Sinhala slang/double meanings

Aug 10, 2017
1
1
0
I was abroad and came back to SL. I kind of hard to follow some terms. Appreciate if anyone can contribute to this with everyday slangs.

ex:
1. Meki hena satha - <meaning>
2. thana mal wila
 
Last edited:
  • Like
Reactions: Mewan_Rose

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එහෙම ඉගනගන්න අමාරුයි.කාලයක් කතා කරලම,මේ රටේ පරිසරයට අනුව හැඩ ගැහුනාම තමයි දැනගන්න පුළුවන්,මොකද සමහර ඒවා(double meaning) අපි එදිනෙදා භාවිතා කරන වාක්‍යයම තමයි.

    Eg රනිල් හම්බන්තොට ගල කපලා වෙන්න ඇති(MR)
    දැන් මේ ප්‍රකාශය ගත්තහම.
    එක්සත් ජාතික පක්ෂය කලින් හම්බන්තොට වාරයේ ගලක් තිබෙන බව කිව්වා.දැන් ඒක විකුණන්න හදන්නේ ඒ ගල ඉවත් කරලද කියන එක අදහසක්
    අනිත් එක තමයි සමාජ ජල වල තිබෙන කතාවක් තමයි රනිල් මහතා සමලිංගිකයකු බව.එතන ගල් කපනවා කියන්නේ වෙන අදහසක්
    ඉතිං ඔය කාරණා දෙකම දන්නෙ නැති කෙනෙක්ට එතන double meaning එකක් නෑ
    මම කියන්නේ කලින් කියපු දෙයම තමයි කලබල වෙන්න එපා කාලයත් එක්ක ඉගනගන්න පුළුවන්
    .