SINHALA TYPE KARANA DANNA AYA ENNA....

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    MACHANLA MATA LOKU HELP EKAK ONE.....

    APE PATHTHE PODI DRAMA EKAK THIYENAWA...EKA PODI PRACHRAYAK DENNA ONE....PODI KOLAYAK THIYENAWA...EKA PEN EKAKIN LIYALA THIYENNE...EKA PRINT KARALA PRACHRAYA KRANANN ONE...

    ITHIN MAMA ME PAPER EKA SCAN KARALA DALA THIYENNE...EKA SINHLAEN TYPE KARALA DENNA ......

    OFFICE WORD EKE TYPE KAROTH HODAI

    MENNA LINK EKA - DRAMA

    ANE HELP KARANNA KO..PLZZZZ
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,012
    4,058
    113
    Sri Lanka
    නාට්‍ය සංදර්ශණයක්

    ලැබුවා වූ නව වසර ප්‍රබෝධමත් වසරක් බවට පත්කර ගැනීමේ අරමුණින් යාලේගොඩ පුරති විහාරස්ථ දායක සභාව මඟින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන

    නාට්‍ය සංදර්ශණයක් හා කලාව පිළිබඳ සංවාදයක් 2011-01-09 වෙනි ඉරු දින විහාරස්ථ ධර්ම ශාලාවේ දී නොමිලේ පැවැත්වේ.

    කලාව පිළිබඳ සංවාදය :- 9 වෙනි ඉරු දින පෙ.ව. 10.00 සිට 12.00 දක්වා තරුණ නවරැල්ල සංවිධානයේ ජාතික සංවිධායක ආචාර්ය රුවන් මලිත් පීරිස් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර කෙටි නාට්‍ය දැක්ම එදින සවස 7.00 සිට රාත්‍රී 11.00 දක්වා තරුණ නවරැල්ල සංවිධානයේ නාට්‍ය කණ්ඩායම විසින් රඟ දක්වනු ලැබේ.

    විරිඳු ගායනයක් සහිත නාට්‍ය සංදර්ශණය නැරඹීම සඳහා කලාවට හිතැති සෞන්දර්යය අගයන ඹබ සැමට ආරාධනා.... :growl::baffled::lol::lol:
     
    MACHAN MEKE FRONT EKA ONE......NATHUWA WORD WALATA DALA KIYA WANNA BA....