Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
sinhala sewakayan wadata ganna facebook sudanam
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල භාෂාව කතා කරන සේවකයින් තම ආයතනයට බඳවා ගැනීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා.

ෆේස්බුක් සමාගමේ මාධ්‍ය ප්‍රකාශිකාව වන Amrit Ahuja විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

පසුගියදා ලංකාවේ මහනුවර ප්‍රදේශයේදී ඇතිවූ ජාතිවාදී ගැටුම් වලින් අනතුරුව යලි එවැනි සිද්ධීන් ෆේස්බුක් හරහා

ඇති වීම වැලක්වීමට එම ආයතනය පියවර ගනිමින් සිටියි. ඒ අනුව විවිධ රටවල් විසින් එම රටවල් හි ප්‍රධාන භාෂාව

උපයෝගී කරගනිමින් සිදුකරන එවැනි වෛරී ප්‍රකාශ වැලක්වීමට ෆේස්බුක් සේවකයන් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා.

එහි එක් පියවරක් ලෙස සිංහල භාෂා ප්‍රවීණයන් ෆේස්බුක් ආයතනයට බඳවා ගැනීමට තීරණය කර ඇත. කෙසේවෙතත්

බඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය පිළිබඳව තවම තීරණය කර නොමැති බව සඳහන්.

[QUOTE="Truth Reporter, post: 23287581, member: 567467"] [CENTER][SIZE="4"][IMG]https://i.imgur.com/SnOC9Jt.png?1[/IMG] සිංහල භාෂාව කතා කරන සේවකයින් තම ආයතනයට බඳවා ගැනීමට ෆේස්බුක් ආයතනය තීරණය කර තිබෙනවා. ෆේස්බුක් සමාගමේ මාධ්‍ය ප්‍රකාශිකාව වන Amrit Ahuja විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත. පසුගියදා ලංකාවේ මහනුවර ප්‍රදේශයේදී ඇතිවූ ජාතිවාදී ගැටුම් වලින් අනතුරුව යලි එවැනි සිද්ධීන් ෆේස්බුක් හරහා ඇති වීම වැලක්වීමට එම ආයතනය පියවර ගනිමින් සිටියි. ඒ අනුව විවිධ රටවල් විසින් එම රටවල් හි ප්‍රධාන භාෂාව උපයෝගී කරගනිමින් සිදුකරන එවැනි වෛරී ප්‍රකාශ වැලක්වීමට ෆේස්බුක් සේවකයන් පුහුණු කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි එක් පියවරක් ලෙස සිංහල භාෂා ප්‍රවීණයන් ෆේස්බුක් ආයතනයට බඳවා ගැනීමට තීරණය කර ඇත. කෙසේවෙතත් බඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය පිළිබඳව තවම තීරණය කර නොමැති බව සඳහන්. [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom