Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
41 minutes ago
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sinhala ponnayo
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊයේ දිනයේදී පේරාදෙනිය සරසවියේ හින්දු සහ මුස්ලිම් සිසුසිසුවියන්ට පහර දීමක් සිදුවී තිබෙනවා. මෙම පහරදීම සිදුවී තිබෙන්නේ මෙම මුස්ලිම් සිසුන් පල්ලියට ගොස් සහ හින්දු සිසුන් කෝවිලකට ගොස් නැවත පැමිණෙද්දීය. මෙම පහරදීම සිදුකර ඇත්තේ ඔව්න්ගේ අධ්‍යන පීඨයේම ඉහල පංතියක සිංහල සිසුන් බවටයි ඔවුන් පවසන්නේ.

හින්දු සිසුසිසුවියන් උඩපේරාදෙනිය ප්‍රදේශයේ කෝවිලෙන් නික්ම එලියට පැමිණෙද්දී මුස්ලිම් සිසුන් හමුවී ඔවුනොවුන් විහිළුතහළු කරමින් මගදිගේ පැමිණ තිබෙනවා. එවිට ඔවුන්ව වටකළ ඉහල පංතියක සිංහල සිසුන් ඔවුන්ට පොලු සහ හෙල්මට් වලින් පහර දෙන්නට පටන්ගෙන තිබෙනවා. මෙහිදී පහරකෑ සිසුවියන් කෑගසද්දී ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකු ඉදිරිපත්ව නැහැ.

මෙහිදී හින්දු හෝ මුස්ලිම් සිසුන් එකදු පහරක්වත් සිංහල සිසුන්ට ගසා නැති අතර ඔවුන් සම්පුර්ණයෙන්ම සිංහල සිසුන්ගේ ප්‍රහාරයට ලක්වී නිහඩව කටයුතු කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ඔවුන්ද පහරදීමට ඉදිරිපත් වුවා නම් ඔවුන්ව මරාදමන අන්දමේ දරුණු තත්වයකට සිංහල සිසුන් පත්ව තිබු බව දුටු බවයි.

මෙම සිදුවීමට තවම හේතුව සොයාගෙන නැහැ. මෙම පහර කෑමට ලක්වු සිසුසිසුවියන් පවසන්නේ යාපනයේ විශ්ව විද්‍යාලය තුල සිංහල සිසුන් හට ප්‍රහාරයක් එල්ල වු සිද්ධියට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය සිදුකරන්නට ඇති බවයි. කෙසේ නමුත් මෙම සිද්ධියෙන් 15 දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර එක් මුස්ලිම් සිසුවෙක් සහ හින්දු සිසුසිසුවියන් 4 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට වාර්තා වුණා.

[QUOTE="amasin, post: 20583563, member: 438906"] [SIZE="5"]ඊයේ දිනයේදී පේරාදෙනිය සරසවියේ හින්දු සහ මුස්ලිම් සිසුසිසුවියන්ට පහර දීමක් සිදුවී තිබෙනවා. මෙම පහරදීම සිදුවී තිබෙන්නේ මෙම මුස්ලිම් සිසුන් පල්ලියට ගොස් සහ හින්දු සිසුන් කෝවිලකට ගොස් නැවත පැමිණෙද්දීය. මෙම පහරදීම සිදුකර ඇත්තේ ඔව්න්ගේ අධ්‍යන පීඨයේම ඉහල පංතියක සිංහල සිසුන් බවටයි ඔවුන් පවසන්නේ. හින්දු සිසුසිසුවියන් උඩපේරාදෙනිය ප්‍රදේශයේ කෝවිලෙන් නික්ම එලියට පැමිණෙද්දී මුස්ලිම් සිසුන් හමුවී ඔවුනොවුන් විහිළුතහළු කරමින් මගදිගේ පැමිණ තිබෙනවා. එවිට ඔවුන්ව වටකළ ඉහල පංතියක සිංහල සිසුන් ඔවුන්ට පොලු සහ හෙල්මට් වලින් පහර දෙන්නට පටන්ගෙන තිබෙනවා. මෙහිදී පහරකෑ සිසුවියන් කෑගසද්දී ඔවුන්ව බේරාගැනීමට කිසිවෙකු ඉදිරිපත්ව නැහැ. මෙහිදී හින්දු හෝ මුස්ලිම් සිසුන් එකදු පහරක්වත් සිංහල සිසුන්ට ගසා නැති අතර ඔවුන් සම්පුර්ණයෙන්ම සිංහල සිසුන්ගේ ප්‍රහාරයට ලක්වී නිහඩව කටයුතු කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ඔවුන්ද පහරදීමට ඉදිරිපත් වුවා නම් ඔවුන්ව මරාදමන අන්දමේ දරුණු තත්වයකට සිංහල සිසුන් පත්ව තිබු බව දුටු බවයි. මෙම සිදුවීමට තවම හේතුව සොයාගෙන නැහැ. මෙම පහර කෑමට ලක්වු සිසුසිසුවියන් පවසන්නේ යාපනයේ විශ්ව විද්‍යාලය තුල සිංහල සිසුන් හට ප්‍රහාරයක් එල්ල වු සිද්ධියට ප්‍රතිප්‍රහාරයක් ලෙස මෙය සිදුකරන්නට ඇති බවයි. කෙසේ නමුත් මෙම සිද්ධියෙන් 15 දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර එක් මුස්ලිම් සිසුවෙක් සහ හින්දු සිසුසිසුවියන් 4 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවට වාර්තා වුණා. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom