Sinhala set ekata

sasmika

Member
Feb 20, 2008
1,135
47
0
melbourne
Mail ekak damma
බොදුබලසේනා වෙත,
සිංහල ව්‍යපාරිකස්ථානවල විස්තර සහිතව

සකසන්නට හැකිනම් මැනවි(yellow pages),තවද නවපරපුර සදහා ජංගම දුරකතනයෙන් මෙම විස්තර ගතහැකි පරිදි smart phone application සකසන්නට හැකිනම් මැනවි.
සදහා තාක්ෂණික සහාය සොයාගැනීමට අපට හැක.
 

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ඒක නම් අද යුගයේ අවශ්‍යතාවයක්.

    ගිය සතියේ මට යුනිටි එකට යන්න උනා හදිස්සියේම පොඩි පොඩි බඩුවක් ගන්න. යුනිටි එකේ තියන සිංහල කඩ ටික මතක නැහැ. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා, වැඩේ දවසක් අමාරුවෙන් පස්සට දාල ආපහු ආව. ඊට පස්සේ සිකුරාදා 2:30 ට විතර ආපහු ගියා. කඩ දෙකක් තිබුනා ඇරලා. ඉතින් එකකින් තමයි ගත්තේ.

    ඒ නිසා ඔය වැඩේ නම් ගොඩාක් වටිනා වැඩක්. කරුණාකරලා ඉක්මනින් පටන් ගන්න. :)