Sinhala type kirieema igana ganeemata Software ekak ona....

neo76

Junior member
  • Jan 16, 2009
    759
    23
    18
    Kandy
    hirushan said:
    Sinhala type kirieema igana ganeemata Software ekak ona....

    Sinhala font eka layout ekata add karala type karanna puluwan software ekak hoyala dennako.......:P :P


    http://www.elakiri.com/forum/showthread.php?t=171740
    මේ thread එක බලන්න.
    සිංහලෙන් ටයිප් කිරීම් දැන් හරිම ලේසියි.
    චූටි software එකක්.
    අකුරු ටයිප් කිරීමත් ලේසියි.
    වැඩේ පැයකින් අල්ලාගන්න පුලුවන්.
    අලුත් කී බෝඩ් එකකුත් ඕනෙ නැහැ.
    අකුරු ටයිප් කරන්න තියෙන්නේ, ඒවා ශබ්ද කරන විදිහටම තමා.

    ඉතින්,… සිංහලෙන් ටයිප් කිරීමට තිබුනු හැටලු දැන් ඉවරයි.