Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Sinhala TTS [text2speech] v3.0 Voice Cloning
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sinhala TTS [text2speech] v3.0

Zero-Shot Voice Cloning

Architecture

F5-TTS (Flow-Matching based Text-to-Speech)

[MEDIA=streamable]1w4f34[/MEDIA]

audio clip 3300 ක් length එක පැය 7 ක dataset එකක් use කරල steps 230,000 ක් epoch 150ක් train කරල තියෙනව. පැය 28ක් විතර.

සිංහල unicode ම තමයි පාවිච්චි කරල තියෙන්නෙ. romanized කරගැනිමේ අවශ්‍යතාවයක් නෑ. dataset එකේ numbers, english words ඇතුලත් කරල නැහැ. ඒ නිසා numbers ඕනෙ නම් ඒක සින්හලෙන් ටයිප් කරගන්න ඕනෙ. (15-පහලව) මේක දිනවලටත් එහෙමයි. (2025-දෙදහස් විසිපහ). ඉන්ග්‍රීසි වචන ඕනෙ වෙනව නම් ඒකත් සින්හලෙන් ටයිප් කරගන්න වෙනව.

Learning Rate: 1e-5

✔ checkpoint එක තාම learn වෙනව. ඒ කියන්නෙ තව train කරන්න පුලුවන්.

subtle mispronunciations or strange intonation is possible.

✔ සිංහල voice clone කරගන්න පුලුවන්.

✔ clone කරන voice එකේ quality, speed, pauses මත output එක ගොඩක් වෙනස් වෙනව.

✔ f5 tts එකේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වචන හලන එක සහ hypothetical words use කරන එක. ඒක මගහරව ගන්න පුලුවන් පොඩි batch වලින් voice generate කරගන්න එකෙන්.

✔ pauses එන්න ඕනෙ තැන් වලට "," "." පාවිච්චි කරන්න.

huggingface model card එකෙන් මේක locally run කරගන්නෙ කොහොමද කියල ඔක්කොම විස්තර ටික දාල තියෙනව. try කරල බලන්න. මේක run කරන්න gpu එකක් ඕනෙ නෑ. cpu එකෙන් උනත් generate කරගන්න පුලුවන්. මේවත් image generate කරන models වගේම තමා. එකම text එක දුන්නට seed value එක වෙනස් වෙවී එක එක විදියෙ output එන්නෙ. output ඔක්කොම cherry picked කරල තියෙන්නෙ.

✔ cmd එකෙන් run කරන එක කරදර නිසා වෙනම gradio interlace එකක් හදල තියෙන්නෙ. python ගැන දන්නෙ නැත්නම් repo එකේ තියෙන සමහර codes run කරගන්න බෑ. ඒව මෙතන අහන්න help එකක් දෙන්නම්.

[MEDIA=soundcloud]mihicherub/f5_tts_01#track_id=2191419931[/MEDIA]

කලින් මම i2v model එකක් පාවිච්චි කරල tts output demonstrate කලා. ඒතකොට ගොඩක් අය එක i2v model ගැන කතාකරල තිබුනෙ. ඒකෙ තියෙන අඩුපාඩු. නමුත් demonstrate කරන්න ඕනෙ උනේ tts model එක නිසා මේසැරේ i2v model එක යොදාගත්තෙ නෑ.

Acknowledgements

Pathnirvana Dataset

Hugging Face

https://huggingface.co/tharindumihi/tts-si-F5-TTS

මේ models මෙහෙම release කලා කියල මට ලැබෙන දෙයක් නෑ. මේ දැනුමෙන් මෙහෙම වැඩ නොකර කුනුහරපයක් හදල දාල විවස් ගන්න පුලුවන් මීට වඩා. කලින් train කරපු sinhala tts මොඩල් දෙකක් මේ group එකේ share කලා. ඒකෙන් v1 එකට කමෙන්ට් ගානට වඩා downloads ගිහින් තියෙනව. v2 එකේ downloads ගානට reactionවත් නැහැ. ඒකියන්නෙ download කරන අයට "ස්තූතියි" කියන්නවත් වෙලාව නැති නිසා මම මේ repo එක gated කරල තියෙන්නෙ. ඕනෙ අය request එකක් එවන්න.

ස්තූතියි.

