඉබි යතුරු බාරදෙන සේවිකාව එතනින් පිට වේ. ළමුන් සියලු දෙනාම පාසලෙන් පියවන අවස්ථාවේ කවීෂා වොෂ් රූම් එකෙන් එලියට පැමිණ වටපිට බලා ඉක්මනින් ඉබියතුරු දමා එතනින් පිටවේ. මද වේලාවකින් ශනලී වොෂ්රූම් එකෙන් එලියට උත්සහ කලද ඇය වොෂ්රූම් එක තුල සිර වී ඇති බව දැන ගනී. දොරට තට්ටු කරමින් කෑ ගසන ශනලීගේ හඬ ඇසීමට ඒ අසල කිසිවෙකු නොසීටි මේ අතර නැවත ගේට්ටුව අසලට පැමිණෙන නිපුනි ශනලී පිළිබඳ මුරකරුගෙන් විමසුවද බස් රථයේ පැමිණි බව ඇයට පවසයි. ශනලී එම රථයෙන් නිවසට ගොස් ඇතැයි සිතු නිපුනි ඉන්පසු පැමිණි බස් රථයෙන් නිවසට යයි.

සියලුම දෙනාම පාසලෙන් පිටව ගිය පසු ඉහල මාලයේ වොෂ් රූම් එක තුල සිරවී සිටින ශනලී කෑ ගසන හඩ ප්‍රධාන ගේට්ටුව අසල සිටින කිසිවෙකුට නොඇසේ.

සිය දියණිය නිවසට නොපැමිණි බැවින් ශනලිගේ දෙමාපියන් සෑම තැනම ඇය සොයා යයි. නිපුනි එන විට ශනලී එම ස්ථානයේ නොසිටි බව ඇය පවසයි. රාත්‍රී එලිවන තුරුම හැඬු කදුලින්ම පසුවන ශනලිගේ පියා සහ මව සමඟ ගමේ පිරිසක්ද ශනලිගේ නිවසට රොක්ව සිටී.

කරකියා ගත හැකි කිසිවක්ම නොමැතිව ශනලීගේ මව සහ පියා පොලීසිය වෙත පැමිණ පොලිසියේ සහයා පතයි. එදින රාත්‍රී රූපවාහිනී ප්රවෘත්ති වලින් ශනලීගේ අතුරුදහන් වීම ගැන විස්තර ප්‍රචාරය වේ. කවීශා තමා බරපතල කම නොදැන කල දෙය පිළිබඳව සිය මවට පැවසුවද තම දියණියට කරදරයක් වේයැයි සිතා කවීෂාගේ මව මේ බව කිසිවෙකුට නොපවසයි. පොලීසිය සහ පාසලේ ගුරුවරුන් මෙන්ම විදුහල්පති තුමාද ඇය ගැන සොයමින් සිටී. ශනලීගේ අතුරුදහන් විම සම්බන්ධයෙන් පාසලේ මුරකරුවන සිරිදාස සැක පිට අත් අඩංගුවට ගනී.

දින කිහිපයක් ගතවේ. ගනිරාහාරව සිටින ශනලී කථා කිරීහමට පවා අපහසුවෙන් වැතරි සිටී. දෙවෙනි දිනද කවීෂා රූපවාහිනි ප්‍රවාත්ති නැරඹීමෙන් තරමක් බිටයට පත්වේ. මේ අතර පොලිසියෙන් ගැහැණු ළමයෙකුගේ නාදුනන මල සිරුරක් පෙන්වීමට ශනලිගේ මව සහ පියා රැගෙන යයි. දින හතරක් පමණ ගත වන විට ශනලි ඔත්පල වී සිටියි. පාසලේ තින්ත ගෑමට සේවකයින් පැමිණියද ශනලී සිටින වොෂ් රූම් පැත්තට නොපැමිණේ. ශබ්ද ඇසෙන මුත් ඒ අසලට යෑමට තරම් ශනලී ශක්තිමත් නොවේ. බියෙන් පසුවේ. සිදුවු දෙය පිළිබඳ ඇත්ත පවසමු යැයි කවීෂා නිතර ගයත්රිට ආයාචනා කරයි. ගයත්‍රි ඒ බව කිසිවෙකුටවත් නොපවසන්නේ සිය දියණියට ඇති දැඩි ආදරය නිසායය. එහෙත් අවසානයේ කවිෂා සිය පියාට දුරකථනයෙන් සිදු සියල්ල පවසයි. කවීෂාගේ පියාද මහත් කලබලයට පත් වී තමා හැකි ඉක්මනින් ලංකාවට පැමිණෙන බවත් වහාම පොලිසියට ගොස් ශනලිගේ ජිවිතය බේරා ගන්නා ලෙසට තරයේ අවවාද දෙයි. කවීශාගේ දැනුම් දීමකින් පසුව පොලිසිය විසින් ශනලීව රෝහලට රැගෙන යයි. ඉතා අසාධය තත්වයෙන් පසුවන ශනලි දෙස ඇයගේ දෙමාපියන් ඇඬු කදුලෙන් බලා සිටි. ගයත්‍රි පොලිසිය විසින් අත්අඩංගුවට ගනී. මේ අතර කවීෂාගේ පියා ලංකාවට පැමිණ තමාගේ හිතවත් වෛද්‍යවරයෙකු වන විජේසිංහ කැටුව ද රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත පැමිණෙන්නේ ශනලීගේ තත්වය බැලීමටයි. එහෙත් ශනලී පියා හඳුනාගන්නා

ෘරග විජේසිංහ තමා අතීතයේ කල වරදක් ගැන අතීතආවර්ජනයක් කරයි. අවසානයේ කුමක් සිදුවේවිද

Drama, Family | 20 December 2018 (Sri Lanka)

Initial release: December 20, 2018

Release date: 20 December 2018

Language: Sinhala language

Screen Play & Director – Sunil Premarathna

Producer – Dammika Athapaththu

Camera Director – Buddhika Mangala

Music Director – Dharshana Wickramathunga

Editor – Anura Bandara Dvd Rip x264

[YOUTUBE]3oV0S0cE8dE[/YOUTUBE]

| Dvd Rip x264 | 631MB |

[QUOTE="darshaka85, post: 24358516, member: 39580"] [b]Tawme Iscole / ටවුමේ ස්කෝලේ (2018)[/b] [CENTER][B][SIZE="5"]Tawme Iscole / ටවුමේ ස්කෝලේ (2018)[/SIZE][/B] - [B][I][SIZE="3"]Childern Movie | 2 Hours [/SIZE][/I][/B] [url=https://ibb.co/z73Nh06][img]https://i.ibb.co/BrhwVSn/Tawme-iskole-2018-H.jpg[/img][/url] - [B][I][U][SIZE="4"][COLOR="Sienna"]“ටවුමේ ස්කෝලේ “කතා සාරංශය[/COLOR][/SIZE][/U][/I][/B] [SIZE="3"]කුරුණෑගල ප්‍රදේශයේ ඉතා සුන්දර ගමක වෙසෙන නන්දනී සහ සුරේන්ද්‍රගේ සුරතල් දියණිය වන ශනලී 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන අතර ශිෂ්‍යත්ව විභාගය ඉතා ඉහලින් සමත් වේ. ශනලී නගරයේ ජනප්‍රිය පාසලකට යාමට සුදුසුකම් ලබයි. මේ සම්බන්ධව ශනලීගේ මව ඉතාමත් සතුටු වන අතර තරමක් නිශ්ශබ්ද චරිතයක් වන ශනලීගේ පියා නගරයේ පාසලක සිය දියණිය යාම ගැන වැඩි කැමැත්තක් නොදක්වයි. එහෙත් මවගේ බල කිරීම මත පියාද සිය කැමැත්ත පල කරයි. දෙසැම්බර් මස නිවාඩුවේ අවසාන දින පාසල් ප්‍රධාන රැස්වීමකදී ශනලීගේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීම ගැන ඉතාමත් ප්‍රශංසනීය ලෙස කතාකරමින් ගමේ පාසලේ විදුහල්පතිනිය ශනලීට සුභ පතයි. දෙසැම්බර් නිවාඩුවෙන් පසු නගරයේ පාසලට යාමට බලාපොරොත්තුවෙන් සිටින ශනලී සිය ගමේ මිතුර මිතුරියන් සමග ගම පුරා ඇවිදිමින් ගීත ගායනා කරමින් සතුටින් ගත කරයි. පාසල් නිවාඩුව නිම වී ශනලී නගරයේ පාසලට ඇතුලත් වේ. ශනලීගේ ගමේ තවත් ළමුන් දෙදෙනෙක් ගමේ සිට බස් රථයෙන් එම නගරයේ පාසලට පැමිණේ. ශනලී ඔවුන් සමග නගරයේ පාසලට යයි. ඇය 06 වන ශ්‍රේණියේ ඊ පන්තියට ඇතුළත් වන අතර ඇයට සමාන රූපයකින් යුත් කවීෂා එම පන්තියේ සිටින ඉතා දක්ෂ ජනප්‍රිය දරුවෙකි. කවීෂාගේ මවද එම පාසලේ ගුරුවරියක් වන අතර කවීෂාගේ පියා විදේශ රටක රැකියාවක් කරයි. කවීෂාගේ මව වන ගයත්‍රි සිය දියණිය ගේ දක්ෂතා ගැන මහත්සේ ආඩම්බරයෙන් පසු වේ. මාස කීපයක් ගෙවී ගිය අතර ගමෙන් පැමිණි ශනලී ක්‍රමයෙන් සිය දක්ෂතා පෙන්වමින් මෙතෙක් ඉහළින් සිටි කවීෂා සමග කරට කර පැමිණෙයි. පාසලේ අනෙකුත් ගුරුවරුන් කවීෂාගේ මවගේ ආඩම්බර ගති පැවතුම් ගැන නොසතුටින් සිටි. ශනලීගේ සෞන්දර්ය විෂයන් කෙරෙහි දක්ෂතා ගැන ගුරු විවේකාගාරයේ කතා බස් වන අවස්ථාවලදී කවීෂාගේ මවට එය නුරුස්සයි. ඇය කීප වතාවක් ගුරුවරුන් සමග බහින් බස් වීමටද පෙළඹෙයි. ශනලීගේ පියාගේ පුංචි අම්මා කෙනෙකුද ශනලීගේ නිවසේ ජීවත්වන අතර යහපාල නැමැති දරුවාද කුඩා කල සිටම ශනලීගේ නිවසේම ජීවත් වේ. පුංචි අම්මා නිතර නිතර යහපාල සමග ගැටුම් ඇති කර ගනී. විකට ගති පැවතුම් ඇති පුංචි අම්මා වයස අවුරුදු 50 ක් පමණ වන අතර අවිවාහක කාන්තාවකි. නමුත් ඇය තාමත් තරුණියක් සේ සිතමින් ගීත අසමින් විනෝදයෙන් කාලය ගත කරයි. ශනලී සංගීතයට, නැටුම් වලට මෙන්ම ඉගෙනීමටද දක්ෂතා දක්වමින් ක්‍රමයෙන් පාසලේම ජනප්‍රිය වේ. මෙතෙක් තමාට පමණක් තිබූ ප්‍රසිද්ධිය අතරට ශනලීද පැමිණීම ගැන කවීෂා නොසතුටෙන් පසුවේ. ක්‍රමයනේ ශනලී සමග උරණ වන කවීෂා ඇය සමඟ රන්ඩුවටද පැමිනෙයි. කවීෂා මෙන්ම ඇයගේ මව වන ගයත්‍රී ද සිය දියණියට අභියෝගයක් වී සිටින ශනලීට නිතර නිතර දෝෂාරෝපණය කරයි. ඉතාමත් අහිංසක දැරියක් වන ශනලී නිවසේදී කවීෂාගේ සහ ගයත්‍රීගේ ගතිපැවතුම් ගැන මව සහ පියා සමඟ කථාබස් කරයි. වසරක් පමණ ගතවීමෙන් පසු ශනලි සිය දස්කම් පෙන්වමින් කවීෂා අභිබවා ඉදිරියට යයි. ඒ පිළිබඳ කවීෂා ශනලි කෙරෙහි දැඩි ද්වේෂයෙන් පසුවෙයි. දෙසැම්බර් පාසල් නිවාඩුව ආරම්භ වන දිනයේ ළමුන් සියලු දෙනාම ඉතා විනෝදයෙන් පාසල් නිවාඩුව ගත කිරීමට පිටවේ. ශනලි සහ ගමේ සිට පැමිනෙන නිපුනිද බස් රථය පැමිණෙන තෙක් එම ස්ථානයේ සිටී. ප්‍රධාන ගේට්ටුව අසල සිටි මුරකරු යම්කිසි කරුණකට ගේටුටව අසලින් ගොඩනැගිල්ලක් දෙසට යයි. මේ අතර නිපුනි වතුර බෝතල අමතක වී එය රැගෙන ඒමට තමා පන්තියට යනබව ශනලි පවසා නිපුනි පාසල තුලට දිව යයි. මඳ වේලාවකින් ශලනි ද පාර දෙපස බලා ඔරලෝසුවේ වේලාව දෙස බලා ඇයද පාසල තුලට පැමිනේ. මහල් තුනකින් සමන්විත එම පාසලේ වොෂ් රූම් එක යාමට ශනලී පැමිණියද පහත මාලයේ වොෂ්රූම් ඉබියතුරු දමා ඇති හෙයින් ශනලී ඉහල මාලය දෙසට ගමන් කරයි. මේ අතර කවීෂාද තුන්වන මහලේ පන්ති කාමරයකට සිට වොෂ් රූම් එකට යෑමට සැරසුනද පාසල් අවසන් දිනය බැවින් සේවිකාවන් පැමිණ සියලුම පන්ති කාමර ඉබි යතුරු දාමින් පසුවෙයි. වොෂ්රූම් එකට ඉබියතුරු දැමීමට සැරසෙත්ම එතනට පැමිණෙන කවීෂා තමාට වොෂ් රූම් යාමට අවශ්‍ය බැවින් තමා ඉබි යතුරු දැමීමට භාරගනී. ශනලීට ඉබි යතුරු බාරදෙන සේවිකාව එතනින් පිට වේ. ළමුන් සියලු දෙනාම පාසලෙන් පියවන අවස්ථාවේ කවීෂා වොෂ් රූම් එකෙන් එලියට පැමිණ වටපිට බලා ඉක්මනින් ඉබියතුරු දමා එතනින් පිටවේ. මද වේලාවකින් ශනලී වොෂ්රූම් එකෙන් එලියට උත්සහ කලද ඇය වොෂ්රූම් එක තුල සිර වී ඇති බව දැන ගනී. දොරට තට්ටු කරමින් කෑ ගසන ශනලීගේ හඬ ඇසීමට ඒ අසල කිසිවෙකු නොසීටි මේ අතර නැවත ගේට්ටුව අසලට පැමිණෙන නිපුනි ශනලී පිළිබඳ මුරකරුගෙන් විමසුවද බස් රථයේ පැමිණි බව ඇයට පවසයි. ශනලී එම රථයෙන් නිවසට ගොස් ඇතැයි සිතු නිපුනි ඉන්පසු පැමිණි බස් රථයෙන් නිවසට යයි. සියලුම දෙනාම පාසලෙන් පිටව ගිය පසු ඉහල මාලයේ වොෂ් රූම් එක තුල සිරවී සිටින ශනලී කෑ ගසන හඩ ප්‍රධාන ගේට්ටුව අසල සිටින කිසිවෙකුට නොඇසේ. සිය දියණිය නිවසට නොපැමිණි බැවින් ශනලිගේ දෙමාපියන් සෑම තැනම ඇය සොයා යයි. නිපුනි එන විට ශනලී එම ස්ථානයේ නොසිටි බව ඇය පවසයි. රාත්‍රී එලිවන තුරුම හැඬු කදුලින්ම පසුවන ශනලිගේ පියා සහ මව සමඟ ගමේ පිරිසක්ද ශනලිගේ නිවසට රොක්ව සිටී. කරකියා ගත හැකි කිසිවක්ම නොමැතිව ශනලීගේ මව සහ පියා පොලීසිය වෙත පැමිණ පොලිසියේ සහයා පතයි. එදින රාත්‍රී රූපවාහිනී ප්රවෘත්ති වලින් ශනලීගේ අතුරුදහන් වීම ගැන විස්තර ප්‍රචාරය වේ. කවීශා තමා බරපතල කම නොදැන කල දෙය පිළිබඳව සිය මවට පැවසුවද තම දියණියට කරදරයක් වේයැයි සිතා කවීෂාගේ මව මේ බව කිසිවෙකුට නොපවසයි. පොලීසිය සහ පාසලේ ගුරුවරුන් මෙන්ම විදුහල්පති තුමාද ඇය ගැන සොයමින් සිටී. ශනලීගේ අතුරුදහන් විම සම්බන්ධයෙන් පාසලේ මුරකරුවන සිරිදාස සැක පිට අත් අඩංගුවට ගනී. දින කිහිපයක් ගතවේ. ගනිරාහාරව සිටින ශනලී කථා කිරීහමට පවා අපහසුවෙන් වැතරි සිටී. දෙවෙනි දිනද කවීෂා රූපවාහිනි ප්‍රවාත්ති නැරඹීමෙන් තරමක් බිටයට පත්වේ. මේ අතර පොලිසියෙන් ගැහැණු ළමයෙකුගේ නාදුනන මල සිරුරක් පෙන්වීමට ශනලිගේ මව සහ පියා රැගෙන යයි. දින හතරක් පමණ ගත වන විට ශනලි ඔත්පල වී සිටියි. පාසලේ තින්ත ගෑමට සේවකයින් පැමිණියද ශනලී සිටින වොෂ් රූම් පැත්තට නොපැමිණේ. ශබ්ද ඇසෙන මුත් ඒ අසලට යෑමට තරම් ශනලී ශක්තිමත් නොවේ. බියෙන් පසුවේ. සිදුවු දෙය පිළිබඳ ඇත්ත පවසමු යැයි කවීෂා නිතර ගයත්රිට ආයාචනා කරයි. ගයත්‍රි ඒ බව කිසිවෙකුටවත් නොපවසන්නේ සිය දියණියට ඇති දැඩි ආදරය නිසායය. එහෙත් අවසානයේ කවිෂා සිය පියාට දුරකථනයෙන් සිදු සියල්ල පවසයි. කවීෂාගේ පියාද මහත් කලබලයට පත් වී තමා හැකි ඉක්මනින් ලංකාවට පැමිණෙන බවත් වහාම පොලිසියට ගොස් ශනලිගේ ජිවිතය බේරා ගන්නා ලෙසට තරයේ අවවාද දෙයි. කවීශාගේ දැනුම් දීමකින් පසුව පොලිසිය විසින් ශනලීව රෝහලට රැගෙන යයි. ඉතා අසාධය තත්වයෙන් පසුවන ශනලි දෙස ඇයගේ දෙමාපියන් ඇඬු කදුලෙන් බලා සිටි. ගයත්‍රි පොලිසිය විසින් අත්අඩංගුවට ගනී. මේ අතර කවීෂාගේ පියා ලංකාවට පැමිණ තමාගේ හිතවත් වෛද්‍යවරයෙකු වන විජේසිංහ කැටුව ද රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත පැමිණෙන්නේ ශනලීගේ තත්වය බැලීමටයි. එහෙත් ශනලී පියා හඳුනාගන්නා ෘරග විජේසිංහ තමා අතීතයේ කල වරදක් ගැන අතීතආවර්ජනයක් කරයි. අවසානයේ කුමක් සිදුවේවිද[/SIZE] - Drama, Family | 20 December 2018 (Sri Lanka) Initial release: December 20, 2018 Release date: 20 December 2018 Language: Sinhala language Screen Play & Director – Sunil Premarathna Producer – Dammika Athapaththu Camera Director – Buddhika Mangala Music Director – Dharshana Wickramathunga Editor – Anura Bandara Dvd Rip x264 [url=https://ibb.co/vBXn98s][img]https://i.ibb.co/Jd3JZPx/Tawme-iskole-2018.jpg[/img][/url] [YOUTUBE]3oV0S0cE8dE[/YOUTUBE] [B][B][SIZE="4"]| Dvd Rip x264 | 631MB |[/SIZE][/B][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom