sinhala old tele dramas

Rajithasm

Junior member
  • Oct 20, 2006
    890
    7
    18
    machanla oyala langa thiyenawanam parana sinhala tele grama torrent widihata denna puluwanda.... Eg;- amba yaluwo, hiruta muwawen, bodima ,..
    elakiriye parana thread ekak wath wada nae dan... ekayi aye ahuwe... puluwannam help ekak denna.........................................
     
    Mar 8, 2014
    145
    9
    0
    අඩෝ බෝඩිම නම් පට්ට නාට්ටිය මචන්. ඕක බලනකොට මම හෙන පොඩියි තැන්තැන් වල පොඩි කෑලි තමයි මතක. අර ඉන්ග්‍රීසියෙන් යන්න ඕන පාර කියන සීන් එක එහෙම. ආයෙ බලන්න ආසයි බන්..
     
    Mar 8, 2014
    145
    9
    0
    man gawa owage okkoma dvd tiyenawa. copy karanna puluwan man hithanne. onnam dennam

    සිරාවට...?:shocked: නියමයිනේ ලොකු මහත්තයෝ... ටොරන්ට් එකෙ අප්ලෝඩ් කරලා ලින්ක් දෙන්නකො. අපිත් බාගෙන සීඩ් කරන්නම්
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ජේමිස් බන්ඩා;16391846 said:
    සිරාවට...?:shocked: නියමයිනේ ලොකු මහත්තයෝ... ටොරන්ට් එකෙ අප්ලෝඩ් කරලා ලින්ක් දෙන්නකො. අපිත් බාගෙන සීඩ් කරන්නම්

    මන් ගාව තියෙන්නේ DVD බන් උබට ඕන නම් දෙන්නම් කොපි කරන්න පුලුවන්නේ. අප්ලෝඩ් කරන්න තරම් data connection එකක් මන් ගාව නෑ බන්
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    ජේමිස් බන්ඩා;16391846 said:
    සිරාවට...?:shocked: නියමයිනේ ලොකු මහත්තයෝ... ටොරන්ට් එකෙ අප්ලෝඩ් කරලා ලින්ක් දෙන්නකො. අපිත් බාගෙන සීඩ් කරන්නම්

    බෝඩිම
    අඔ යාළුවෝ
    දඩුබස්නාමානය
    පළිගු මැණිකේ
    ඉසුරු යෝගය
    බෝගල සවුන්දිරිස්
    භාග්යා
    බැද්දෙ ගෙදර
    කන්දෙ ගෙදර
    හිරුට මුවාවෙන්

    තව කීපයක් තියෙනවා බන්
     

    Rajithasm

    Junior member
  • Oct 20, 2006
    890
    7
    18
    බෝඩිම
    අඔ යාළුවෝ
    දඩුබස්නාමානය
    පළිගු මැණිකේ
    ඉසුරු යෝගය
    බෝගල සවුන්දිරිස්
    භාග්යා
    බැද්දෙ ගෙදර
    කන්දෙ ගෙදර
    හිරුට මුවාවෙන්

    තව කීපයක් තියෙනවා බන්

    barida machan monawa hari karaganna...................
     

    chuky

    Active member
  • Mar 7, 2011
    348
    54
    28
    බෝඩිම
    අඔ යාළුවෝ
    දඩුබස්නාමානය
    පළිගු මැණිකේ
    ඉසුරු යෝගය
    බෝගල සවුන්දිරිස්
    භාග්යා
    බැද්දෙ ගෙදර
    කන්දෙ ගෙදර
    හිරුට මුවාවෙන්

    තව කීපයක් තියෙනවා බන්

    uba gawa maru collection ekakne thiyenne