sinhala sewakayan wadata ganna facebook sudanam

May 25, 2018
43
18
0
SnOC9Jt.png


සිංහල භාෂාව කතා කරන සේවකයින් තම ආයතනයට බඳවා ගැනීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා.
ෆේස්බුක් සමාගමේ මාධ්‍ය ප්‍රකාශිකාව වන Amrit Ahuja විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

පසුගියදා ලංකාවේ මහනුවර ප්‍රදේශයේදී ඇතිවූ ජාතිවාදී ගැටුම් වලින් අනතුරුව යලි එවැනි සිද්ධීන් ෆේස්බුක් හරහා
ඇති වීම වැලක්වීමට එම ආයතනය පියවර ගනිමින් සිටියි. ඒ අනුව විවිධ රටවල් විසින් එම රටවල් හි ප්‍රධාන භාෂාව
උපයෝගී කරගනිමින් සිදුකරන එවැනි වෛරී ප්‍රකාශ වැලක්වීමට ෆේස්බුක් සේවකයන් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.

එහි එක් පියවරක් ලෙස සිංහල භාෂා ප්‍රවීණයන් ෆේස්බුක් ආයතනයට බඳවා ගැනීමට තීරණය කර ඇත. කෙසේවෙතත්
බඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය පිළිබඳව තවම තීරණය කර නොමැති බව සඳහන්.

 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    සහජීවනය වෙනුවෙන් සිංහල කතා කරන දෙමලු,හම්බයෝ සේවයට