Sinhala Songs for U

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
Old Hits » Sinhala Songs for U

Pl. give me Jothi's very old songs from the 50s & 60s if you have.

Only originals in Jothi's young voice pl.
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
සිංදු 10,000 ක් තියෙනවලු, කෝ ජෝතිපාලගෙ සිංදු එකක්වත් නැද්ද?
තියෙනවානම් මේ සිංදුව දෙන්න

"දිලි දිලි දිලිසේවි මා දෑසෙ ආලෝකේ
කව්දෝ මාන බලන්නේ ඔබ ලඟ මා ඉන්නේ
සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ"
 

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මම මේ සින්දුව ගොඩ කාලෙක ඉඳලා හොයනවා.
    පීටර් වෙදමුනි ගේ - ගඟ බඩ සිටි හේවරාල සින්දුව හොයලා දෙන්න.

    Peter Wedamuni - gaga bada siti hewa rala