සිරා වැඩක්නේ
මේක බන් හරියට හදලා පොඩි ගානක් අරගෙන සබ්ස්ක්‍රිප්ශන් එකක් විදියට දීපන්කෝ පට්ට සල්ලියක් හොයන්න පුලුවන් Youtube කරන සිංහලුන්ගෙන්
මාසෙට 500-1000ක් වගේ අරගෙන විනාඩි 30ක් පැයක් වගේ දීපන්. runpod එකේ වගේ අර ලාබෙට තියන consumer gpu එකක් අරගෙන රන් කරන එකනේ තියෙන්නෙ
මාත් locally AI රන් කරනවා. ගෙදර මැශින් තියනවා රන් කරන්න ඒත් TTS මගේ ස්පෙශල්ටි එකක් නෙමෙයි