[QUOTE="MihiCherub, post: 31021507, member: 238676"] Sinhala TTS [text2speech] v3.0 Zero-Shot Voice Cloning Architecture F5-TTS (Flow-Matching based Text-to-Speech) [MEDIA=streamable]1w4f34[/MEDIA] audio clip 3300 ක් length එක පැය 7 ක dataset එකක් use කරල steps 230,000 ක් epoch 150ක් train කරල තියෙනව. පැය 28ක් විතර. සිංහල unicode ම තමයි පාවිච්චි කරල තියෙන්නෙ. romanized කරගැනිමේ අවශ්‍යතාවයක් නෑ. dataset එකේ numbers, english words ඇතුලත් කරල නැහැ. ඒ නිසා numbers ඕනෙ නම් ඒක සින්හලෙන් ටයිප් කරගන්න ඕනෙ. (15-පහලව) මේක දිනවලටත් එහෙමයි. (2025-දෙදහස් විසිපහ). ඉන්ග්‍රීසි වචන ඕනෙ වෙනව නම් ඒකත් සින්හලෙන් ටයිප් කරගන්න වෙනව. Learning Rate: 1e-5 ✔ checkpoint එක තාම learn වෙනව. ඒ කියන්නෙ තව train කරන්න පුලුවන්. ⚠️ subtle mispronunciations or strange intonation is possible. ✔ සිංහල voice clone කරගන්න පුලුවන්. ✔ clone කරන voice එකේ quality, speed, pauses මත output එක ගොඩක් වෙනස් වෙනව. ✔ f5 tts එකේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි වචන හලන එක සහ hypothetical words use කරන එක. ඒක මගහරව ගන්න පුලුවන් පොඩි batch වලින් voice generate කරගන්න එකෙන්. ✔ pauses එන්න ඕනෙ තැන් වලට "," "." පාවිච්චි කරන්න. huggingface model card එකෙන් මේක locally run කරගන්නෙ කොහොමද කියල ඔක්කොම විස්තර ටික දාල තියෙනව. try කරල බලන්න. මේක run කරන්න gpu එකක් ඕනෙ නෑ. cpu එකෙන් උනත් generate කරගන්න පුලුවන්. මේවත් image generate කරන models වගේම තමා. එකම text එක දුන්නට seed value එක වෙනස් වෙවී එක එක විදියෙ output එන්නෙ. output ඔක්කොම cherry picked කරල තියෙන්නෙ. ✔ cmd එකෙන් run කරන එක කරදර නිසා වෙනම gradio interlace එකක් හදල තියෙන්නෙ. python ගැන දන්නෙ නැත්නම් repo එකේ තියෙන සමහර codes run කරගන්න බෑ. ඒව මෙතන අහන්න help එකක් දෙන්නම්. [MEDIA=soundcloud]mihicherub/f5_tts_01#track_id=2191419931[/MEDIA] කලින් මම i2v model එකක් පාවිච්චි කරල tts output demonstrate කලා. ඒතකොට ගොඩක් අය එක i2v model ගැන කතාකරල තිබුනෙ. ඒකෙ තියෙන අඩුපාඩු. නමුත් demonstrate කරන්න ඕනෙ උනේ tts model එක නිසා මේසැරේ i2v model එක යොදාගත්තෙ නෑ. 🙏 Acknowledgements Pathnirvana Dataset Hugging Face [URL]https://huggingface.co/tharindumihi/tts-si-F5-TTS[/URL] මේ models මෙහෙම release කලා කියල මට ලැබෙන දෙයක් නෑ. මේ දැනුමෙන් මෙහෙම වැඩ නොකර කුනුහරපයක් හදල දාල විවස් ගන්න පුලුවන් මීට වඩා. කලින් train කරපු sinhala tts මොඩල් දෙකක් මේ group එකේ share කලා. ඒකෙන් v1 එකට කමෙන්ට් ගානට වඩා downloads ගිහින් තියෙනව. v2 එකේ downloads ගානට reactionවත් නැහැ. ඒකියන්නෙ download කරන අයට "ස්තූතියි" කියන්නවත් වෙලාව නැති නිසා මම මේ repo එක gated කරල තියෙන්නෙ. ඕනෙ අය request එකක් එවන්න. ස්තූතියි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom