machan http://www.o3wall.com/forum/topic/88 hari karadarai, venada vage poth DL karaganna lesi vidiyata dannako, just time wasting, site 1 epa venava ethakota
හෙලයා;10406814 said:මචන් ඇයි කරදර කියලා කියන්න පුලුවන්ද?...









ISXARA MACHAN 1 CLICK EKEN DOWN KARANNA PULUWAN
DAN SITE EKE REG WENNA ONA
SARIN SARE SIGN IN WENNA ONA
WADA KIYAKDA
ANE MANDA
UBALATA MUKUTH KIYALATH BA
NOKIYATH BA
![]()
හෙලයා;10407643 said:
එහෙම තමයි සහෝ... අලුත් දෙයක් කරනකොට....අපි ඔක කරේ හෙතුවක් ඇතුව... පොඩ්ඩක් හිතන්න අපි කොච්චර කරදර වෙලද ඔය පොත් ගන්නේ කියලා... (වෙන සයිට් වලින් ගන්න අය...RAR පාස්වර්ඩ් අයින් කරන්නේ කොච්චර වෙලා අරගෙනද?... වෙන සයිට් වලින් පාස්වර්ඩ් ඉල්ල ගන්නේ කොච්චර දුක් විදලද?... ඒවායින් පාස්වර්ඩ් අයින් කරන්නේ කොච්චර වෙලා අරගෙනද? ආයි අප්ලොඩ් කරන්නේ...?)... තමන්ම ස්කැන් කරලා දාන අයට යන වෙලාව උබලට කියන්න ඔන නැහැනේ..... ඉතින් මචන් එහෙම කරන එක අපේ සයිට් එකට දැම්මම ඔයාලට ලොග් වෙලා ගන්න ඩව්න්ලොඩ් වෙනවට අමතරව විනාඩි 3 -5 ක් යාවි... එක කරදරයක් ද සහෝ....
අනිත් එක තමයි අපි එලකිරි එකේ දාපු ගමන් එවා තව බ්ලොග් 5ක විතර දානවා... කිසිම මහන්සියක් නැතුව....මටනම් එපා වෙලා තියෙන්නෙ... මම හිතුනොත් මම ගන්න පොත් මම විතරක් බලලා නිකන් ඉන්නවා
OW UBA KIYANA KATHAWATH ATHHA
ANUNGE PAHANEN ELIYA BALANNA HUGAK AYA DAN PURUDU WELA INNE
EKA ATHAKATA UBA HARI
OHOMAMA KARAN PALAYAN
හෙලයා;10407946 said:බොහොම ස්තුතියි සහෝ තෙරුම් ගත්තට....අපි හදන්නේ ඔන්ලයින් පොත් බලන්න තැනක් හදන්න..(ඩව්න්ලොඩ් කරන්නේ නැතුව).. හරියට පුස්තකාලයක් වගේ... හැබයි නොමිලේ...... මොකද හිතන්නේ....
හෙලයා;10407946 said:බොහොම ස්තුතියි සහෝ තෙරුම් ගත්තට....අපි හදන්නේ ඔන්ලයින් පොත් බලන්න තැනක් හදන්න..(ඩව්න්ලොඩ් කරන්නේ නැතුව).. හරියට පුස්තකාලයක් වගේ... හැබයි නොමිලේ...... මොකද හිතන්නේ....






Machan, KENTHI GANNA EPA, OYA SITE 1 MAMA USER NAME & PASSWORD DALAWATH MATA REGISTER VENNA BAHA LIMITED PERMISSION KIYALA DISPLAY WENAVA . ADA DAVASAMA GIYATH MATA REGISTER VENNA BAHA
මම පොත් කියවන විදියට පැය කීයක් මට ඔන්ලයින් ඉන්න වෙයිද....![]()


Machan Ubala kamathi nadda ekama thanakin okkoma poth piliwelata download karaganna. o3wall eka nisa poth download karana eka lesi wela thiyanawa kiyalai mata hithenne. Anika machan onama web browser ekakin pw eka mathaka thiyagena automatically login wena option eka denawane. oya wage podi dewal hithanna epa. Pothak scan karanna wena mahansiya eka karana eka witharai danne. mokada pothak scan karala damma kiyala monawa labenawatada? Eka nisa aluth wadeta support ekak deepalla...ISXARA MACHAN 1 CLICK EKEN DOWN KARANNA PULUWAN
DAN SITE EKE REG WENNA ONA
SARIN SARE SIGN IN WENNA ONA
WADA KIYAKDA
ANE MANDA
UBALATA MUKUTH KIYALATH BA
NOKIYATH BA
![]()
Machan Ubala kamathi nadda ekama thanakin okkoma poth piliwelata download karaganna. o3wall eka nisa poth download karana eka lesi wela thiyanawa kiyalai mata hithenne. Anika machan onama web browser ekakin pw eka mathaka thiyagena automatically login wena option eka denawane. oya wage podi dewal hithanna epa. Pothak scan karanna wena mahansiya eka karana eka witharai danne. mokada pothak scan karala damma kiyala monawa labenawatada? Eka nisa aluth wadeta support ekak deepalla...