Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
sinhala sub dala dvd ekak write karanne kohomada???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

baiscope eke tibuna

සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්රය සමඟ බැලීමට.

අලුත් රූපවාහිනි යන්ත්රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි.

මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.)

මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න)

මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි. ඒ සඳහා උපදෙස් ඔබ බාගත් ෆයිල් ගොනුවේ ඇති උපදෙස් අනුව කටයුතු කරන්න. නිවැරදිව ස්ථාපනය කර ගන්න හැටි මෙන්න මේ වීඩියෝවේ තියනවා. (වීඩියෝව ලබාදීම සම්බන්ධව නයනානන්ද මහතාට අපගේ විශේෂ ස්තූතිය)

උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න.'' wisthara eken balanna

[QUOTE="Kn Shaggy, post: 19984550, member: 507391"] baiscope eke tibuna සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්රය සමඟ බැලීමට. අලුත් රූපවාහිනි යන්ත්රවල ඇති නවතම පහසුකමක් වන USB මගින් වීඩියෝ නැරඹීමේ ක්රමය නිසා ඔබට දැන් අප ලබාදෙන සිංහල උපසිරැසි රූපවාහිනී යන්ත්රයෙන්ද නැරඹිය හැකියි. එයට ඉතා ලෙහෙසි ක්රමයක් මුලින් අනුගමනය කරන්න ඕන. එනම් අප ලබාදෙන සිංහල උපසිරැසි ගොණුව අදාල ෆිල්ම් එකට ඇතුලත් කර ගැනීමයි. ඒ සඳහා සිංහල යුනිකෝඩ් අකුරු සහය දක්වන එක් මෘදුකාංගයක් තමා WinAVI Video Converter කියන්නේ. අදාල ෆිල්ම් එක සහ උපසිරැසි ගොණුව එකම ෆෝල්ඩරයක් තුල බහා මේ මෘදුකාංගය මගින් ඔබ කැමති වීඩියෝ ෆෝමැට් එකකට පරිවර්ථනය කරගන්න ඕනා. වීඩියෝ එකේ තත්වය, විශාලත්වය සහ ඔබේ පරිඝණකයේ වේගය අනුව ඉතා කෙටි කාලයත් ඇතුලත එය රූපවාහිණිය මගින් නැරඹිය හැකි වීඩියෝ ගොණුවක් බවට පත්කර දේවි. මෙම මෘදුකාංගය මෙතැනින් ලබාගන්න. ස්ථාපනය කිරීමේ උපදෙස් සඳහා, බාගත කරගත් පසු ලැබෙන “ReadMe” ගොනුව කියවන්න. (මෙය හරියාකාරව ස්ථාපනය කරගත නොහැකිනම් මෙම මෘදුකාංගයේම පැරණි සංස්කරණයක් ස්ථාපනය කර බලන්න.) මේ මෘදුකාංගයේම තවත් කොපියක්. (ඉහත ඒවා නිවැරදිව වැඩ නොකරයි නම් මෙය උත්සාහ කර බලන්න) මෙම මෘදුකාංගය පරිගණකයේ ස්ථාපනය කල පසු එය රෙජිස්ටර් කරගත යුතුයි. ඒ සඳහා උපදෙස් ඔබ බාගත් ෆයිල් ගොනුවේ ඇති උපදෙස් අනුව කටයුතු කරන්න. නිවැරදිව ස්ථාපනය කර ගන්න හැටි මෙන්න මේ වීඩියෝවේ තියනවා. (වීඩියෝව ලබාදීම සම්බන්ධව නයනානන්ද මහතාට අපගේ විශේෂ ස්තූතිය) උපසිරැසි ඇතුලත් කරගන්නා ආකරය මෙතනින් බලන්න.'' wisthara eken balanna [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom