sinhala sub

manju798

Well-known member
  • Nov 24, 2006
    1,234
    351
    83
    machan sinhala subtitile penne kotu kotu ne eka hadanna vidiyayak danna kenek innawada.. VLC
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Windows 8 වලට නම් Unicode ඕනේ නෑ 7 ට පහළ තියෙනවා නම් උඩ දීපු unicode දාගන්න.
     

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    Machanla samahara films wala sub eka kalin yanawa nettan late wenawa. meka hadanna widiyak thiyanawada?
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කලින් යන එකටයි ලේට් වෙනවටයි බෙහෙත් ඇති බං... :P
    මචන් ඒවට KM player එකේනම් subtitle resync කියල ඔප්ෂන් එකක් තියෙනව [ ] මෙන්න මේ කී ඔබල Adjust කරගන්න බලපන්..ඒත් සාර්තක නැහැ සමහර ඒවට.ආපහු ටිකින් ටික වෙනස් වෙනව .හොඳම දේ සබ්ටයිට්ල් කීපයක් බාල ගැලපෙනම එක තෝරපන් මචං

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අසබ්බෙය චිත්‍රපටි වැඩියෙන් බලන්න ගියාම තමා සබ්බෙය එව්වගෙත් කොටු කොටු පේන්න ගන්නෙ :baffled:
    අසබ්බෙය එව්ව බලන එක අඩු කරපං :lol:
     

    matta

    Member
    May 15, 2007
    163
    8
    0
    Thanks macho

    කලින් යන එකටයි ලේට් වෙනවටයි බෙහෙත් ඇති බං... :P
    මචන් ඒවට KM player එකේනම් subtitle resync කියල ඔප්ෂන් එකක් තියෙනව [ ] මෙන්න මේ කී ඔබල Adjust කරගන්න බලපන්..ඒත් සාර්තක නැහැ සමහර ඒවට.ආපහු ටිකින් ටික වෙනස් වෙනව .හොඳම දේ සබ්ටයිට්ල් කීපයක් බාල ගැලපෙනම එක තෝරපන් මචං


    thanks macho, arakata beth ganna balannam.:lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    VLC එකේ සිංහල සබ් වැඩ කරන්නෙ නැහැ බං.. හැදුවත් අකුරු විකාර වෙලා පේන්නෙ..
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    VLC player eke Tools > preferences > subtitle walata gihin unicode font ekak select karanna.

    nhgDt3Z.png
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කොටු කොටු නම් සියබස් හරි උනිකෝඩ් පාරක් හරි දාහන් සින්හල...

    වැඩේ කිරි ගහට උල් පිහියෙන් ඇන්නා වගේ