Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Today at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Yesterday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Sinhala novels mega thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙලයාගේ අදහසට මාත් එකඟයි,

මචන් මටත් හිතෙන්නේ මේ site එකේ පොත් දාන අයට මහලොකු recommendations දෙන අය හුඟක් වැඩියි කියලයි. කොහොමටත් අපි හැමෝම දාන්නේ අපි ගාව තියන සහ අපිට හොයාගන්න පුළුවන් පොත්. සමහර අය ඉල්ලා සිටි අවස්ථාවල, විශේෂයෙන්ම හොයල බලලා ඒ පොත් upload කරපු අවස්ථාත් තිබුනා. මගේ අදහසේ හැටියට කෙනෙක් පොතක් upload කලාම එයට ස්තුති කරලා, තමන්ගාව ඊට වැඩ හොඳ පොත් තියනවනම් ඒවත් මේ site එකට upload කරන එකයි කෙනෙක් කරන්න ඕන. නමුත් මට notice වෙලා තියන විදියට මේ site එකට පොත් දාන්න ඉන්නෙත් කීපදෙනෙක් විතරයි. ඒ වගේම හුඟ දෙනෙක් ඒ පොත් download කර ගන්න අවස්ථාවල අඩුම වශයෙන් ස්තුතිය පල කරලා comment එකක් දාන්නවත් කාරුණික වෙන්නේ නැහැ. නමුත් පොත් දාන කීප දෙනාට recommendations නම් මහා ගොඩක් ලැබෙනවා.

මම කියන්නේ අනෙක් අයට සේවයක් කරන්න කැමති අය ඉන්නවනම්, කරන්න ඕන, ඒ අයත් තමන් ගාව තියන පොත් මේ site එකට දාල මේක පෝෂණය කරන එකයි.

අනික් කාරණය තමයි, අපි මේ කරන්නේ නරක වැඩක් නෙවෙයි කියන එක.

අපි කරන්නේ සම්පුර්ණයෙන්ම online පුස්තකාලයක් පවත්වාගෙන යාම. තියන එකම වෙනස සාමාන්‍ය පුස්තකාලයකින් පොත් ගන්න විදියට නැතුව e-book format එකෙන් පොත් ලබා ගන්න තිබීම.

තව ටික දිනකින් අපි පොත් download කර ගන්නේ නැතුව online ඉඳගෙන කියවන්න විතරක් පුළුවන් ක්‍රමයක් හදනවා. එතකොට අපිට එක 100% online library එකක් විදියට පවත්වාගෙන යන්න පුළුවන්. බොහෝම ස්තුතියි෴

[QUOTE="hemantha007, post: 10710758, member: 356404"] [SIZE=6]හෙලයාගේ අදහසට මාත් එකඟයි, මචන් මටත් හිතෙන්නේ මේ site එකේ පොත් දාන අයට මහලොකු recommendations දෙන අය හුඟක් වැඩියි කියලයි. කොහොමටත් අපි හැමෝම දාන්නේ අපි ගාව තියන සහ අපිට හොයාගන්න පුළුවන් පොත්. සමහර අය ඉල්ලා සිටි අවස්ථාවල, විශේෂයෙන්ම හොයල බලලා ඒ පොත් upload කරපු අවස්ථාත් තිබුනා. මගේ අදහසේ හැටියට කෙනෙක් පොතක් upload කලාම එයට ස්තුති කරලා, තමන්ගාව ඊට වැඩ හොඳ පොත් තියනවනම් ඒවත් මේ site එකට upload කරන එකයි කෙනෙක් කරන්න ඕන. නමුත් මට notice වෙලා තියන විදියට මේ site එකට පොත් දාන්න ඉන්නෙත් කීපදෙනෙක් විතරයි. ඒ වගේම හුඟ දෙනෙක් ඒ පොත් download කර ගන්න අවස්ථාවල අඩුම වශයෙන් ස්තුතිය පල කරලා comment එකක් දාන්නවත් කාරුණික වෙන්නේ නැහැ. නමුත් පොත් දාන කීප දෙනාට recommendations නම් මහා ගොඩක් ලැබෙනවා. මම කියන්නේ අනෙක් අයට සේවයක් කරන්න කැමති අය ඉන්නවනම්, කරන්න ඕන, ඒ අයත් තමන් ගාව තියන පොත් මේ site එකට දාල මේක පෝෂණය කරන එකයි. අනික් කාරණය තමයි, අපි මේ කරන්නේ නරක වැඩක් නෙවෙයි කියන එක. අපි කරන්නේ සම්පුර්ණයෙන්ම online පුස්තකාලයක් පවත්වාගෙන යාම. තියන එකම වෙනස සාමාන්‍ය පුස්තකාලයකින් පොත් ගන්න විදියට නැතුව e-book format එකෙන් පොත් ලබා ගන්න තිබීම. තව ටික දිනකින් අපි පොත් download කර ගන්නේ නැතුව online ඉඳගෙන කියවන්න විතරක් පුළුවන් ක්‍රමයක් හදනවා. එතකොට අපිට එක 100% online library එකක් විදියට පවත්වාගෙන යන්න පුළුවන්. බොහෝම ස්තුතියි෴[/SIZE][SIZE=6] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom