Sinhala News - අලුතින්ම හඳුන්වාදෙන app එකක්.
Sinhala News -
අලුතින්ම හඳුන්වාදෙන app එකක්.ඔක්කොම news එකම තැනකදී සිංහලෙන්ම කියවන්න. මෙම app එක තුල ඇති විශේෂත්වය තමයි ශ්‍රී ලංකාව තුල ප්‍රමුඛතම මාධයන් හරහා නිකුත් වන news මෙම app එක හරහා තමන්ට කැමති විදියට කියවීමට හැකි වීමයි. (අපි news ලබාදෙන sources මෙම ලිපියේ පහලින් දක්වා ඇත.)
මෙම app එක තුල තියන Features
o News Alerts අපිට Push Notification එකක් හරා ලබා ගන්න පුලුවන්.
o ඕනම නිව්ස් සයිට් එකකින් අලුත් news එකක් update උනු ගමන් බලන්න පුලුවන්.
o කැමති news article තියනවනම් save කරලා තියාගෙන offline බලන්නත් පුලුවන්.
o news වලට තමන්ගේ අදහස් දක්වන්න පුලුවන්.
o අවශ්‍යනම් social media වල news share කරන්න පුලුවන්.
o කැලැන්ඩරය භාවිතා කීරීම මඟින් පරණ news එකක් වුනත් හොයාගන්න පුලුවන්.
News Sources
> අද දෙරණ
> හිරු News
> සිරස News 1st
> දිනමිණ
> BBC සංදේශය
> Gossip ලංකා
> ලංකාදීප
> ITN News
මෙම ඕනම news sources එකක්ට අදාල news මේ app එක හරහා වෙන වෙනම කියවීමේ හැකියාව ඇත. ඒ අනුව ඔබ වඩාත් කැමති news site එකක් තියනවානම් එහි ඇති news පමණක් උනත් කියවන්න පුලුවන්.
පහලින් දාල තියෙන්නේ මේ app එක play store හරහා download කරගන්න URL එක.
App link : https://play.google.com/store/apps/details?id=com.devlanka.news
අපේ වෙනත් app ගැන දැනගන්න අපේ website එකට යන්න.
Official website : http://devlanka.com/